පෝන්_ජයග්‍රාහකයා

මේ පෝන් එක කාට දු&#350


  • Total voters
    173
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    27ziwhv.jpg


    2m7zqrc.jpg
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Windows8,
    මචං උඹ වලිගෙ පාගගෙන ඉන්නෙ
    මේක ඊයෙ දාපු ‍ත්‍රඩ් එකක පෝන් එක ඉල්ලපු අය අතරින් 10 ක් විතරයි තෝරලා දාල තියෙන්නෙ
    Thrinda76 පෝන් ඉල්ලුවේ නෑ, ඒකයි උගෙ නම දාල නැත්තෙ
    ඌ ඉල්ලුවානම් උගෙ නම පලමු‍වෙනියට දානවනෙ

     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    මෙතන ඉන්න හැමෝම මගේ නම් යාහලුවෝ..
    ඒ හින්දා එක්කනෙක් ව තොරන්න විදියක් නෑ..

    පුලුවන් නම් හැමෝටම දෙන්න.. :P

    (මොනවා ද මේ තරගය ? මං දැනන් හිටියේ නෑ..)

    ඔය අර ආගම් ත්‍රෙඩ් එකට සපෝර්ට් කරපු යාලුවන්ට මඩ ගහන්න දාපු ත්‍රෙඩ් එකක්!!:angry::angry::angry:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සිලාංරඛිලය;8511955 said:
    මෙ ඉන්නෙ තව හිගන පැටියෙක්!! උඹ කාළද ඉන්නෙ? මම කාපු බත් එක දෙන්නද?

    අනේ පලයන් බන් යන්න විහිලු සම්පාදනය කරන්නේ නැතිව:rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Windows8,
    මචං උඹ වලිගෙ පාගගෙන ඉන්නෙ
    මේක ඊයෙ දාපු ‍ත්‍රඩ් එකක පෝන් එක ඉල්ලපු අය අතරින් 10 ක් විතරයි තෝරලා දාල තියෙන්නෙ
    Thrinda76 පෝන් ඉල්ලුවේ නෑ, ඒකයි උගෙ නම දාල නැත්තෙ
    ඌ ඉල්ලුවානම් උගෙ නම පලමු‍වෙනියට දානවනෙ


    :rolleyes::rolleyes: මොකෝ මගේ නම දැම්මනම් පළවෙනියට දාන්නේ ? :dull:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Phone එකකට කට්ටිය මරාගන්නවා.... :lol:

    විකාරද බන් ඒක නෙමේ මෙතන වෙන්නේ අර ජනෙල් අටේ එකාට පෙත්ත වැරදිලා
    මරු කියවනවා
    තව එකෙක් බත් පාර්සල් බෙද බෙද යනවා:P
    ඒ ක විතරයි
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    machan mage name eka ayin karapan. mata phone ekak newei 2k 3k have :P oka wena kenekuta deehan :)