මෙතන ඉන්න හැමෝම මගේ නම් යාහලුවෝ..
ඒ හින්දා එක්කනෙක් ව තොරන්න විදියක් නෑ..
පුලුවන් නම් හැමෝටම දෙන්න..
(මොනවා ද මේ තරගය ? මං දැනන් හිටියේ නෑ..)



සිලාංරඛිලය;8511955 said:මෙ ඉන්නෙ තව හිගන පැටියෙක්!! උඹ කාළද ඉන්නෙ? මම කාපු බත් එක දෙන්නද?

ඔය අර ආගම් ත්රෙඩ් එකට සපෝර්ට් කරපු යාලුවන්ට මඩ ගහන්න දාපු ත්රෙඩ් එකක්!!![]()
Windows8,
මචං උඹ වලිගෙ පාගගෙන ඉන්නෙ
මේක ඊයෙ දාපු ත්රඩ් එකක පෝන් එක ඉල්ලපු අය අතරින් 10 ක් විතරයි තෝරලා දාල තියෙන්නෙ
Thrinda76 පෝන් ඉල්ලුවේ නෑ, ඒකයි උගෙ නම දාල නැත්තෙ
ඌ ඉල්ලුවානම් උගෙ නම පලමුවෙනියට දානවනෙ

මොකෝ මගේ නම දැම්මනම් පළවෙනියට දාන්නේ ? 
මොකෝ මගේ නම දැම්මනම් පළවෙනියට දාන්නේ ?
![]()

මොකෝ මගේ නම දැම්මනම් පළවෙනියට දාන්නේ ?
![]()
නෑ ඉතිං වැඩිම සුදුසුකම් තියෙන්නෙ උඹ හින්ද

ආපහු මඩක් වදින්නද මන්ද යන්නේ![]()
ලොල් ... කියන්න බෑ ... වෙදා හරි ප්රසිද්ධයි ඕවට ... 
Phone එකකට කට්ටිය මරාගන්නවා....![]()

machan mage name eka ayin karapan. mata phone ekak newei 2k 3k haveoka wena kenekuta deehan
![]()
machan mage name eka ayin karapan. mata phone ekak newei 2k 3k haveoka wena kenekuta deehan
![]()
