පෝන්_ජයග්‍රාහකයා

මේ පෝන් එක කාට දු&#350


  • Total voters
    173
  • Poll closed .

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::rofl: කියවෙන්නෙම පෝන් කියල වගේ :P

    මෙතන වෙන සීන් එකක් තියෙන්නේ මට පේන්නෙ

    දෙන්නෙ නෑ කීවෙ නෑනෙ පරණ එකට අලුත් එකක් දෙනව කීව.
    අයින් වෙන අයට අයින් වෙන්න කීව වෙන අය දාල සමීක්ෂණයක් තියන්න
    4 - 5 දෙනෙක්ම අයින් වෙනව කීවනෙ

    :lol::lol: සමීක්ෂණ , එලෙක්ශන් ඔක්කොම කරලා ආයේ දෙයි මොනා හරි ලබ්බක් :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹේ වෝල් එකේ නෑනේ ? :rolleyes: අෆ්ෆා ඉලෙක්ෂන් කැම්පේන් එකකුත් ගිහින් වගේ ... ලොල් ප්‍රචාරක වියදම් වතුරේ වගේ වෙදාගේ වැඩ නිසා ... :P:lol:

    දන්නෝ දනිති :P

    ප්‍රචාරක වියදම් , ඇප මුදල් ... ආයේ refund කරයිද දන්නේ නැ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න පොන් එක සල්ලි දීල අරගෙන තියෙන්නෙ ඔය අත මගෙ ඒක කාටවත් දෙන්නෙ නෑ

    ඔය අත ගන්න එකට දෙවි පිහිට තමා .... බැරිද උඹේ මූණත් තහඩුව පෙන්නන්න ? මොකද මට රාමු කරලා තියාගන්න ඕන උදේට නැගිටින කොට බලන්න ... දවසම සුබ වෙයි නේ එතකොට .. :rolleyes:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    අනිවාර්යෙන්ම.....
    සිරාවටම මු ගාව ඒහෙම phone එකක් තිබුනද දන්නේත් නෑ

    :no: මටත් හිතෙන්නේ නැ කියලා

    මොකද මූ ප්‍රස්නයක් දැම්මත් ඒකේ උත්තරේ දන්නේ නැ
    හිතෙන හිතෙන විදියට ඔලුව වනවනවා :lol:

    මේකෙත් අමු වන්චාවක් වෙලා වගේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නෝ දනිති :P

    ප්‍රචාරක වියදම් , ඇප මුදල් ... ආයේ refund කරයිද දන්නේ නැ

    කියහන්කෝ.... පී.එම් එකක් වත් දාල... කාටවත් නොකියමි ... ලොල් :lol:

    මුගේ ත්‍රෙඩ් එකකට ආපු කාටත් ඇප නෑ බන් ... :lol::rofl:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කවුද ඕයි දන්නේ කැඩිච්ච මගුලකට ඡන්ද තියයි කියලා
    නිකං ඉන්න එකේ ඉස්සුවා

    ඊයේ රෑ බලනකොට මමත් ඡන්ද අපේක්ෂකයෙක් වෙලා

    නවනිංගිරාවයි :P

    ඒ මදිවට වෝට්ස් ලැබිලත් එක්ක

    ශේනෝ එහෙම campaign ගියා උඹට කිව්වේ නැද්ද.... දැන් පොර බබා වගේ හිනාවෙනවා අනිවා පොරට තමා ගේම දෙන්න ඕනේ උඹව චා කරාට.

    :lol::lol::lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කියහන්කෝ.... පී.එම් එකක් වත් දාල... කාටවත් නොකියමි ... ලොල් :lol:

    මුගේ ත්‍රෙඩ් එකකට ආපු කාටත් ඇප නෑ බන් ... :lol::rofl:

    පීඑම ඕනේ නැ මේ ත්‍රෙඩ් එකේම තිබ්බා කතන්දරේ :P

    ඇප නං ලැබෙන්නේ නැ

    කෝ දැන් ඩයල් එක ? අතක් එක්ක phone එකක් google කරනවද කොහේ ද? :P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ශේනෝ එහෙම campaign ගියා උඹට කිව්වේ නැද්ද.... දැන් පොර බබා වගේ හිනාවෙනවා අනිවා පොරට තමා ගේම දෙන්න ඕනේ උඹව චා කරාට.

    :lol::lol::lol::lol::lol:

    :lol::lol: මට නං කිව්වේ නැ
    මොකද එක අපේක්ෂකයෙක් තව එකෙක්ගෙන් සපෝට් ඉල්ලන එක ethical නෑ නේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පීඑම ඕනේ නැ මේ ත්‍රෙඩ් එකේම තිබ්බා කතන්දරේ :P

    ඇප නං ලැබෙන්නේ නැ

    කෝ දැන් ඩයල් එක ? අතක් එක්ක phone එකක් google කරනවද කොහේ ද? :P


    කුරීයර් කරන්න පුස් බයිසිකලේ ගැටගහනව ඇති .. :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශේනෝ එහෙම campaign ගියා උඹට කිව්වේ නැද්ද.... දැන් පොර බබා වගේ හිනාවෙනවා අනිවා පොරට තමා ගේම දෙන්න ඕනේ උඹව චා කරාට.

    :lol::lol::lol::lol::lol:
    මමනම් නැ ඔව්වාට ඔය චන්දයක් දෙකක් හොයලා දුන්නාට.:lol::P:rofl:
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    හරි උඹලට ඕනෙ පරණ එකක්ද අලුත් එකක්ද

    ඉල්ලපු එකෙක්ට දිලා දාපන් බන්....

    උඔ කැමතිනම් ඔකත් දිලා අලුත් එකකුත් දිපන්.... මම අර කිව්ව විදියට හරි නැත්නම් කරපන්