පෝයටත් නිමාවක් නැති නාටක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝයටත් නිමාවක් නැති නාටක

    වෙසක් කියලා නෑ සුපුරුදු පරිදි නාටක ටික යනවා...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔවු බං! මොනවා කරන්නද ගෑනු ටික කට ඇරන් බලං ඉන්නවනේ ටිවී එක ඉස්සරහ!

    ස්වර්ණවාහිනියේ උන් තමයි ඔය වැඩේ මුලින්ම පටන් ගත්තේ මගේ හිතේ..උන්ගේ චැනල් එක දුවන්නේ නාටකවලින්නේ.ඊට පස්සේ අනිත් උනුත් වැඩේට බැස්සා.දැන් ඉතින් ගාණක් නෑ පෝය කියලා.ලංකාවේ ජරාවයි,ඉන්දියාවේ ජරාවයි මාරුවෙන් මාරුවට දානවා.