පෝයට බබාලා ලෑබීම

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    ඒ මොකද්ද බන් ඒ කේස් එක අදමයි ඇහුවේ. මාත් ඉපදුනේ වෙසක් පෝයක් දවසක. ඒත් ගොඩක් උන් කිව්වෙ හොද නෑ කියල. 🤣🤣🤣🤣
    උබට නිවන් යන්න පුලුවන් එහෙනම් :lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    This is correct.
    Moon has an effect on water. Hence high tide and low tide or sinhalen වඩදිය & බාදිය.
    Human body is 70% water. So there's a correlation.
    Kohomath poya kittu weddi pissu thada wenawa asylum wala inna ayata. Periods amaru wenawa wenadata wada kellonta. Thawa aparada ehema wadi. Hadisi theerana gannawa.
    All this time i was wondering why i feel so light on poya days, especially on major poya days like Wesak it feels like im floating. So i see it has been the damn moon attracting my body fluids towards it. thanx for solving this mystery bro. what a relief!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,631
    14,819
    113
    All this time i was wondering why i feel so light on poya days, especially on major poya days like Wesak it feels like im floating. So i see it has been the damn moon attracting my body fluids towards it. thanx for solving this mystery bro. what a relief!
    Google "full moon effect on humans" and see for yourself bro. But if you really feel like your body fluids are moving here and there, better to consult a medical professional.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඈයි බන් අපේ රටේ මිනිස්සු කොහොමහරි පෝයට කලින් හරි පෝය දවසේ හරි ලමය් ගන්න බලන්නේ? සතියකට කලින් හරි කමක් නෑ පෝය පහුවෙන්න කලින් ලමය ගන්න තමයි සමහර උන් දගලන්නේ? ඈයි මේ?
    පෝයට පාටි දාන්න බෑනේ ඒකයි
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,710
    113
    අපි වර්ග අඩි 11 ක වර්ග ඵලයක් ඇති මිනිහෙක් ට සඳේ බලපෑම ගනන් ගන්න බැරි තරම්.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ඉස්සර කාලේ ඔහොම scene එකක් තිබිලා තියනවා අමාවක දවසක ලිංගිකව එකතු වුණාම දින ගාන ගනන් හැදුවාම ඉපදෙන දවස එන්නේ පෝය දවසක කියලා hypothesis එකක් තියනවා.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    poya dawas walata hande balapema hinda hormones wala wenas kam wenawa kiyala ahala thiyenawa. Poyata passe dawas deela thibbath poya kittu wunama lamai hambenawa kiyala nam ahala thiyeawa.