පෝය දෙකකින් ආන්ඩුව කඩාගෙන වැටෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පෝය දෙකකින් ආන්ඩුව කඩාගෙන වැටෙනවා

මේ ආන්ඩුව වෙසක් පෝය වෙනකම් විතරයි තියෙන්නේ
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    avatar259365_6.gif
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් කොහොමත් ආණ්ඩුවක් නැති ගානයි....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වෙසක් එකෙන් පස්සේ ආන්ඩුවක් තියෙනවා දැක්කේ නෑ.රට පුරාම වසන්ගත ගන්වතුර සහ කුනු ගොඩන්, ඩෙන්ගු. මේ රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෑ වගේ යන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    වෙසක් එකෙන් පස්සේ ආන්ඩුවක් තියෙනවා දැක්කේ නෑ.රට පුරාම වසන්ගත ගන්වතුර සහ කුනු ගොඩන්, ඩෙන්ගු. මේ රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෑ වගේ යන්නේ.
    :yes::yes::P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වෙසක් එකෙන් පස්සේ ආන්ඩුවක් තියෙනවා දැක්කේ නෑ.රට පුරාම වසන්ගත ගන්වතුර සහ කුනු ගොඩන්, ඩෙන්ගු. මේ රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෑ වගේ යන්නේ.
    හාකො එහෙනං. ;D
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    උබ ජනාදිපති උනොත් රට හදනව ද ? , කියපන් බලන්න උබ ගෙනියන ක්‍රමවේදය , අපිටත් ආසඊ බලන්න

    වෙසක් එකෙන් පස්සේ ආන්ඩුවක් තියෙනවා දැක්කේ නෑ.රට පුරාම වසන්ගත ගන්වතුර සහ කුනු ගොඩන්, ඩෙන්ගු. මේ රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෑ වගේ යන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ ජනාදිපති උනොත් රට හදනව ද ? , කියපන් බලන්න උබ ගෙනියන ක්‍රමවේදය , අපිටත් ආසඊ බලන්න

    ඒවා රහස් බන්.ඕවා කීවොත් මේ ආන්ඩුව ඕව කරයි.ඊට පස්සේ මට හුලන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    කව්රු කරත් මොකෝ රට හැදෙනේව නම් :love: , කියපන් කියපන් බලන්න උබ ගෙනියන ක්‍රමවේදය, @amasin පිටසක්වල සීන් නම් දාන්න එපා හොදේ :D
     
    Last edited:

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    වෙසක් එකෙන් පස්සේ ආන්ඩුවක් තියෙනවා දැක්කේ නෑ.රට පුරාම වසන්ගත ගන්වතුර සහ කුනු ගොඩන්, ඩෙන්ගු. මේ රටේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෑ වගේ යන්නේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: