පෝරකයේදී දැනුන දරු සෙනෙහස

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    පෝරකයේදී දැනුන දරු සෙනෙහස

    මේ කුර්දි සටන්කරුවෙක් ඔහුව එල්ලා මරන්න සුදානම්

    12391786_193346547678996_711493623086707329_n.jpg




    දුව බලාගෙන ඉන්නේ ඔහු දුවව හිනාගන්වනවා

    12391786_193346501012334_5091348579553465816_n.jpg



    11215752_193346601012324_1190854757469587809_n.jpg


    තාත්තා දරුවන්ට කොච්චර ආදරණියද මරණයට මොහොතකට කලින් පවා දරුවන්ගේ සතුට ගැන හිතනවා,
    මටනම් මාර අවුල් මේ photo ටික
    උඹලටත් දැනුනු හැගීම සටහනක් තියල පලයන්​
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,101
    5,898
    113
    canada
    ඔය එයාගේ දුව නෙවි. මෙය කුර්දි සටන්කාමියෙක් නෙවි. විනිශ්චයක්රතුමෙක් (Hassan Moghaddas) මැරුව වරදට තමයි මෙයයි නැද කෙනෙකුයි එල්ලන්නේ

    මෙන්න විස්තරේ

    http://uk.reuters.com/article/uk-iran-rights-execution-idUKHOS22472320070802


    A girl attends the hanging of Majid Kavousifar and Hossein Kavousifar in Tehran August 2, 2007. Iran hanged Majid and Hossein, the killers of a judge who had jailed several reformist dissidents, before a crowd of hundreds of people on Thursday. REUTERS/Raheb Homavandi
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama nam kiyanne marana daduwama kiryathmaka wenna ona ! Amaricaweth states 31 kada koheda dead penalty thiyenawa ithin minissu baya wenawa waradi karanna aluthin e gana hitha youmu wena kenekuth !