පෝරකයේදී දැනුන දරු සෙනෙහස
මේ කුර්දි සටන්කරුවෙක් ඔහුව එල්ලා මරන්න සුදානම්
දුව බලාගෙන ඉන්නේ ඔහු දුවව හිනාගන්වනවා
තාත්තා දරුවන්ට කොච්චර ආදරණියද මරණයට මොහොතකට කලින් පවා දරුවන්ගේ සතුට ගැන හිතනවා,
මටනම් මාර අවුල් මේ photo ටික
උඹලටත් දැනුනු හැගීම සටහනක් තියල පලයන්
දුව බලාගෙන ඉන්නේ ඔහු දුවව හිනාගන්වනවා
තාත්තා දරුවන්ට කොච්චර ආදරණියද මරණයට මොහොතකට කලින් පවා දරුවන්ගේ සතුට ගැන හිතනවා,
මටනම් මාර අවුල් මේ photo ටික
උඹලටත් දැනුනු හැගීම සටහනක් තියල පලයන්