පෝරකය දෑස මානේ
ස්ලාමීය රාජ්‍යයක් වන සවුදි අරාබියේ ,වර්තමානයේ ප්‍රධානතම මරණීය දණ්ඩනීය ක්‍රමයක් වන්නේ හිස ගසා දැමීමයි, මෙමගින් පුද්ගලයාව ක්ෂණීකව මරණයට පත් කරන අතර, වැරදි කරුවාගේ ඥාතින්ට පසුව මෙය දැනුම් දෙනු ලැබේ. යමෙක්ව මරණීය දණ්ඩයට පත්කිරිම සදහා, රටේ අභ්‍යන්තර කටයුතු අමාතාංශයේ අනුමැතිය හිමිවිය යුතුයි. පසුගිය මාසය ඇතුලත 19 දෙනෙකුගේ හිස ගසා දමා ඇති අතර, සෑම වර්ශයක් තුළදීම සැලකිය යුතු පිරිසකගේ හිස ගසා දමනු ලැබේ,මේ අතර විදේශිකයන්ද සිටියි. හිස ගසා දැම්ම සදහා හේතුවෙන කරාණා වන්නේ ,විවාහයට පෙර ලිංගික හැසිරීම, ආගම හැරයාම,ආයුධ සන්නද්ධ සොරකම්, ගෙවල් බිදීම්, වාහන/ ගුවන් යානා කොල්ල කෑම්, මත්ද්‍රව්‍යය ප්‍රවාහනය සහා බෙදාහැරීම, දේව අපහාසය, මෛථූන සේවනය, නිවෙස් ආක්‍රමණය, සමලිංගික සේවනය, පිලිම වන්දනාව, මිනිමැරීම්, ස්ත්‍රී දූෂණ, රාජ්‍යය ද්‍රෝහීකම්, ත්‍රස්තවාදය, කොඩිවින හූනියම්, 4 වැනි වතාවට හොරකම් කර අසුවීම, දෙවියන්ට එරෙහිව යුද්ධ ප්රකාශකිරිම යනාදියයි.
මේක දැම්මේ ,සවුදි යන අයව දැනුවත් කිරිම සදහායි. ඔන්න යනවා නම් පරිස්සමෙන්, මේ උඩ වැරදි නොකරන්න ඉන්න වග බලාගන්න.

Last edited:
ආගම හැරයාම
,දේව අපහාසය
, පිලිම වන්දනාව