පෝරකය දෑස මානේ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පෝරකය දෑස මානේ

saudi-beheading.jpg



ස්ලාමීය රාජ්‍යයක් වන සවුදි අරාබියේ ,වර්තමානයේ ප්‍රධානතම මරණීය දණ්ඩනීය ක්‍රමයක් වන්නේ හිස ගසා දැමීමයි, මෙමගින් පුද්ගලයාව ක්ෂණීකව මරණයට පත් කරන අතර, වැරදි කරුවාගේ ඥාතින්ට පසුව මෙය දැනුම් දෙනු ලැබේ. යමෙක්ව මරණීය දණ්ඩයට පත්කිරිම සදහා, රටේ අභ්‍යන්තර කටයුතු අමාතාංශයේ අනුමැතිය හිමිවිය යුතුයි. පසුගිය මාසය ඇතුලත 19 දෙනෙකුගේ හිස ගසා දමා ඇති අතර, සෑම වර්ශයක් තුළදීම සැලකිය යුතු පිරිසකගේ හිස ගසා දමනු ලැබේ,මේ අතර විදේශිකයන්ද සිටියි. හිස ගසා දැම්ම සදහා හේතුවෙන කරාණා වන්නේ ,විවාහයට පෙර ලිංගික හැසිරීම, ආගම හැරයාම,ආයුධ සන්නද්ධ සොරකම්, ගෙවල් බිදීම්, වාහන/ ගුවන් යානා කොල්ල කෑම්, මත්ද්‍රව්‍යය ප්‍රවාහනය සහා බෙදාහැරීම, දේව අපහාසය, මෛථූන සේවනය, නිවෙස් ආක්‍රමණය, සමලිංගික සේවනය, පිලිම වන්දනාව, මිනිමැරීම්, ස්ත්‍රී දූෂණ, රාජ්‍යය ද්‍රෝහීකම්, ත්‍රස්තවාදය, කොඩිවින හූනියම්, 4 වැනි වතාවට හොරකම් කර අසුවීම, දෙවියන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකිරිම යනාදියයි.



මේක දැම්මේ ,සවුදි යන අයව දැනුවත් කිරිම සදහායි. ඔන්න යනවා නම් පරිස්සමෙන්, මේ උඩ වැරදි නොකරන්න ඉන්න වග බලාගන්න.
 
Last edited:
  • Like
Reactions: ewmdyn

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිස ගසා දැම්ම සදහා හේතුවෙන කරාණා වන්නේ ,විවාහයට පෙර ලිංගික හැසිරීම,:dull: ආගම හැරයාම:angry:,දේව අපහාසය:angry:, මෛථූන සේවනය:angry::angry::angry:, සමලිංගික සේවනය:baffled:, පිලිම වන්දනාව:angry::angry:, දෙවියන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකිරිම:angry::angry::dull: යනාදියයි.

    අනේ හුකේ කියල තමා කියන්න තියෙන්නේ...........:angry::angry::angry::angry:
    ඇයි යකෝ ඕකෙ ඉන්න එවුන් නොහුක ද ඉන්නේ මෛථුන සේවනයටත් හි ගසා දානව නම්.....????????????:angry::angry::angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    othana oke, "maithuna sewanaya" kiyana eken adahas kale, kasaaden pita yana ekata da?

    Ehema nan,

    oke "deewa apahasaya" ain karala ee wenuwata "buddha apahaasaya" daala,
    oya alla sambandha case tika ain karala, "pilima wandanaawa" iwath karala gaththanan ape rateth kriyathmaka karanna puluwan! Ethakota maasa 6k yanakota rate hama thanama yahapath purawasiyo! :D

    dan ridei sonnayonta! :P
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    විවාහයට පෙර ලිංගික හැසිරීම, ආගම හැරයාම,දේව අපහාසය, මෛථූන සේවනය, සමලිංගික සේවනය, පිලිම වන්දනාව, රාජ්‍යය ද්‍රෝහීකම්, කොඩිවින හූනියම්, දෙවියන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශකිරිම:angry::angry::angry::rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පෝරකය දෑස මානේ 09-05-2014 12:24 PM pala ponnayo yanna
    අනේ හුකේ කිව්වලු, සවුදි වලටත් පු( දෙන එවුන් ඉන්නවා ලංකාවේ ඉදගෙන. :angry:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    එතකොට ISIS සහ අනෙකුත් අන්තවාදී ත්‍රස්තයන්ට මේ එකක්වත් බලපාන්නේ නැත්ද ..?

    ඇත්තටම අපි කී වෙනි ශත වර්ෂයේද ජීවත් වෙන්නේ ???