ලංකාබෙල් වික්කා වගේමේක පාලනය ගන්නවට අපි ගෙවන ඔනේ. ජනගහනය, වියදම් වැඩි සීන් එකක් තියනවා.
මිනිස්සු නැතුව තමා ඉල්ලන්නේ.... මොකද කරන්නේ![]()
Puerto Rico කියන්නේ රටක් නෙමෙයි ඇමරිකන් කොලනියක් .
මම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.ජප්පොන්ට වික්කොත් අපේ උන් කමකාසි වගේ මරාගෙන මැරෙයි
ඒ ජාන තමා ඕනේ වැඩකරන ජාන . නැතුවම රටේ කොඩියේ තරු ටිකෙන් මොනාද කියන්නේ ඇහුවම දන් නෑ කියන ජානවත් දකින දකින තැන රෙන ජානවත් නෙමෙයිමම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.
ජපන, චීන මොනවා උනත් අපේ ජාන වලට සෙට් නෑ
අපිට සෙට් වෙන්නේ එහෙම ගූ ජාන තමයි බන්ඒ ජාන තමා ඕනේ වැඩකරන ජාන . නැතුවම රටේ කොඩියේ තරු ටිකෙන් මොනාද කියන්නේ ඇහුවම දන් නෑ කියන ජානවත් දකින දකින තැන රෙන ජානවත් නෙමෙයි
ඒක තමයි මේ ජනමත විචාරණයකට ගිහින් නීතියෙන් ඇරියස් එකක් හදාගන්න හදන්නේ. පාස්කු ප්‍රහාරය ගැන නඩුව පුස්සක් වේගන එන්නේ, ඒක හින්දා ඇමරිකාවටත් අයිතියක් තියනවා කියන්න එපායැ, චීනේ ඇරියස් එක ගෙවන්න හම්බෙන්නේ එක්කො ජපානෙට වත් දුන්නොත් තමයි.කෝ යකෝ ඇත්තටම අපේ රට සල්ලි වලට අරගත්තා චීනේ?
ජප්පොන්ට වික්කොත් අපේ උන් කමකාසි වගේ මරාගෙන මැරෙයි
Puerto Rico කියන්නේ රටක් නෙමෙයි ඇමරිකන් කොලනියක් .
Referendum එක තියන්නේ state ship එක ගන්න.
රට විකුණන සීන් එකක් නෙමෙයි.
ඉන්දියාවමම නම් කැමති ඇමරිකාව, ඉන්දියාව දෙකෙන් එකක ප්‍රාන්තයක් වෙනවට.
ජපන, චීන මොනවා උනත් අපේ ජාන වලට සෙට් නෑ
සිංහලු කියලා එකක් නෑ නේද? හයිබ්‍රිඩ් එකක්නේ තියෙන්නේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් බටහිර එකක් නේ? කරන්න දෙයක් නෑ ඇත්ත කතාව ඕකනේ?සිංහලුත් එක්කමද විකුණමු කියන්නේ?