පෝරිසාදයා,Harvard-Bio කිරම හිමි විසින් මරාදමලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    පෝරිසාදයා සහ Harvard-Bio යන ප්‍රකට බුද්දගෝෂ අනුගාමික NGO රනිල්ගේ කුක්කන් වූ එලකිරිවාසින් දෙපල ත්‍රිපිටක සම්පාදක කිරම විමලජොති හිමියන් විසින් මරාදමා ඇති බව වාර්තා වේ . :eek::eek::eek:
    විපත - 2018/12/8 :sorry::sorry::sorry:

    මෙම මරාදැමීම මතවාදීව සිදු වී ඇත . වලස්මුල්ලේ හිමි ත්‍රිපිටකය විකෘති කරන බවට මිත්යාදුෂ්ටික අදහස් වපුරමින් සිටි මේ දේපල මේ වනවිට මතවාදීව මිය යාමෙන් පසු පරසක්වල සිට කිරම හිමිට අපහාස කරමින් අපාගත වීමට පාරකපමින් සිටින බවට වාර්තා වේ . :shocked:

    කිරම විමලජොති හිමියන් විතරයි බුද්ධජයන්ති ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලද ස්වාමින් වහන්සේලාගෙන් ඉතිරීවෙලා සිටින්නේ.උන්වහන්සේ වලස්මුල්ලේ හිමියන් නිවැරදිබවත් ත්‍රිපිටකය වැරදියට පරිවර්තනය කලේ තමන්වහන්සේලා බවත් පිලිගෑනීමෙන් පසු මෙම මරණ සිදු වී ඇත . :baffled:මෙම සිදුවීම සිදු වුයේ වලස්මුල්ල හිමිගේ නිසල අරණ විශ්ව භාවනා මධ්යස්ථානය විවෘත කල දිනයේදීය :oo:මෙම සිදුවීමත් සමග එල්ලවූ මරු පහරෙන් මෙරට බුද්දගෝෂ බෞද්දයන් බහුතරයක් මතවාදීව සමූලඝාතනය වී ඇත .

    47577074_2234962086781119_1498151834852786176_n.jpg

    Watch from 29min 30sec on wards:

    avatar556707_1.gif

    avatar377359_1.gif

    අනිච්චාවත සoකාරා:sorry::(:(:(:(:(

    ඔබත් එක්වන්න නිරපේක්ශකත්වයේ මග සමග :cool::cool::cool::yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුන් දෙසූ යමක් එසේ නැතැයි කියන්නා සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්මයට මුල පුරයි. අනුගාමිකයන් නිරයට හෙලයි! මේ වහරක, වලස්මුල්ලේ අභය යන මෝඩ මහනුන් දෙදෙනාට ධර්මය නොතෙරෙන නිසා තමන්ට රිසි අයුරින් "ධර්මය වෙනස්කරයි"

    මේ විඩියෝවේ මේ අභය නම් මැටි මෝලා " සබ්බං දුක්ඛං යනුවෙන් බුදුන් දේශනා නොකල බව පවසයි! එහෙත් දුක්ඛ සූත්‍රයේ පැහැදිලිව "සබ්බං දුක්ඛං" යනුවෙන් දේශනා කර ඇත.

    එනිසා මූ ත්‍රිපිටකය නොදන්නා බව පෙන්වන අතරම තමන්ගේ අනවබෝදය ප්‍රසිද්ධියේ පෙන්වමින් දහස් ගනනක් අඳුරට හෙලයි. ඊටත් වඩා මෝග පුරුශයන් මේ මොට්ට අභයට රැවටී චූන් වී උඩ පනියි. කලකට පෙර මහින්ද සරණ ගොස් උඩ පැන්න මුන් වැනි ගං කබරයන්ට මොන ගැඹුරු ධර්මයක්ද!

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    ද්විත්ව මිනීමරු කිරම විමලජෝති වහා අල්ලනු...:lol::lol::lol:

    සිවුර දාගෙන සාසනෙ කන කුරුස අබයාට කඩේ යන බුදුබණ නොදැන ඉබාගාතේ යන තවත් අද බාලයෙක්..

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24064289 said:

    ද්විත්ව මිනීමරු කිරම විමලජෝති වහා අල්ලනු...:lol::lol::lol:

    සිවුර දාගෙන සාසනෙ කන කුරුස අබයාට කඩේ යන බුදුබණ නොදැන ඉබාගාතේ යන තවත් අද බාලයෙක්..

    මඩගහලා මහන්සිත් ඇතිනේ..බොමුද සීතල වතුර වීදුරුවක් ?:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බුදුන් දෙසූ යමක් එසේ නැතැයි කියන්නා සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්මයට මුල පුරයි. අනුගාමිකයන් නිරයට හෙලයි! මේ වහරක, වලස්මුල්ලේ අභය යන මෝඩ මහනුන් දෙදෙනාට ධර්මය නොතෙරෙන නිසා තමන්ට රිසි අයුරින් "ධර්මය වෙනස්කරයි"

    මේ විඩියෝවේ මේ අභය නම් මැටි මෝලා " සබ්බං දුක්ඛං යනුවෙන් බුදුන් දේශනා නොකල බව පවසයි! එහෙත් දුක්ඛ සූත්‍රයේ පැහැදිලිව "සබ්බං දුක්ඛං" යනුවෙන් දේශනා කර ඇත.

    එනිසා මූ ත්‍රිපිටකය නොදන්නා බව පෙන්වන අතරම තමන්ගේ අනවබෝදය ප්‍රසිද්ධියේ පෙන්වමින් දහස් ගනනක් අඳුරට හෙලයි. ඊටත් වඩා මෝග පුරුශයන් මේ මොට්ට අභයට රැවටී චූන් වී උඩ පනියි. කලකට පෙර මහින්ද සරණ ගොස් උඩ පැන්න මුන් වැනි ගං කබරයන්ට මොන ගැඹුරු ධර්මයක්ද!

    ඉතින් කෝ ඕකේ "සබ්බං දුක්ඛං" කියලා නැහැනේ...
    "සබ්බං භික්කවේ දුක්ඛං" කියලනේ තියෙන්නේ :oo::oo::oo::oo:

    noAL8F4.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් කෝ ඕකේ "සබ්බං දුක්ඛං" කියලා නැහැනේ...
    "සබ්බං භික්කවේ දුක්ඛං" කියලනේ තියෙන්නේ :oo::oo::oo::oo:

    noAL8F4.jpg

    :lol::lol::lol:භික්ඛවේ= මහණෙනි! සියල්ල දුකයි! අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol::lol:භික්ඛවේ= මහණෙනි! සියල්ල දුකයි! අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!

    ඉතින් එහෙනම් මගනෙනි සියල්ල දුකයි කියන එක මෙහෙම කියන්න එපැයි.. භික්ඛවේ, "සබ්බං දුක්ඛං"

    ඇයි බණ පදය මැදට භික්කවෙ දැම්මේ

    මල්ලි, අඹ පැනි රසයි කියනවා මිසක් අඹ මල්ලි පැණි රසයි කියන්නේ නැහැනේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් එහෙනම් මගනෙනි සියල්ල දුකයි කියන එක මෙහෙම කියන්න එපැයි.. භික්ඛවේ, "සබ්බං දුක්ඛං"

    ඇයි බණ පදය මැදට භික්කවෙ දැම්මේ

    මල්ලි, අඹ පැනි රසයි කියනවා මිසක් අඹ මල්ලි පැණි රසයි කියන්නේ නැහැනේ

    උඹලා වගේ ගොන්නුන්ට කවදාවත් දහම ඇරෙන්නේ නැහැ. උද්දච්ච් කමයි තක්කඩි කමයි නිසා දැන දැනම බොරු තර්ක දාලා, මතු කරන කරුන වෙනුවට ගොන් කතා කියවනවා. ගොනෝ! මේ ත්‍රිපිටකය තියෙන්නේ පාලියෙන්. ඔය වහරක, මීවණපලානේ, අභය වගේ බල්ලෝ හරියට පාලි අද්‍යාපනයක් නැති උනුත්, උන්ගේ පස්සේ යන මී හරකුන්ටත් තව කල්ප ගාන ඔය වගේ ගොන් කතා කිය කිය ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: waca and tas

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    උඹලා වගේ ගොන්නුන්ට කවදාවත් දහම ඇරෙන්නේ නැහැ. උද්දච්ච් කමයි තක්කඩි කමයි නිසා දැන දැනම බොරු තර්ක දාලා, මතු කරන කරුන වෙනුවට ගොන් කතා කියවනවා. ගොනෝ! මේ ත්‍රිපිටකය තියෙන්නේ පාලියෙන්. ඔය වහරක, මීවණපලානේ, අභය වගේ බල්ලෝ හරියට පාලි අද්‍යාපනයක් නැති උනුත්, උන්ගේ පස්සේ යන මී හරකුන්ටත් තව කල්ප ගාන ඔය වගේ ගොන් කතා කිය කිය ඉන්න පුලුවන්.

    මුන් ක්‍රිස්තියානි කාලකන්නි.. පල්ලි වල සල්ලි වල්ට බුද්ධාගම කන 2.50 සිවුරු හොරුන්ට වැඩ කරන උන්..ත්‍රෙඩ් දම දමා ප්‍රමෝට් කරනවා..ඒත් නියම බුද්ධාගම විනාස කරන කාලකන්නින්ට කරුම පඩිසන් දීල සාසනෙනුත් නෙරපුවා ..වහරකය අපාගත උනා. මීවනපලානෙ සීයා කෙබර කියලා සිවුරු ගැලවුනා ..පල්ලි අබයා කක්කයන භාවනා කියා දෙන්න භාවනා මඩුවක් අටෝගෙන යන්තම් survive වෙන්න දගලනවා..අමාරුවෙන් :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මඩගහලා මහන්සිත් ඇතිනේ..බොමුද සීතල වතුර වීදුරුවක් ?:P

    යකෝ අපිට නොතේරි අපිව මරල කිරමයා.කැතයි හොදේ..
    P.S සිවුරු දාන් හිටියත් වැදි බණ අදුරගන්න ශ්‍රද්ධාව නුවන වැඩිල නැති කිරම විමලජෝති වගෙ උන්දැල ක්‍රිස්තියානි මරිමෝඩ උඹල වගේම රැල්ලට අහුවෙලා හේදිලාම යනවා.:lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24065693 said:
    මුන් ක්‍රිස්තියානි කාලකන්නි.. පල්ලි වල සල්ලි වල්ට බුද්ධාගම කන 2.50 සිවුරු හොරුන්ට වැඩ කරන උන්..ත්‍රෙඩ් දම දමා ප්‍රමෝට් කරනවා..ඒත් නියම බුද්ධාගම විනාස කරන කාලකන්නින්ට කරුම පඩිසන් දීල සාසනෙනුත් නෙරපුවා ..වහරකය අපාගත උනා. මීවනපලානෙ සීයා කෙබර කියලා සිවුරු ගැලවුනා ..පල්ලි අබයා කක්කයන භාවනා කියා දෙන්න භාවනා මඩුවක් අටෝගෙන යන්තම් survive වෙන්න දගලනවා..අමාරුවෙන් :lol::lol::lol:

    :lol::lol::lol::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මම මේ කල්පනා කලේ වලස්මුල්ලේ අභයා තමන්ගෙ දේවල් වලට දාගන්න නම් ටිකත් නියමෙටම ගැලපෙනවා...

    නිර+ අපේක්ෂකත්වයේ මග - අපරාදෙ කියන්න බෑ නිර්මල බුදු දහම විකෘති අර්ථ දක්වලා නිරයේ අපේක්ෂකත්වය ලබා දෙනවාඅ නොමිලේම

    inferno.jpg

    නිසල අරණ- ගියොත් ඉතින් මලා වගේ තමා, කක්ක යන භාවනා කරල ආයුෂ කොට කරගෙන ඉක්මනට නිසල වෙන්න පුලුවන්

    vO8Fl4s.jpg

    :rofl::rofl::rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතින් එහෙනම් මගනෙනි සියල්ල දුකයි කියන එක මෙහෙම කියන්න එපැයි.. භික්ඛවේ, "සබ්බං දුක්ඛං"

    ඇයි බණ පදය මැදට භික්කවෙ දැම්මේ

    මල්ලි, අඹ පැනි රසයි කියනවා මිසක් අඹ මල්ලි පැණි රසයි කියන්නේ නැහැනේ
    :yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් එහෙනම් මගනෙනි සියල්ල දුකයි කියන එක මෙහෙම කියන්න එපැයි.. භික්ඛවේ, "සබ්බං දුක්ඛං"

    ඇයි බණ පදය මැදට භික්කවෙ දැම්මේ

    මල්ලි, අඹ පැනි රසයි කියනවා මිසක් අඹ මල්ලි පැණි රසයි කියන්නේ නැහැනේ

    උඹලා වගේ ගොන්නුන්ට කවදාවත් දහම ඇරෙන්නේ නැහැ. උද්දච්ච් කමයි තක්කඩි කමයි නිසා දැන දැනම බොරු තර්ක දාලා, මතු කරන කරුන වෙනුවට ගොන් කතා කියවනවා. ගොනෝ! මේ ත්‍රිපිටකය තියෙන්නේ පාලියෙන්. ඔය වහරක, මීවණපලානේ, අභය වගේ බල්ලෝ හරියට පාලි අද්‍යාපනයක් නැති උනුත්, උන්ගේ පස්සේ යන මී හරකුන්ටත් තව කල්ප ගාන ඔය වගේ ගොන් කතා කිය කිය ඉන්න පුලුවන්.

    පෝරිසාදයා;24065693 said:
    මුන් ක්‍රිස්තියානි කාලකන්නි.. පල්ලි වල සල්ලි වල්ට බුද්ධාගම කන 2.50 සිවුරු හොරුන්ට වැඩ කරන උන්..ත්‍රෙඩ් දම දමා ප්‍රමෝට් කරනවා..ඒත් නියම බුද්ධාගම විනාස කරන කාලකන්නින්ට කරුම පඩිසන් දීල සාසනෙනුත් නෙරපුවා ..වහරකය අපාගත උනා. මීවනපලානෙ සීයා කෙබර කියලා සිවුරු ගැලවුනා ..පල්ලි අබයා කක්කයන භාවනා කියා දෙන්න භාවනා මඩුවක් අටෝගෙන යන්තම් survive වෙන්න දගලනවා..අමාරුවෙන් :lol::lol::lol:

    මූට (Hipapotemas) දැන් ත්‍රිපිටකය පාලියෙන් ලියලා තියෙන විදිහෙයි වැරැද්ද! අබය පිස්සා හරි. මේක තමයි මුන්ගේ මානසිකත්වය! !
    උතුම් ත්‍රිපිටකයත් වැරදියි, අභය පිස්සා හරි. මේ වගේ මෝඩයන්ට දහම අවබෝද වෙයිද??

    ආත්ම ගානක් මූ හිපපොටේමස් කෙනෙක් වෙලාම ඉපදිලා තමන්ගේම කක්කා ගොඩේ ජීවත්වෙන්න වෙයි බුදු වදනට කරපු අපහාසයට!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24065706 said:
    යකෝ අපිට නොතේරි අපිව මරල කිරමයා.කැතයි හොදේ..

    :yes::yes::yes:හිත බොරු කිව්වට ටයිප් කරන ඇගිලි බොරු කියන්නේ නෑ කියන්නේ ඔකට තමයි:lol::lol::lol::lol::P:rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සිවුරු දාන් හිටියත් වැදි බණ අදුරගන්න ශ්‍රද්ධාව නුවන වැඩිල නැති කිරම විමලජෝති වගෙ උන්දැල ක්‍රිස්තියානි මරිමෝඩ උඹල වගේම රැල්ලට අහුවෙලා හේදිලාම යනවා. :lol::lol::lol::lol::lol::P:P

    sj91 කොපි පේස්ට් කුරුස හිගන්නා අන්න උඹව මඩේ දාන් අපුල්ලනවා අනික් ත්‍රෙඩ් වල.
    ඒක නෙමේ ඉස්කෝලෙනිවාඩුව ඉවරයි,, පොත් වලට කවර දාල ඇදුම් මැදල ලෑස්ති වෙයන් කැලනි හිගන්නා.
    :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මූට (Hipapotemas) දැන් ත්‍රිපිටකය පාලියෙන් ලියලා තියෙන විදිහෙයි වැරැද්ද! අබය පිස්සා හරි. මේක තමයි මුන්ගේ මානසිකත්වය! !
    උතුම් ත්‍රිපිටකයත් වැරදියි, අභය පිස්සා හරි. මේ වගේ මෝඩයන්ට දහම අවබෝද වෙයිද??

    ආත්ම ගානක් මූ හිපපොටේමස් කෙනෙක් වෙලාම ඉපදිලා තමන්ගේම කක්කා ගොඩේ ජීවත්වෙන්න වෙයි බුදු වදනට කරපු අපහාසයට!

    පඥ්ඥාවතො අයං ධම්මො නායං ධම්මො දුප්පඥඥස්ස...
    කියල බුදු හාමුදුරුවො කිව්වෙ මුන්ට තමා
    :):)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24074035 said:
    සිවුරු දාන් හිටියත් වැදි බණ අදුරගන්න ශ්‍රද්ධාව නුවන වැඩිල නැති කිරම විමලජෝති වගෙ උන්දැල ක්‍රිස්තියානි මරිමෝඩ උඹල වගේම රැල්ලට අහුවෙලා හේදිලාම යනවා. :lol::lol::lol::lol::lol::P:P

    sj91 කොපි පේස්ට් කුරුස හිගන්නා අන්න උඹව මඩේ දාන් අපුල්ලනවා අනික් ත්‍රෙඩ් වල.
    ඒක නෙමේ ඉස්කෝලෙනිවාඩුව ඉවරයි,, පොත් වලට කවර දාල ඇදුම් මැදල ලෑස්ති වෙයන් කැලනි හිගන්නා.
    :lol::lol::lol:

    good morning පෝරිසාදයෝ...:)දතකට මැදගෙන පන්සලේ පිනට දීපු ෆොන්,ලැප්ටොප් අරගෙන සිවුරකුත් පටලවාගෙන මාර්ගපලලාබීන්ට මඩ ගහන්න උදේම ඇවිල්ලා නොවෑ,,,:lol: