පෝරිසාදයා,Harvard-Bio කිරම හිමි විසින් මරාදමලා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :lol::lol::lol:භික්ඛවේ= මහණෙනි! සියල්ල දුකයි! අහෝ දෙව්දත් නොදිටි මොක්පුර!

    ඉතින් එහෙනම් මගනෙනි සියල්ල දුකයි කියන එක මෙහෙම කියන්න එපැයි.. භික්ඛවේ, "සබ්බං දුක්ඛං"

    ඇයි බණ පදය මැදට භික්කවෙ දැම්මේ

    මල්ලි, අඹ පැනි රසයි කියනවා මිසක් අඹ මල්ලි පැණි රසයි කියන්නේ නැහැනේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මූට (Hipapotemas) දැන් ත්‍රිපිටකය පාලියෙන් ලියලා තියෙන විදිහෙයි වැරැද්ද! අබය පිස්සා හරි. මේක තමයි මුන්ගේ මානසිකත්වය! !
    උතුම් ත්‍රිපිටකයත් වැරදියි, අභය පිස්සා හරි. මේ වගේ මෝඩයන්ට දහම අවබෝද වෙයිද??

    ආත්ම ගානක් මූ හිපපොටේමස් කෙනෙක් වෙලාම ඉපදිලා තමන්ගේම කක්කා ගොඩේ ජීවත්වෙන්න වෙයි බුදු වදනට කරපු අපහාසයට!
    :lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    noAL8F4.jpg

    "සබ්බං දුක්ඛං" කියලා කොහේත් නෑ

    මුං "සබ්බං භික්කවේ දුක්ඛං" අල්ලගන නටනවා "සියල්ල දුකයි" කියලා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    සියල්ල දුකයි කියනවානම් ඒක පැහහිලි කරපල්ලකෝ සරලවඑහෙම නෑ කියන උන් නෑ කියලා තර්ක කරපල්ලකෝ.හාමුදුරුවන්ගේ කීව ඒව එහෙමම කියන්නැතුව, ඒවගෙන් හරි කමක්නෑ තමුන්ට තෙරුන විදියට දාපල්ලකෝ උබලගේම විදියට. මරාගන්නේ මොකටද.

    ඒත් සබ්බේ සන්ඛාරා අනිච්චාතී,
    සබ්බේ සන්ඛාර දුඛ්ඛාතී කියනවානම්
    සියල දුකයි කියන එක පිලිගන්න වෙනවා

    එතකොට එන ප්‍රශ්නය, තමන්ගේ කාර් එක දුකක් කියනවානම්, ඒක ඔබ්වියස්.
    ඔස්ට්‍රිලියාවේ සිඩ්නිවල තියන ලයිට් කනුව දුකක්ද?
    ඒඅනුව, කාටද දුක
    මේක පැහැදිලි කරපල්ල

    Pls Note-
    මේවා අහන්නේ සත්බාවයෙන්.තමුන්ගේ මතය අල්ලලා ප්‍රශ්නයක් ඇහුවාම ඒකට ගැටිලා අනිත් පැත්තේ උන්ගේ කුමන්ත්‍රනකාරයේ කියලා ලේබල් ගහලා දේවේශයෙන් රත්වෙන්නැතුව ඉවසීමෙන් සත්භාවයෙන්ම පිලිතුරු දෙනවානම් වටිනවා.තර්ක කරලා කරුනු ගෙනල්ල හරි කම්ක්නෑ මේ ත්‍රෙඩ් වල හරයක් තියනවානම්, තව එකෙක්ට උනත් ප්‍රවෝජනවත් වෙයි.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සියල්ල දුකයි කියලා එකක් බුදුහාමුදුරුවෝ කියලා නෑ......

    1) දුක කියන්නේ වේදනාවක්. සැප කියන්නෙත් වේදනාවක්. පහාන සූත්‍රයට අනුව සැප වේදනාවේ රාගය ප්‍රහානය කළ යුතුයි, දුක් වේදනාවේ ද්වේෂය ප්‍රහානය කළ යුතුයි, උපේක්ෂා වේදනාවේ මෝහය ප්‍රහානය කළ යුතුයි.

    8hPhPgv.jpg

    2) රාග ද්වේෂ මෝහයන්ගෙන් හැදෙන "ආශ්වාද දුකයි", විපාකයන්ගෙන් හැදෙන දුකයි කියලා දුක් වර්ග දෙකක් තියනවා. මේ දුක් වර්ග දෙකෙන් රාග ද්වේෂ මෝහයන්ගෙන් හැදෙන දුක නිරෝධ කරගන්න විදිහයි බුදු දහමේ උගන්වන්නේ. විපාක දුක් ප්‍රහීන කරන්න බෑ. රහතන්වහන්සේටත් විපාක දුක් තියනවා. කවුරු හරි ගැහුවොත් රිදෙනවා. ඒ වගේම පරිවීමන්සන සූත්‍රයට අනුව රහතන්වහන්සේත් සැප වේදනා විඳිනවා

    CjTZAxM.jpg

    3) මහා කම්ම විභංග සූත්‍රයට අනුව සැපත් දුකයි, දුකත් දුකයි, උපේක්ෂාත් දුකයි කියන්නේ බාල වූ, අව්‍යක්ත වූ, අන්‍ය තීර්ථකයොයි. ආශ්වාද වලින් තමයි මිදෙන්න කිව්වේ. ආශ්වාද කියන්නේ සැප දුක් උප්කේෂා මත ගොඩ නඟන එකක්. ඒක රාග ද්වේෂ මෝහ වලින් හදන එකක්.

    WuA7kC3.jpg

    4) කීටාගිරි සූත්‍රයට අනුව සියළු සැප වේදනා අයින් කරන්න කියලා බුදු දහමේ නෑ, සමහර සැප වේදනා විඳින්න කියනවා. උදා: ධ්‍යාන සුඛය. ඒ වගේ සැප වේදනා වලින් කුසල් වැඩෙනවා

    KqSC9iG.jpg

    5) ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයට අනුව කාම වේදනාව කියන්නේ සතුටක්. ඒක දුකක් නෙවෙයි. බුද්ධ ශාසනයේ ආශ්වාදය දුකයි කියන්නේ වේදනා අර්ථයෙන් නෙවෙයි ප්‍රඥා අර්ථයෙන්. ප්‍රඥා අර්ථයෙන් ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍යය කියලා.

    slVunNY.jpg
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113

    සියල්ල දුකයි කියලා එකක් බුදුහාමුදුරුවෝ කියලා නෑ......

    4) කීටාගිරි සූත්‍රයට අනුව සියළු සැප වේදනා අයින් කරන්න කියලා බුදු දහමේ නෑ, සමහර සැප වේදනා විඳින්න කියනවා. උදා: ධ්‍යාන සුඛය. ඒ වගේ සැප වේදනා වලින් කුසල් වැඩෙනවා

    මචන් උඹ අදහන ආගමක් අදහගෙන ඉදපන් ප්ලිස් :lol::lol::lol:

    නැත්නම් හොදට පින් දහම් කරපන් එතකොට ඊලග ආත්මෙවත් ප්‍රඥාව ඇතිව ඉපදෙයි. විශේෂයෙන් ධර්ම දානෙ දීපන්. හැබැයි ඔය වලස්මුල්ලෙ අබයා,, මීවනපලානෙ වගෙ 2.50 සිවුරු හොරුන්ගෙන් ඈත් වෙලා.

    P.S>

    බුදුන් වහන්සේ වදාළේ ඇසිපිය හෙලන මොහොතක් වත් භවය වර්ණනා නොකරන බවයි.

    සබ්බේ සංඛාරා දුක්ඛාති
    යදා පඤ්ඤාය පස්සති
    අථ නිබ්බින්දති දුක්ඛේ
    ඒස මග්ගෝ විසුද්ධියා

    සියලු සංස්කාරයෝ දුකය, එය ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සත්වයාට එම දුකින් මිදී උතුම්වූ නිවන් මඟට පැමිණිය හැකිය.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    සියල්ල දුකයි කියනවානම් ඒක පැහහිලි කරපල්ලකෝ සරලවඑහෙම නෑ කියන උන් නෑ කියලා තර්ක කරපල්ලකෝ.හාමුදුරුවන්ගේ කීව ඒව එහෙමම කියන්නැතුව, ඒවගෙන් හරි කමක්නෑ තමුන්ට තෙරුන විදියට දාපල්ලකෝ උබලගේම විදියට. මරාගන්නේ මොකටද.

    ඒත් සබ්බේ සන්ඛාරා අනිච්චාතී,
    සබ්බේ සන්ඛාර දුඛ්ඛාතී කියනවානම්
    සියල දුකයි කියන එක පිලිගන්න වෙනවා

    එතකොට එන ප්‍රශ්නය, තමන්ගේ කාර් එක දුකක් කියනවානම්, ඒක ඔබ්වියස්.
    ඔස්ට්‍රිලියාවේ සිඩ්නිවල තියන ලයිට් කනුව දුකක්ද?
    ඒඅනුව, කාටද දුක
    මේක පැහැදිලි කරපල්ල

    Pls Note-
    මේවා අහන්නේ සත්බාවයෙන්.තමුන්ගේ මතය අල්ලලා ප්‍රශ්නයක් ඇහුවාම ඒකට ගැටිලා අනිත් පැත්තේ උන්ගේ කුමන්ත්‍රනකාරයේ කියලා ලේබල් ගහලා දේවේශයෙන් රත්වෙන්නැතුව ඉවසීමෙන් සත්භාවයෙන්ම පිලිතුරු දෙනවානම් වටිනවා.තර්ක කරලා කරුනු ගෙනල්ල හරි කම්ක්නෑ මේ ත්‍රෙඩ් වල හරයක් තියනවානම්, තව එකෙක්ට උනත් ප්‍රවෝජනවත් වෙයි.

    Sabba sutta anuwa budu dahame subba (siyalla) kiyanne: asa - rupa, kana - shabda, nahaya - ganda,..etc..

    lokothtara washayen - sabban dukkan kiyanna puluwan (dukka arya, lakukiakawa sapa kiyana dee lokothatarawa dukak)

    lakukia washayen - sabban dukkan kiyanna baa... (minissu sapa wedana windinawa)

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සියල්ල දුකයි කියලා එකක් බුදුහාමුදුරුවෝ කියලා නෑ......

    1) දුක කියන්නේ වේදනාවක්. සැප කියන්නෙත් වේදනාවක්. පහාන සූත්‍රයට අනුව සැප වේදනාවේ රාගය ප්‍රහානය කළ යුතුයි, දුක් වේදනාවේ ද්වේෂය ප්‍රහානය කළ යුතුයි, උපේක්ෂා වේදනාවේ මෝහය ප්‍රහානය කළ යුතුයි.

    8hPhPgv.jpg

    2) රාග ද්වේෂ මෝහයන්ගෙන් හැදෙන "ආශ්වාද දුකයි", විපාකයන්ගෙන් හැදෙන දුකයි කියලා දුක් වර්ග දෙකක් තියනවා. මේ දුක් වර්ග දෙකෙන් රාග ද්වේෂ මෝහයන්ගෙන් හැදෙන දුක නිරෝධ කරගන්න විදිහයි බුදු දහමේ උගන්වන්නේ. විපාක දුක් ප්‍රහීන කරන්න බෑ. රහතන්වහන්සේටත් විපාක දුක් තියනවා. කවුරු හරි ගැහුවොත් රිදෙනවා. ඒ වගේම පරිවීමන්සන සූත්‍රයට අනුව රහතන්වහන්සේත් සැප වේදනා විඳිනවා

    CjTZAxM.jpg

    3) මහා කම්ම විභංග සූත්‍රයට අනුව සැපත් දුකයි, දුකත් දුකයි, උපේක්ෂාත් දුකයි කියන්නේ බාල වූ, අව්‍යක්ත වූ, අන්‍ය තීර්ථකයොයි. ආශ්වාද වලින් තමයි මිදෙන්න කිව්වේ. ආශ්වාද කියන්නේ සැප දුක් උප්කේෂා මත ගොඩ නඟන එකක්. ඒක රාග ද්වේෂ මෝහ වලින් හදන එකක්.

    WuA7kC3.jpg

    4) කීටාගිරි සූත්‍රයට අනුව සියළු සැප වේදනා අයින් කරන්න කියලා බුදු දහමේ නෑ, සමහර සැප වේදනා විඳින්න කියනවා. උදා: ධ්‍යාන සුඛය. ඒ වගේ සැප වේදනා වලින් කුසල් වැඩෙනවා

    KqSC9iG.jpg

    5) ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයට අනුව කාම වේදනාව කියන්නේ සතුටක්. ඒක දුකක් නෙවෙයි. බුද්ධ ශාසනයේ ආශ්වාදය දුකයි කියන්නේ වේදනා අර්ථයෙන් නෙවෙයි ප්‍රඥා අර්ථයෙන්. ප්‍රඥා අර්ථයෙන් ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍යය කියලා.

    slVunNY.jpg

    :yes::yes::yes::yes::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක් බව (20-11-2016)|(Season 08)9/30" යන මාතෘකා ඇති ඉහත වීඩියෝවේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා දැකිය හැකියී:

    //ත්‍රිපිටකේ කොහෙ හරි දැකලා තියෙනවද සබ්බං දුක්ඛං කියලා සූත්‍රයක්? සබ්බං දුක්ඛං. දැකලා තියනවද කොහෙ හරි? තියෙනව නං හොයා ගෙන එන්න. එහෙම එකක් මේ වෙනකං නං දැක්කෙ නෑ. සබ්බං දුක්ඛං කිව්වෙ නෑ....සබ්බං දුක්ඛං කියලා කොහෙවත් කියලා නෑ. මට නං හම්බෙලා නෑ මේ වෙනකං. හම්බුනොත් ඇවිල්ලා කියන්න. //

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ දුක්ඛ සූත්‍රයේ "සබ්බං භික්ඛවේ දුක්ඛං. කිඤ්ච භික්ඛවෙ සබ්බං දුක්ඛං: චක්ඛුං භික්ඛවෙ දුක්ඛං,..." ලෙස වලස්මුල්ලේ අභය හිමි නැතැයි කී කරුණ පවතිනවා.

    "සබ්බං දුක්ඛං" යන්න ත්‍රිපිටකයේ සඳහන් නිසා "අනිත්‍ය දුක්ඛ අනාත්ම යනු විකෘතියකි", "අනාත්ම යනු මිත්‍යා දෘෂ්ටියක්" යැයි වරදවා ගෙන ඉන්නා වලස්මුල්ලේ අභය හිමි පවසා ඇති ඉහත දක්වන ලද කරුණු සත්‍යය සමඟ පරස්පරයි

    :rofl::rofl::rofl::rofl:

    වහරක-අභය ගොන් වස්සන්ගේ ගොම කාපු උන්ට උතුර දකුන මාරුවී ත්‍රිපිටකයෙන් සූත්‍ර අයින් කරන්නට වලි කන්නේ ඇයි??

    "සබ්බං භික්කවේ දුක්ඛං" යනු "සියලු භික්ෂුන් දුකයි යනුවෙන්ද" ඒ දේශනා කලේ??:D:D:D
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Dhukka1.jpg

    සිංහල තේරුම.

    මෙහි පෙ. යනුවෙන් දැක්වෙන්නේ අනිච්ච සූත්‍රයේ ආකාරයටම විස්තර වන බවයි!

    Dhukka-2.jpg
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Dhukka1.jpg

    සිංහල තේරුම.

    මෙහි පෙ. යනුවෙන් දැක්වෙන්නේ අනිච්ච සූත්‍රයේ ආකාරයටම විස්තර වන බවයි!

    Dhukka-2.jpg

    සියල්ලම දුක් වෙන්නේ නෑ...
    තමා තෘෂ්ණාවෙත් තෙත් කරගත්ත දේවල් විතරයි දුක් වෙන්නේ

    මාතෘකා පාලි විතරක් කියවපු උන් වචන අල්ලගන කෑ ගහනවා අවබෝධයක් නැතුව

    කොටින්ම ජීවිතේට දැකලා වත් නැති එකෙක් මැරුණා කියලා මට දුකක් නෑ.....

    මට දුකක් දෙන්නේ මම ඌ ගැන ආශ්වාදයෙන් හිටියා නම් විතරයි

    කිසියම් වස්තුවක් කෙ‍රෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් සිටීද, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔහුට දුක පෙනෙන්නේ නෑ. කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔහු කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව.

    ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? අන්න එදාට මල ගෙදර එන අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි
    # මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න
    # මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ
    # මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්ඩ දුන්නේ... ඔය වගේ

    දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නොසා. ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒක දුක්ඛ සත්‍යය

    එහෙම නැතුව ඉන්දියාවේ තියන බෝක්කුවක් ගැන මට දුකක් නෑ

    ඒ බෝක්කුව මම හදපු එකක් නම් මට දුකක් එයි... එහෙමත් නැත්නම් මම ඒ බෝක්කුව බලන්න යන්න හිටියා නම් අයොයෝ එක කැඩුනනේ කියලා මට දුකක් එයි
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ දුක්ඛ සූත්‍රයේ "සබ්බං භික්ඛවේ දුක්ඛං. කිඤ්ච භික්ඛවෙ සබ්බං දුක්ඛං: චක්ඛුං භික්ඛවෙ දුක්ඛං,..." ලෙස වලස්මුල්ලේ අභය හිමි නැතැයි කී කරුණ පවතිනවා.

    වහරක-අභය ගොන් වස්සන්ගේ ගොම කාපු උන්ට උතුර දකුන මාරුවී ත්‍රිපිටකයෙන් සූත්‍ර අයින් කරන්නට වලි කන්නේ ඇයි??

    "සබ්බං භික්කවේ දුක්ඛං" යනු "සියලු භික්ෂුන් දුකයි යනුවෙන්ද" ඒ දේශනා කලේ??:D:D:D

    සියල්ලම දුක් වෙන්නේ නෑ...
    තමා තෘෂ්ණාවෙත් තෙත් කරගත්ත දේවල් විතරයි දුක් වෙන්නේ

    මාතෘකා පාලි විතරක් කියවපු උන් වචන අල්ලගන කෑ ගහනවා අවබෝධයක් නැතුව

    කොටින්ම ජීවිතේට දැකලා වත් නැති එකෙක් මැරුණා කියලා මට දුකක් නෑ.....

    මට දුකක් දෙන්නේ මම ඌ ගැන ආශ්වාදයෙන් හිටියා නම් විතරයි

    කිසියම් වස්තුවක් කෙ‍රෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් සිටීද, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔහුට දුක පෙනෙන්නේ නෑ. කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔහු කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව.

    ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? අන්න එදාට මල ගෙදර එන අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි
    # මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න
    # මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ
    # මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්ඩ දුන්නේ... ඔය වගේ

    දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නොසා. ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒක දුක්ඛ සත්‍යය

    එහෙම නැතුව ඉන්දියාවේ තියන බෝක්කුවක් ගැන මට දුකක් නෑ

    ඒ බෝක්කුව මම හදපු එකක් නම් මට දුකක් එයි... එහෙමත් නැත්නම් මම ඒ බෝක්කුව බලන්න යන්න හිටියා නම් අයොයෝ එක කැඩුනනේ කියලා මට දුකක් එයි

    :lol::lol::lol::lol:

    ත්‍රිපිටකය ( දුක්ඛ සූත්‍රය ) = සියල්ල දුකයි! සබ්බං දුක්ඛං ( අභය ගොනා නැහැයි කිව්ව එක ඒ විදියටම තියෙනවා!)

    කොහෙද යන හිප්පෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ සියල්ල දුකයි නෙවෙයි ලු!

    අහෝ වැටුනු වලේ මහත! දැන් උඹට කරන්න තියෙන්නේ ත්‍රිපිටකයේ දුක්ඛ සූත්‍රය මකපන්, අභයගේ විඩියෝ මකපන්! එහෙමවත් කරලා ඔය කියන අති සරල ගොන් ධර්මය ඇත්ත කියලා තමන්ටම ඔප්පු කරගනින්! අනේ අසරණ වුනු තරම!

    :lol::lol::lol::lol:
    ගොන් වස්සා! සුඛ වේදනා, දුක් වේදනා, අධුක්ඛම සුඛ වේදනා තුනම දුකයි! භවය මොහොතක් හෝ වර්ණනා නොකරමියි කියායි බුදුන් වහන්සේ දේශනා කලේ, ගොන් වස්සෝ!

    දුක කියන්නේ උඹයි, ගොන් අභය හරකයි, දන්න වේදනා දුක නෙවෙයි, අවබෝද කලයුතු, පිරිසිඳ දැකිය යුතු දුකක්. විපල්ලාස සුත්‍රයේ පෘතග්ජනයා (ඒ කියන්නේ උඹ, අභය වගේ මැට්ටෝ) ඉන්න "සැප" (ඔව්.. ඔව්.. ඔලුව කැක්කුම සනීප වුනාම "සැපයි" ලු, දුක නැති වෙනවා කියන ගොන් විපල්ලාසය) කියන විපල්ලාසය නැති කරගන්න නම් සංකාර දුක අවබෝද කරගනින්! මෝඩයා!
    :lol::lol::lol:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    සියල්ලම දුක් වෙන්නේ නෑ...
    තමා තෘෂ්ණාවෙත් තෙත් කරගත්ත දේවල් විතරයි දුක් වෙන්නේ

    මාතෘකා පාලි විතරක් කියවපු උන් වචන අල්ලගන කෑ ගහනවා අවබෝධයක් නැතුව

    කොටින්ම ජීවිතේට දැකලා වත් නැති එකෙක් මැරුණා කියලා මට දුකක් නෑ.....

    මට දුකක් දෙන්නේ මම ඌ ගැන ආශ්වාදයෙන් හිටියා නම් විතරයි

    කිසියම් වස්තුවක් කෙ‍රෙහි තෘෂ්ණාවකින්, ඒ කියන්නේ ආශ්වාදයක් විඳිමින් සිටීද, දුක කියන එක ඒ ආශ්වාදයෙන් වැහිලා තියෙන්නේ. ඔහුට දුක පෙනෙන්නේ නෑ. කවදා අරි ඒ ආශ්වාදය නැති වුන දවසට ඔහු කියයි ඒකෙන් ලැබුන දුක් කන්දරාව.

    ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබ ඒ දරුවගේ ආශ්වාදයෙන් මත් වෙලා ඉන්නේ. ඒ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර දුක් වින්දත් ඒ හැම දුකක්ම ඔබට ආශ්වාදයක්. කවදා හරි ඒ දරුවා මැරුනොත්?? අන්න එදාට මල ගෙදර එන අයට ඔබ අඬ අඬ මේ දුක් ලිස්ට් එකම කියයි
    # මම කොච්චර දුක් වින්දද මේ ළමයා ලොකු මහත් කරන්න
    # මම නොකා නොබී මේ දරුවට ඉගැන්නුවේ
    # මම දවසම මැරිලා මේ ළමයට කන්ඩ අඳින්ඩ දුන්නේ... ඔය වගේ

    දරුවා මැරෙනකම් ඔබට ඒ හැම දෙයක්ම දුකක් විදිහට දැනුනේ නෑ. ළමයා පොඩි කාලේ කැත කළාමත් ආසාවෙන් සේදුවේ. ඒ ඔබ ළමයා කෙරෙහි තිබුණු තෘෂ්ණාව නොසා. ළමයාගේ ආශ්වාදයෙන් ඔය දුක් සේරම වැහිලා තිබුනේ. ඔන්න ළමයා මැරුන දාට ඔබට දුක තේරුණා. ඒක දුක්ඛ සත්‍යය

    එහෙම නැතුව ඉන්දියාවේ තියන බෝක්කුවක් ගැන මට දුකක් නෑ

    ඒ බෝක්කුව මම හදපු එකක් නම් මට දුකක් එයි... එහෙමත් නැත්නම් මම ඒ බෝක්කුව බලන්න යන්න හිටියා නම් අයොයෝ එක කැඩුනනේ කියලා මට දුකක් එයි

    Muchan, I am a listener of abhaya thero (listened to all 32 videos) as well as other monks. So no colored glasses here.

    I find this conflicting too.

    Abhaya thero kiyanawa siyalla aniccha kiyala tiyenawa but siyalla dukka kiyala na kiyala..

    Yamkisi deyak anicca nam eya dukaki. So it directly implies sillaya dukaki. No suttas need to prove this
     
    :yes::yes::yes:
     
    CJIRgIj.jpg

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක ගැන කියපු ටිකේ ඇයි දන්නේ නෑ නේද මේ "පි" අකුරක් තියෙන්නේ...
    "පි" කියන්නේ ප්‍රිය කියන්නයි

    එතකොට සමහර ඒවගේ "පි" අකුරක් නැත්තේ ඇයි? ඒවා කොහොමත් අප්‍රිය නිසයි

    ප්‍රිය ජාති තමයි දුක දෙන්නේ

    ප්‍රිය ජාති තමයි කැමැත්ත ඉෂ්ඨ නොකරන්නේ. අනිච්ච වෙන්නේ

    තමන්ට ප්‍රිය නැති ඉන්දියාවේ බෝක්කු, ඕස්ට්‍රේලියාවේ ලයුට් කණු දුකක් දෙන්නේ නෑ

    ඒත් ඒ ලයිට් කණුවක් අපේ ගෙදරට යන පාර හරහා දාලා තිබ්බොත් නම් දුකයි
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක ගැන කියපු ටිකේ ඇයි දන්නේ නෑ නේද මේ "පි" අකුරක් තියෙන්නේ...
    "පි" කියන්නේ ප්‍රිය කියන්නයි

    එතකොට සමහර ඒවගේ "පි" අකුරක් නැත්තේ ඇයි? ඒවා කොහොමත් අප්‍රිය නිසයි

    ප්‍රිය ජාති තමයි දුක දෙන්නේ

    ප්‍රිය ජාති තමයි කැමැත්ත ඉෂ්ඨ නොකරන්නේ. අනිච්ච වෙන්නේ

    තමන්ට ප්‍රිය නැති ඉන්දියාවේ බෝක්කු, ඕස්ට්‍රේලියාවේ ලයුට් කණු දුකක් දෙන්නේ නෑ

    ඒත් ඒ ලයිට් කණුවක් අපේ ගෙදරට යන පාර හරහා දාලා තිබ්බොත් නම් දුකයි

    වහරකයා නූගත් නාකි හුටං, ක්‍රමවත් අද්‍යාපනයක්, පාලි දැනුමක් නැතුව මහණ වෙලා ලංකාවේ රට ගොන්නු ටික ඇන්දුවා. මෝඩ නිරුක්ති එක්ක ඔය පි කියන අමන කතාවත් කිව්වා. ලංකාවේ උගත් ධර්මධර භික්ෂූන් අප්‍රමණ වශයෙන් ඉතිහාසයෙත් හිටියා අදත් ඉන්නවා, ඒත් මේ වලපයයි ගොඩපයි තියාගෙන මහණ වුනු එකාට අමුතු දැනුමක් පහල වුනාලු! අනේ මෙහෙමත් මෝඩයෝ, පුදුමයක් නෑ, අපේ රටේ ගොන් ජානයක් මතුවෙලා තියෙන බව පේනවා, ගොන් අමන කතා ප්‍රසිද්ධියේ කියනවා, ටකරන් බස් පස්සේ යන උන් බිහිවෙලා, ඒ වගේම හිස් මහණුන් පසු පස යන මෝඩයෝ බිහිවෙලා! උන්ගේ පව තමයි!

    ජරාපි කිව්වේ ප්‍රිය ජරාවට පත්වීම විතරක් දුකයි? අප්‍රිය ජරාවට පත්වීම සැපයි! ?? අනේ ගොනෝ!
    එතකොට මරණම්පි කිව්වේ ප්‍රිය මරණ විතරක් වෙන්න ඇති දුක් දෙන්නේ , අප්‍රිය මරණ සැපයි? අනේ ගොනේ මේ වගේ වල් බූත කියන්න බුදුවරයෙක් ඔනේ නැහැ, උඹ වගේ පිස්සෙක් හිටියාම ඇති.

    :lol::lol::lol::lol::lol:

    දුක්ඛ දුක්ක
    විපරිණාම දුක්ඛ

    යන දෙකට අයත් නොවන අනෙක් දුක, සියලු සංස්කාරයන් අරභයා ඇති දුක කුමක්ද යන්න අවබෝද කරගනින් මෝඩයා!

    සංකාර දුක ගැන අහලාවත් නැති පල් මොඩයෝ!

    එදාට උඹට සියලු සංස්කාරයන් ගේ දුක අවබෝදවෙයි. ඔස්ට්‍රේලියාවේ ලයිට්කනුවලත්, තූත්තුකුඩියේ කුනුකානු වල දුකත් අවබෝදවෙයි! උඹේ මැටිමෝල් කමට, අභය, වහරක ගොන්නුන්ගේ මැටි කමට ධර්මය වෙනස් කරලා කරගත් මේ පාපය උඹ පිටුපස රිය සකක් මෙන් පැමිණ කල්ප ගානක් උඹට ධර්මය වැසියනවාමයි! :yes::yes::yes:

    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    CJIRgIj.jpg

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක ගැන කියපු ටිකේ ඇයි දන්නේ නෑ නේද මේ "පි" අකුරක් තියෙන්නේ...
    "පි" කියන්නේ ප්‍රිය කියන්නයි

    එතකොට සමහර ඒවගේ "පි" අකුරක් නැත්තේ ඇයි? ඒවා කොහොමත් අප්‍රිය නිසයි

    ප්‍රිය ජාති තමයි දුක දෙන්නේ

    ප්‍රිය ජාති තමයි කැමැත්ත ඉෂ්ඨ නොකරන්නේ. අනිච්ච වෙන්නේ

    තමන්ට ප්‍රිය නැති ඉන්දියාවේ බෝක්කු, ඕස්ට්‍රේලියාවේ ලයුට් කණු දුකක් දෙන්නේ නෑ

    ඒත් ඒ ලයිට් කණුවක් අපේ ගෙදරට යන පාර හරහා දාලා තිබ්බොත් නම් දුකයි

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::cool: