පෝරිසාදයා,Harvard-Bio කිරම හිමි විසින් මරාදමලා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වලස්මුල්ලේ හිමි පහලනොවන්න බෞද්දයා සදා අනාතයි:yes:මේ ධර්ම සoවාද වලින් ඒක ඔප්පු වෙනවා:yes:
    වලස්මුල්ලේයත් අනාත වෙලා උගෙ පස්සෙන් යන උඹල වගෙ අනාත ක්‍රිස්තියානි සොන්නයන්වත් අනාත කරනවා.. පල්ලියට ගිහින් දේව ධර්මෙ අදහන් ඉදපන් කිව්වට අහන්නෙ නෑනෙ උඹ.:lol::lol::lol::lol:
    ධර්ම සංවාදෙන් ඔප්පු වෙන්නෙ වහරක-මීවනපලානේ ,වල්ස්මුල්ල්ලෙ වගෙ ක්‍රිස්තියානි පල්ලියෙන් නඩත්තු වෙන සිවුරු හොරුන්ගෙයි උන්ගෙ ටොයිලට් කිලීන් කරන උඹල වගෙ අනාත සොන්නයන්ගෙයි නිරුවත තමා :cool::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;24087835 said:

    හීනෙන්ද ???:nerd::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේ ඉන්නේ වහරක පිස්සු හුටං මාලු හැදුන හැටි පිස්සු කියනවනවා.
    මුවා වෙලා මාරුවෙලා ගිය එකා මුවා වෙලා ඉපදෙනවාලු
    මිහිකත උලා කාපු එකා මීයා වෙලා ඉපදෙනවාලු

    කිඹුලා හැදෙන හැටිත් කිව්වලු… හා කියන්න පුලුවන්ද පද නිරුක්තියට අනුව කිම්බුලා හැදෙන හැටි!
    :rofl::rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    CJIRgIj.jpg

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක ගැන කියපු ටිකේ ඇයි දන්නේ නෑ නේද මේ "පි" අකුරක් තියෙන්නේ...
    "පි" කියන්නේ ප්‍රිය කියන්නයි

    එතකොට සමහර ඒවගේ "පි" අකුරක් නැත්තේ ඇයි? ඒවා කොහොමත් අප්‍රිය නිසයි

    ප්‍රිය ජාති තමයි දුක දෙන්නේ

    ප්‍රිය ජාති තමයි කැමැත්ත ඉෂ්ඨ නොකරන්නේ. අනිච්ච වෙන්නේ

    තමන්ට ප්‍රිය නැති ඉන්දියාවේ බෝක්කු, ඕස්ට්‍රේලියාවේ ලයුට් කණු දුකක් දෙන්නේ නෑ

    ඒත් ඒ ලයිට් කණුවක් අපේ ගෙදරට යන පාර හරහා දාලා තිබ්බොත් නම් දුකයි

    නියම විග්‍රහයක් :yes::yes::cool:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ගොනෝ!
    එතකොට මරණම්පි කිව්වේ ප්‍රිය මරණ විතරක් වෙන්න ඇති දුක් දෙන්නේ , අප්‍රිය මරණ සැපයි? අනේ ගොනේ මේ වගේ වල් බූත කියන්න බුදුවරයෙක් ඔනේ නැහැ, උඹ වගේ පිස්සෙක් හිටියාම ඇති.

    :yes::yes::yes:

    [/COLOR]

    ඔව්. අප්‍රිය මරණ සැපයි තමයි. අම්මා තාත්තා මැරෙනකම් බලන් ඉන්න කෙනෙක්ට අම්මා තාත්තා මැරෙන එකත් සැපක් තමයි

    අල්ලපු ගෙදර එකා එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්ට ඌ මැරුනම දුකක් දැනෙනවද?
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වහරකයා නූගත් නාකි හුටං, ක්‍රමවත් අද්‍යාපනයක්, පාලි දැනුමක් නැතුව මහණ වෙලා ලංකාවේ රට ගොන්නු ටික ඇන්දුවා. මෝඩ නිරුක්ති එක්ක ඔය පි කියන අමන කතාවත් කිව්වා. ලංකාවේ උගත් ධර්මධර භික්ෂූන් අප්‍රමණ වශයෙන් ඉතිහාසයෙත් හිටියා අදත් ඉන්නවා, ඒත් මේ වලපයයි ගොඩපයි තියාගෙන මහණ වුනු එකාට අමුතු දැනුමක් පහල වුනාලු! අනේ මෙහෙමත් මෝඩයෝ, පුදුමයක් නෑ, අපේ රටේ ගොන් ජානයක් මතුවෙලා තියෙන බව පේනවා, ගොන් අමන කතා ප්‍රසිද්ධියේ කියනවා, ටකරන් බස් පස්සේ යන උන් බිහිවෙලා, ඒ වගේම හිස් මහණුන් පසු පස යන මෝඩයෝ බිහිවෙලා! උන්ගේ පව තමයි!

    ජරාපි කිව්වේ ප්‍රිය ජරාවට පත්වීම විතරක් දුකයි? අප්‍රිය ජරාවට පත්වීම සැපයි! ?? අනේ ගොනෝ!
    එතකොට මරණම්පි කිව්වේ ප්‍රිය මරණ විතරක් වෙන්න ඇති දුක් දෙන්නේ , අප්‍රිය මරණ සැපයි? අනේ ගොනේ මේ වගේ වල් බූත කියන්න බුදුවරයෙක් ඔනේ නැහැ, උඹ වගේ පිස්සෙක් හිටියාම ඇති.

    :lol::lol::lol::lol::lol:

    දුක්ඛ දුක්ක
    විපරිණාම දුක්ඛ

    යන දෙකට අයත් නොවන අනෙක් දුක, සියලු සංස්කාරයන් අරභයා ඇති දුක කුමක්ද යන්න අවබෝද කරගනින් මෝඩයා!

    සංකාර දුක ගැන අහලාවත් නැති පල් මොඩයෝ!

    එදාට උඹට සියලු සංස්කාරයන් ගේ දුක අවබෝදවෙයි. ඔස්ට්‍රේලියාවේ ලයිට්කනුවලත්, තූත්තුකුඩියේ කුනුකානු වල දුකත් අවබෝදවෙයි! උඹේ මැටිමෝල් කමට, අභය, වහරක ගොන්නුන්ගේ මැටි කමට ධර්මය වෙනස් කරලා කරගත් මේ පාපය උඹ පිටුපස රිය සකක් මෙන් පැමිණ කල්ප ගානක් උඹට ධර්මය වැසියනවාමයි! :yes::yes::yes:

    ඔව්. අප්‍රිය මරණ සැපයි තමයි. අම්මා තාත්තා මැරෙනකම් බලන් ඉන්න කෙනෙක්ට අම්මා තාත්තා මැරෙන එකත් සැපක් තමයි

    අල්ලපු ගෙදර එකා එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්ට ඌ මැරුනම දුකක් දැනෙනවද?

    අල්ලපු ගෙදර ඉන්න හතුරා මැරුණාම සැපැයි කියන්න බුදු වරු පහල වෙන්නේ නෑ. බුදුවරයින්ගේ ධර්මය "පෙර නොඇසූ විරූ ධර්මයක් -පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු"!:lol::lol::lol:

    මොලේ නැති ගොබ්බයන්ට ගංකබරයන්ට අති-සරල "පි" බණ හොඳයි!

    ඇයි බන් ජරාපි එකට කට උත්තර නැති වුනාද , :lol::lol:

    මරණම්පි එකට නම් එල්ලෙන්න පිදුරු ගහක් හම්බුනා! ලොල්! පාලි දන්නෙත් නෑ , ධර්මය ගැන දැනීමකුත් නෑ, වකුගඩු නරක් වෙලා මොලේට යූරියා ගිය වහරක පිස්සගේ අමන කතා පිලිගන්න උඹලාට මොන නිවන්ද? ඔහොමම පලයන් හහ් හහ් හා!
    :rofl::rofl::rofl:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව්. අප්‍රිය මරණ සැපයි තමයි. අම්මා තාත්තා මැරෙනකම් බලන් ඉන්න කෙනෙක්ට අම්මා තාත්තා මැරෙන එකත් සැපක් තමයි

    අල්ලපු ගෙදර එකා එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්ට ඌ මැරුනම දුකක් දැනෙනවද?

    :yes::yes::yes: 100% TRUE
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    පාලි වල ප්‍රි කියල ප්‍රිය කියල තියන වාක්‍යයක් තව කියන්න පුලුවන්ද???

    බුදු දේශනාවේ තියෙන්නේ මහනෙනි මේ ලෝකේ වැලි කැටයක් තරම් වත් සැපයක් තියනව නම් මම දුකයි කියල දේශනා කරන්නේ නෑ කියල..
    උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො ලොකයේ ඔක්කම දුකයි කියල කිව්වේ නෑ කියල..

    වහරක සරණ යන ත්‍රිපිටකය පමණක් දත් පන්සිල් වත් නොදත් බූරු රැලට කියන්නේ එක එකා කියන ඒවා පස්සේ යන්නඇතුව තමුන් පාලි ට්කක් තේරුම් කරගෙන ත්‍රිපිටකය කියවපන්.. බූරුවො වගේ පාලි වර නැගීම වත් දන්නැතුව නිකන් ගොන් ගස් වගේ කතා නොකර..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Dhukka1.jpg

    සිංහල තේරුම.

    මෙහි පෙ. යනුවෙන් දැක්වෙන්නේ අනිච්ච සූත්‍රයේ ආකාරයටම විස්තර වන බවයි!

    Dhukka-2.jpg

    පාලි වල ප්‍රි කියල ප්‍රිය කියල තියන වාක්‍යයක් තව කියන්න පුලුවන්ද???

    බුදු දේශනාවේ තියෙන්නේ මහනෙනි මේ ලෝකේ වැලි කැටයක් තරම් වත් සැපයක් තියනව නම් මම දුකයි කියල දේශනා කරන්නේ නෑ කියල..
    උබ කොහොමද කියන්නේ බුදු හාමුදුරුවො ලොකයේ ඔක්කම දුකයි කියල කිව්වේ නෑ කියල..

    වහරක සරණ යන ත්‍රිපිටකය පමණක් දත් පන්සිල් වත් නොදත් බූරු රැලට කියන්නේ එක එකා කියන ඒවා පස්සේ යන්නඇතුව තමුන් පාලි ට්කක් තේරුම් කරගෙන ත්‍රිපිටකය කියවපන්.. බූරුවො වගේ පාලි වර නැගීම වත් දන්නැතුව නිකන් ගොන් ගස් වගේ කතා නොකර..

    :yes::yes::yes:පවට පින දෙන්න බැහැනේ. මෝඩ හරක්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    IbC9BOk.jpg

    උඹලා දාන එකම උඹලගේ තර්කයට ගැලපෙන්නේ නැහැනේ....
    සියල්ලම කියනවා

    කවර සියල්ලක්ද කියලා අර්ථ දක්වලා තියන එක බලපල්ලා...

    පංච උපාධානස්කන්ධය ගැන කියන්නේ

    උඹලා ඔය ආයතන ටිකෙන් ආශ්වාදයෙන් අල්ලගන්න ඒවයි අනිච්ච, දුක්ඛ

    අන්තිමටම කියන්නේ මොකක්ද, සුවවූ හෝ දුක් වූ හෝ. ඒ කියන්නේ මොකක්ද?

    උඹලා ආයතන වලින් සැපයි හෝ දුකයි කියලා අල්ලගන්න ඒවාගේ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන්නේ නෑ...

    ඕකමනේ මෙච්චර දවසක් උඹලට කිව්වේ :D:D:D:D
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177

    :D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කෝ...මේ ත්‍රිපිටක විශාරදාලා නැත්තේ ඇයි?
    කට උත්තර නැති උනාද?
    ආශ්වාදය තමයි අනිච්ච කියන්නේ, ආශ්වාදය තමයි දුකයි කියන්නේ

    ගස් ගල් නෙවෙයි

    ගස් ගල් කෙරෙහි තියන ආශ්වාදයයි

    සියල්ල දුකයි කියලා වචනයක් අල්ලගන නැටුවා. කවර සියල්ලක් අනිච්චද, දුකද කියලා තියන ඊ ලඟ පේලිය කියවලා හැහැනේ මුන් මෙච්චර කාලයක්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෝ...මේ ත්‍රිපිටක විශාරදාලා නැත්තේ ඇයි?
    කට උත්තර නැති උනාද?
    ආශ්වාදය තමයි අනිච්ච කියන්නේ, ආශ්වාදය තමයි දුකයි කියන්නේ

    ගස් ගල් නෙවෙයි

    ගස් ගල් කෙරෙහි තියන ආශ්වාදයයි

    සියල්ල දුකයි කියලා වචනයක් අල්ලගන නැටුවා. කවර සියල්ලක් අනිච්චද, දුකද කියලා තියන ඊ ලඟ පේලිය කියවලා හැහැනේ මුන් මෙච්චර කාලයක්

    කට උත්තර නැතිවෙලා...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පෝරිසාද, harvard bio මලගමත් ඉවරයි.දැන් තුන්මාසේ දානේ නොවෑ::-):-)lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔව්. අප්‍රිය මරණ සැපයි තමයි. අම්මා තාත්තා මැරෙනකම් බලන් ඉන්න කෙනෙක්ට අම්මා තාත්තා මැරෙන එකත් සැපක් තමයි

    අල්ලපු ගෙදර එකා එක්ක නයි වෛරයෙන් ඉන්න එකෙක්ට ඌ මැරුනම දුකක් දැනෙනවද?

    Oka awilla me loke bahutaraya lokaya diha balana widihane. Ethakota oya Tika kiyanna da budu rajanan wahanse perum piruwe.

    Australia Wala light kanuwa kemati netat light kanuwa widiyata bara gattot duka tamai