පෝලන්ඩ් වල ඉන්න මිට්ටො දෙන්නෙක් බලන්න යනවා අද?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    අද නිවාඩු දවසක්.ලන්කාවෙ මිට්ටො දෙන්නෙක් හම්බ උනා, බැලුවෙ අද ඒ පැත්තෙ ගිහින් එන්න.
    මොකද්ද අරන් යන්න හොද බෝතලේ බන්?
     
    • Like
    Reactions: Asmodeus

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    1755259165273.png
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,784
    113
    පරිස්සමින්..ගල්කාරයෝ ද දන්නෙත් නැ.. හැබැයි උබත් එහෙම ඩයල් එකක්නම් අවුලක් නැ ඉතින්
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    පරිස්සමින්..ගල්කාරයෝ ද දන්නෙත් නැ.. හැබැයි උබත් එහෙම ඩයල් එකක්නම් අවුලක් නැ ඉතින්
    දන්නෙ නැ 🤣
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ජින් මාමලා වගේ අයද දන්නෑ 🥴

    කොචිචර හදිසි වැඩක් උනත් ප්‍රියා සූරියසේන මහත්තයා ගෙනාපු බෝතලේට හිත වැටුනු ප්‍රේමකීර්ති මහතා අර බෝතලේ දිහා බලාගෙන කොල කෑල්ලක් අරගෙන * හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ* කියන ගී මුල් පදය ලියන්නේ අර බෝතලය ගැන හිතලා මිසක් ආදරයක් ගැන කියන්න නම් නෙමෙයි.

    මේ මුල් පද පේලිය ලියලා අර බෝතලෙත් අරන් ප්‍රේමකීර්ති මහත්තයා තමන් යන්න හිටපු අර වැඩේට පිටත් වෙන්නේ අර කොලකෑල්ල ප්‍රියා සූරියසේන මහත්තයාට දීලා ඊලඟ දවසේ ගීතය සම්පූර්ණ කරලා දෙන්නම් කියලයි.

    https://mayurapadamithuroape.blogspot.com/2017/05/blog-post_6.html