පෝලා

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දැන් ඉන්නේ පිරිමි ද පො% ද මන්දා
    අද නිකම් යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තා. ares කියලා එකෙකුගේ youtube චැනල් එකේ. ඒකේ හිටපු එකා කියවන්න ගත්තා දැන් කාලෙ පිරිමි ලමයින්ට ආදර්ශයට ගන්න හොද ෆිල්ම් වල හොද පිරිමි චරිත නෑලු. ගෑනු චරිත ලු තියෙන්නෙ. ඇයි හත්තිලව්වේ මම හැමදාම බලනවා එක ෆිල්ම් එක ගානේ.මට නම් වත් මතක නෑ අහු වෙන අහු වෙන එක බලනවා. 90% කටත් වඩා ඒවගේ හිටියෙ ම පිරිමි වීර චරිත. එහෙන් මෙහෙන් කාන්තා චරිත හරි gy චරිත තිබුන ඒවා තිබුනේ. ඉස්සර හදපු ෆිල්ම් වල ඉන්නේ ම පිරිමි වීරයෝ.කාන්තා හරි gay හරි කොටස් වලට representation එකක් තිබුනේ ම නෑ. සමහරවිට දැන එයාලටත් ෆිල්ම් හැදෙනවා. ඒ වගේ ඒවට වඩා දැනටත් වැඩිපුර තියෙන්නෙ පිරිමි මූලික කරගත්ත ඒවා. ඒත් අර වගේ එකක් දැක්ක ගමන් ඇයි මුන් මේ පො% වගේ අඩන්න ගන්නේ.අර 95ක් අරගෙනත් ඉතුරු ලකුනු 5 ට අඩන ගෑනු වගේ. මුන් කියන විදියට ෆිල්ම් හැදෙන්න ඕන පිරිමින්ට විතරයි. හැමදේම උන්ට විතරයි තියෙන්න ඕන. දැන් අලුතෙන් අල්ලගෙන තියෙනවා ඒ පාර බාබි ෆිල්ම් එක.මම නම් ඒ හුත්ත බැලුවෙත් නෑ. ඇයි බන් මෙහෙම බබ්බු වගේ හැසිරෙන්නේ?
    හොද ම වැඒ කියන්නේ ඒ වීඩියෝ එකේ කතා කරන එකා කතා කරන්නේත් ගෑනියෙක් වගේ ස්ටයිල් දදා පො% වොයිස් එකකින්.
    ෆැශන් වීඩියෝස් බලන්න කියලා තව Mens fashion sl චැනල් එකට ගිහින් වීඩියෝ ටිකක් බලාගෙන යනකොට ඒකේ ඉන්න හිච්චි පකයාත් ඒ වගේ ම කතා කරනවා. ඌ සෑහෙන්න දගලනවා හෙන පකයා වෙන්න හැබැයි අඩු ගානේ හරි හමන් ඇගක් වත් නෑ. ඌ aesthetic බොඩි එකක් හදාගත්තලු. ඌට වඩා ඇග මට තියෙනවා. උගේ වීඩියෝ බලද්දිත් මට ආවේ අමු පො% වයිබ් එකක්. සමහරක් එවුන් එච්චර දගලන්නේ ඇයි බන් හෙන පිරිමි කියලා පෙන්න පෙන්න ඉන්න?
    එහෙම දගලන උන් දැක්ක ම මට නම් එන්නෙ අමු පො% වයිබ් එකක්. මුන් මාර දැගලිල්ලක් දගලන්නේ ඒකට. උන්නයින් බාගයයි මුන් පිරිමි වෙන්න වැනෙන වැනිල්ල ඉවර උනා ම.උබලත් මේ වගේ ද?