පෝලිම් නැති කරන App එක!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේ විස්තර ටික දාල OK කලාම....

    තෙල් stock තියනවා නං - You can buy from (filling station name), (city name)

    තෙල් තියනවා... එත් waiting list නම් - Your appointment number xxx. Please visit the (filling station name) on (date) at (time)

    තෙල් එන දිනයක් දන්නෙත් නෑ. තෙල් ඇත්තෙත් නැත්තන්.... - Your appointment number xxx. We will notify you once the stock arrives.

    Cities ගොඩක් දැම්මොත්.... ලබෙන්න තියන චාන්ස් වෑඩී



    මේක මගේ පොඩි අදහසක් විතරයි.
    මේ ක්‍රමේට කවුරුත් යනවනම් කාගෙත් වෙලාව ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් නිකන් පෝලිම්වල ඉන්නෙ නැතුව.
    IOC එකයි Ceypetco එකයි දෙකම එකතු වෙලා කරන්න පුළුවන් නම් නියමයි.


    බලධාරීන්ගේ දැන ගැනීම පිණිසයි!
    ලංකාව දියුණු නෑ බන් මෙච්චර
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    moratuwa uni is already doing this (y)

    App for Fuel, gas information!​


    A group of alumni of the University of Moratuwa have created a mobile app called Garage Lanka with the aim of providing relief to those waiting in fuel and gas queues to obtain their supplies.

    After all fuel and gas stations registering with this App, all the information regarding the fuel and gas stocks available at the filling station could be included, said an inventor of this App Indunil Pathirana, an alumnus of the Moratuwa University.
    He said that consumers with this App installed on their mobile phones would be able to know whether there is fuel or gas at the relevant filling stations and would not have to waste their time standing in queues.

    Accordingly, Pathirana said that this would minimize the time wasted both for traders and consumers, adding that discussions are being held with the authorities and the fuel distribution associations in order to further enhance the efficiency of this App.

    Source
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    කිසිම contact එකක් නැති අඩු ගානේ ෆේස්බුක් වත් නැති මානසික ලෙඩ්ඩුන්ට නම් ඕවා හොදයි. ඒත් සාමාන්‍ය මිනිස්සු ඔවාගේ update කරන්න යන්නෙත් නෑ. උන්ටම තමා අප්ඩෙට් කරගන්න වෙන්නේ.

    ලංකාවේ හැම ගමකටම ෆේස්බුක් ගෘප් තියනවා. ඒවගේ ගිහින් බලපන් බවුසර් යාඩ් එකෙන් එලියට එන වෙලාවේ ඉදලා මිනිස්සු update දෙන්නේ. එකෙන් එහෙම දාන මිනිස්සුන්ට credit එකක් හම්බෙනවා attention එක හම්බෙනවා.
    ewata solutions hoya ganna puluvan one nam. Facebookuth mekatama link karala, kiriye thibba vage rep system ekak vageth hadala gaththanam hari