තෙල් stock තියනවා නං - You can buy from (filling station name), (city name)
තෙල් තියනවා... එත් waiting list නම් - Your appointment number xxx. Please visit the (filling station name) on (date) at (time)
තෙල් එන දිනයක් දන්නෙත් නෑ. තෙල් ඇත්තෙත් නැත්තන්.... - Your appointment number xxx. We will notify you once the stock arrives.
Cities ගොඩක් දැම්මොත්.... ලබෙන්න තියන චාන්ස් වෑඩී
මේක මගේ පොඩි අදහසක් විතරයි.
මේ ක්‍රමේට කවුරුත් යනවනම් කාගෙත් වෙලාව ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් නිකන් පෝලිම්වල ඉන්නෙ නැතුව.
IOC එකයි Ceypetco එකයි දෙකම එකතු වෙලා කරන්න පුළුවන් නම් නියමයි.
බලධාරීන්ගේ දැන ගැනීම පිණිසයි!
