පෝලිමේ_දිග

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
1.png



2.jpg


5.jpg


4.jpg


3.jpg




කෝ බන් අර සදුන් පොන්නයා , මොන්සෝන් පොන්නයා, කිලෝ පනහේ පොන්නයා, ගාසා පොන්නය එහෙම ? තෙල් පෝලිමේ ද ?
laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif


 
  • Like
Reactions: BINGU_PUTHA

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    සදුන් මොන්සොන් කිලෝ පනහගෙ පුකවල්වලට වඳ පොනිල පැට්‍රල් ගහනවලු.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇවිද්ද පය දහ්සවටි කියල හිරිකොත් වාසින් පයින් යනවලු වොල්ක්ස්වැගන් ටික පාර්ක් කරලා :lol::lol:


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    පයිය කෙලින් කරගන්න බැරි වඳ රනිලයි හිටං හුටං පඹයයි කොහොම රටක් කරන්නද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටකට ගිය කල ප්‍රෙට්ටල් ගන්ඩ පෝලිමේ බූලියත් අරන් ඉද්දි පොලිසියෙන් ගුටිකන්ඩත් වෙලා....මේ වද තිරිසන් සක්කිලි රනිලයි නිවට සිරිසේනයි මොනාද කරන්නෙ...ඔය කාලකන්නි වේසිගෙපුතාල දෙන්න මකබෑවෙන්නෙ කවද්ද....

    146.jpg