පෝලියෝ සපත්තුවක් හදන්ට උදව්

මේක සපත්තු කඩවලනම් මම දන්නේ නැහැ...
විකලාංග උපකරණ හදන තැනක බලන්ඩ වෙනවා...
අනික මෙයාගේ කකුලේ ප්‍රමාණය ගණනය කරන්ඩත් ඕනේ....
ඊට පස්සේ තමයි සපත්තුව හදාගන්ඩ වෙන්නේ....
අපිත් ඕක කරනවා....කොළඹ නෙවෙයි...
දෙමටගොඩත් තිබුනා දන්නා තැනක්‌...දැන් තියෙනවද දන්නේ නැහැ...
 
  • Like
Reactions: gepa

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන්ලා අපේ මාමෙක් ඉන්නවා එයාට උපතේ සිටම පෝලියෝ..එක කකුලක් අනික් කකුලට වඩා වෙනස්..එයා පාසල් ගුරුවරයෙක්.කාලයක් දාපු වෙනස් හැඩයේ සපත්තුව අලුත් කරන්න ඕනි වෙලා තියනවා.. මෙහෙම විශේශිත අයට සපත්තු වෙනස් කරලා හදලා දෙන තැන් ත්යනව නම් කොලඹ දිහාවේ පොඩ්ඩක් කියනවද.. සපත්තුව නිකන් මෙන්න මේ හැඩයෙන් වෙන්න ඕනි..

    authepatic-footwear-4.jpg


    හැමෝටම සුභ දවසක් වේවා
    රාගම Rehabilitation Hospital එකෙන් හදාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: gepa