පෝෂණ මල්ල ගෙදරටම

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මේකනේ මචං දෙන්න තමයි හිටියේ කොහෙද චම්පිකය ෂොපින් බෑග තහනම් කලානේ ඉතින් ඒපාර මොනවයෙ දාල දෙන්නද මලු නැති හින්දා වැඩේ කොට උඩගියා:lol::lol::lol:
අම්මට උඩූ.. ඔව් ඔව් මුන් ඒකත් කියන්න බැරි නෑ..
porondu hama ekakma karanawa.

eye idalama mewa bedanawa.


මචන්ස්ලා.. උඹලා දන්න කියන කාට හරි බඩු මල්ල හම්බවුනොත් කියන්න ආ..
තාම වින්8 ගෙදරට විතරද දන්නේ නෑ නේ බෙදලා තියෙන්නේ..
:rolleyes:
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Ela
11.gif
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මල්ලට අරක්කු කාලකුත් දාලම ගෙනැත් දීපන් මචන්!:P