පෝසත් අය කරන දේ.........

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    lasa.jpg

    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මෙයාලා සල්ලි හෙව්ව ඇප් හදලා කියලා හිතනවා නම් උබලා පව් බං. ඔතනින් ජෙනුයින් විදියට දෙයක් කරන්නෙ දකුණේ කොනේ කෙනා විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙයාලා සල්ලි හෙව්ව ඇප් හදලා කියලා හිතනවා නම් උබලා පව් බං. ඔතනින් ජෙනුයින් විදියට දෙයක් කරන්නෙ දකුණේ කොනේ කෙනා විතරයි.
    මුන්ගෙ ටාගට් එක පොඩි උන් ටික .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සිරා පව් බං පොඩි එවුන් ටික. ඊබේ එකෙ බඩු කෑල්ලක් විකුණන ගමන් ඔන්ටපණ කියලා හිතාගන්නෙ උන්.
    ඔය ජාවා කඩෙනුත් කරෙ ඕකනෙ
    විභාග කෙලවගෙන ඉන්න උන්ගෙ ඔළුව සැනසෙන්න ඔන්ටපෙනර් සීන් අනං මනං දානවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මං අනිත් අනාතයො වගේ කුඩු සල්ලි කියල කියන්නේ නෑ. ඒත් සමහර ප්‍රොජෙක්ට්ස් වලින් බඩේ පාර වැදුනේ රියල් ඩිවෙලොපර්ට. සමහර අයගේ වැඩ VICE එකේ පවා ෆීචර් වෙලා නෝණ්ඩි වෙලා තියෙනව. ත්‍රෙඩ් එක ඕපන් කරපු එකත් කියොසාකිගෙ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එක ගෙඩි පිටින්ම කොපි කරන එකනේ කරන්නේ. අවුලක් නෑ කරන් පලයන් :p
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මං අනිත් අනාතයො වගේ කුඩු සල්ලි කියල කියන්නේ නෑ. ඒත් සමහර ප්‍රොජෙක්ට්ස් වලින් බඩේ පාර වැදුනේ රියල් ඩිවෙලොපර්ට. සමහර අයගේ වැඩ VICE එකේ පවා ෆීචර් වෙලා නෝණ්ඩි වෙලා තියෙනව. ත්‍රෙඩ් එක ඕපන් කරපු එකත් කියොසාකිගෙ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එක ගෙඩි පිටින්ම කොපි කරන එකනේ කරන්නේ. අවුලක් නෑ කරන් පලයන් :p
    rich dad poor dad book eka gediya pitin ube lamyekta wunath kiyala deepan bn. ewa school eke uganwanne na.
    lankawe hamotama english kiyawanna ba.
    lankawe minsuungen mewage dewal balanne 1% wage.
    kunu nam wikinenawa whole sale dala.

    oka kiyawahan - “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”

    man mata puluwan de puluwan widiyata karanawa.
    Ubata lankawe society eka wenuwen karanna puluwan deyak tiye nam karapn, kawrut monawat kiyanne na bn.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,822
    113
    මෙයාලා සල්ලි හෙව්ව ඇප් හදලා කියලා හිතනවා නම් උබලා පව් බං. ඔතනින් ජෙනුයින් විදියට දෙයක් කරන්නෙ දකුණේ කොනේ කෙනා විතරයි.
    Mun app hadanawalu habai hadapu app ekakut na mun ekka work karapu client kenekut naha.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Aluth entreprenuersla nadda oi hamadama ekama set ekage potos danne 😪

    මේ ඉන්නෙත් entreprenuer කෙනෙක්. මේ මිනිස්සු ප්‍රසිද්ද වෙන්නේ නැත්තේ ඇයි? සුපිරි වාහනයක් නැති නිසාද? social media වල ෆේමස් නැති නිසාද? බලපන් මේ වීඩියෝ එක ඒ මනුස්සය කාපු කටු. ප්‍රසිද්ද කරපන් මේ වගේ මිනිස්සුන්වත්. ආදර්ශෙට ගනින් මේ වගේ මිනිස්සුන්වත්.

    Last edited:

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Aluth entreprenuersla nadda oi hamadama ekama set ekage potos danne 😪

    මේ ඉන්නෙත් entreprenuer කෙනෙක්. මේ මිනිස්සු ප්‍රසිද්ද වෙන්නේ නැත්තේ ඇයි? සුපිරි වාහනයක් නැති නිසාද? social media වල ෆේමස් නැති නිසාද? බලපන් මේ වීඩියෝ එක ඒ මනුස්සය කාපු කටු. ප්‍රසිද්ද කරපන් මේ වගේ මිනිස්සුන්වත්. ආදර්ශෙට ගනින් මේ වගේ මිනිස්සුන්වත්.

    ithin ubata epa kiwwe nane. nikan inna epa, post ekak dapan.
     
    • Like
    Reactions: Heshan Daminda

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    උබත් දැන් ඕවා කරන විදිය ගැන සීඩි එකයි පොත් සෙට්ටෙකයි දෙනවද රු3000ට
    ඉස්සර ඇමසන්ලංකාද මන්දා එකෙන් කරා ඕම
    hama thanakadima adala potha sadahan karala athi bn.
    Ric dad poor dad.
    how to win friends and influence people.
    uba oya wage poth kiyala thiye nam oya widiyata hithanne naha.
    welawak thibbot kiyawala balahn.
     
    • Like
    Reactions: navinnuwan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මං අනිත් අනාතයො වගේ කුඩු සල්ලි කියල කියන්නේ නෑ. ඒත් සමහර ප්‍රොජෙක්ට්ස් වලින් බඩේ පාර වැදුනේ රියල් ඩිවෙලොපර්ට. සමහර අයගේ වැඩ VICE එකේ පවා ෆීචර් වෙලා නෝණ්ඩි වෙලා තියෙනව. ත්‍රෙඩ් එක ඕපන් කරපු එකත් කියොසාකිගෙ රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් එක ගෙඩි පිටින්ම කොපි කරන එකනේ කරන්නේ. අවුලක් නෑ කරන් පලයන් :p
    Koheda ban vice eke feature une ?
    Link ekak deepan