පෝසත් අය කරන දේ.........

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    උඹලට මතකද ස්මිත් අයියව.... අර පට්ට කොලිටි ස්කෑනරේකින් :rofl: :rofl: :rofl: ස්කෑන් කරලා දාපු සීන් එක ... සීඩී එකක් විකුණන්න ඇවිත්...
    පව් බන් බුවා මුන් ඌට කොලුත් කරලා රෙකෝඩ් කරනේ
     
    Sep 4, 2020
    1
    0
    0
    මෙයාලා සල්ලි හෙව්ව ඇප් හදලා කියලා හිතනවා නම් උබලා පව් බං. ඔතනින් ජෙනුයින් විදියට දෙයක් කරන්නෙ දකුණේ කොනේ කෙනා විතරයි.
    දකුණු පැත්තේ කොනේම ඉන්න එකා ජෙනුයින් හිගන්නෙක් ෆොරින් පේජ් වල ඩොනේෂන් කැම්පේන් කරලා සල්ලි හොයන්නේ