පෝස්ට් 1000යි කොටු 4යි

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    පෝස්ට් 1000යි කොටු 4යි

    අද මගේ එලකිරි ජීවිතේ සුවිශේෂී දවසක්.ඒ තමයි පෝස්ට් 1000 සම්පූර්ණ කරන කොටම කොටු 4ක් පනින්නත් එකම දවසේ හම්බවෙච්ච එක...:):)
    මේ කාලය තුල එලකිරි එකෙන් ලබාගත්ත දේවල් ගොඩා..යි.
    හැබැයි ඊට සාපේක්ෂව මම වැදගත් කියල ත්‍රෙඩ් එකක්වත් දැම්මද කියලත් මට පුංචි සැකයක් තියනව.:nerd::(

    මට කොටු 4ක් සම්පූර්ණ කරගන්න උදව් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි !!

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    hooray.jpg