kingdewi ගැන හරියටම මම අදයි දැනගත්තේ... පෙරේරට ස්තූතියි මේවා අපිටත් බලගන්න දැම්මට... මොනවා ව්උනත් kingdewi මේවා ලස්සනට ලියලා තියෙනවා..![]()
ස්තුතියි..මචා!
kingdewi ගැන හරියටම මම අදයි දැනගත්තේ... පෙරේරට ස්තූතියි මේවා අපිටත් බලගන්න දැම්මට... මොනවා ව්උනත් kingdewi මේවා ලස්සනට ලියලා තියෙනවා..![]()
හරිම ලස්සනයි සංවේදියි මචන් ඒ කතා.. දිගටම ලියපන්.. උඹලා වගේ උන්ව අඳුනගන්න ලැබීමත් සතුටක් +![]()
![]()
![]()
ado mewa paththerekata danna puluwanne.. mata oni nam help ekak denna puluwan ,.... sirawatama mewa mara serious kathane.....
ඔක්කොම වැඩ නවත්තලා බැනුම් අහ අහා ඔක්කොම කියෙව්වා(හෙට xam ඒකයි බැනුම් අහුවේ)මොනවා උනත් කියවගෙන යද්දි මාර දුකක් ආවා..ඒවගේම මගේ ඉලක්කයට යන්න ලොකු ආසාවකුත් ආවා..මං ත්‍රෙඩ් එක දැක්ක ගමන් පෙරේරා අය්යාගේන් බ්ලොග් ඇඩ් එකත් ඉල්ලගත්තා..බොහොම ස්තුතියි අය්යේ..
have 2 be
mokada oya kathanara okkoma meka thiyenawa![]()
kathandara okkoma dammata passe aye mona spam da
![]()

ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..
මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.
ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!
මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට
හැමෝටම ජයවේවා..!!!

dennatama thnk u kiwwa. ela tama liyala thiyanawa liyana eka nam. maxaa
මේ යාලුවාට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා..
මං මුලදී ඉදලාම දැනන් හිටියා..
මොනවා වුනත්..
මට දුක මේ වගේ බ්ලොග් අඩවියක් දැම්ම එකේ...
ඒයාම මේ වගේ එළකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාලා ඒයාගේ ඒ මතකයන් අපිත්
එක්ක බෙදා නොගත් එක ගැන..
මොනවා වුනත් ඒ යාලුවාගේ අවසරයෙන් මේ වගේ දෙයක් කරපු එක ගැන හරි සතුටු වෙන්නම්..

ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..
මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.
ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!
මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට
හැමෝටම ජයවේවා..!!!

හ්ම්ම් හොද අත් දැකිම් ටිකක්...
ඒත් බ්ලොග් 1 අයිති එක්කෙනාම දැම්මානම් තමා හොද.
මොනා වුනාත් හොද කතා ටික..ඇගට වදිනවා..ඔව්, ඒ මතයමයි මං වුනත් කියන්න උත්සහ කලේ..
ඉන්දික සහෝදරයා මේ විදියට තම ජිවිතයේ ලබාපු අත්දැකිම් අපිත් එක්ක බෙදා හදා ගෙන අපිට ඒ දේ පිළිබදව යම් කාරණාවක් වටහා දෙන්න උත්සහ කිරිම ගැන ඇත්තටම අගය කල යුතු කරුණක් වෙනවා..
මොනවා වුනත්.. ඉන්දිකගේ මේ නිර්මාණ ටික..
ඉන්දිකගේ ත්‍රේඩ් එකක් මාර්ගයෙන් එළකිරි අඩවියට ආව නැති එක ගැන නම් කණගාටුයි...

හ්ම්ම් හොද අත් දැකිම් ටිකක්...
ඒත් බ්ලොග් 1 අයිති එක්කෙනාම දැම්මානම් තමා හොද.