dath nethuwa bath kanna kemathida
අයි උබ දත් ටික විකුනගන්නද හදන්නේ..
අඩෝ මේක ඇතුලේ බිස්නස් ඔට්ටු නෑ හරිද..
අඩෝ මේක ඇතුලේ බිස්නස් ඔට්ටු නෑ හරිද..
dath nethuwa bath kanna kemathida
අයි උබ දත් ටික විකුනගන්නද හදන්නේ..
අඩෝ මේක ඇතුලේ බිස්නස් ඔට්ටු නෑ හරිද..

ඔන්න මම අලුත්ම සෙල්ලමක් හොයා ගත්තා...මේකෙ නම තමයි " පෝස්ට් කරලා බැනුම් අහගන්න "
මේක එක්තරා විදිහෙ පිස්සු සෙල්ලමක් හැබැයි හොදට විනෝද වෙන්න පුලුවන් කස්ටියටම.....
ඔන්න මේකයි සෙල්ලම කවුරු හරි කෙනෙක් ඔයාට කලින් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් ඔයාට තියෙන්නෙ ඒ පෝස්ට් එක දැකපු ගමන්ම ඒ කෙනාට බනින්නයි...
ටිකක් තේරෙනවා මදියි වගේද එහෙනම් අහගන්නකෝ...
උදා: මම පලවෙනි පෝස්ට් එක දානවා ඊට පස්සෙ දෙවෙනියට එන කෙනා මට බනින්න ඕනා....
තුන්වෙනියට එන කෙනාට තියෙන්නෙ දෙවෙනියට පෝස්ට් එක දාපු කෙනාට බනින්නයි.....
කෙටියෙන්ම කියනවනම් ඔයාට කලින් පෝස්ට් එක දාපු කෙනාට ඔයා බනින්න ඕනා.....
සැ.යු. :අසභය් වචන භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ..
මෙය හුදෙක් විනෝදය සදහම පමණක් වන බව කරුණාවෙන් සලකන්න..
![]()

KungFu Panda 2 දීපල්ලකෝ යකුනේ...![]()

එලකිරියට මේ වගෙ එකාට එකා බැන ගන්න එක මහා අලුත් දෙයක් කියලද හිතුවෙ බොල? ගිහිල්ල පොඩ්ඩක් රිලිජස් සෙක්ශන් එකට ගිහිල්ලා බලනවා එකස්මුස්ලිම් අහමෙඩ් අතුලු උගේ සෙට් එකම ඒ සෙක්ශන් එකම ගඳ ගස්සගෙන ඉන්නවා එකාට එකා මරාගන්න විදියට වලිදාගෙන එකාට එකා අම්ම අප්ප අතුලු පවුලේ සැම මතක් කරගෙන බැන ගන්නවා.. එහෙව් එකේ මෙතන අලුත් තාලේ ගේම් එකක් කියල කව්ද කිව්වේ බොලට?
තියෙන වලි බැනුම් කුනුහරප මදිවටද...
තවත් ඒවම නැවත නැවතත් එලකිරි එකේ අලුත් විදියකට ගේම් එකක් කියල එකම ගඳ ගහන වැඩේ ප්‍රොමොට් කරන්නේ?
ඔන්න ඔයා කිව්ව වගේම මම ටිකක් සැරෙන්ම බැන්න ඔයාට![]()

ඔන්න මම අලුත්ම සෙල්ලමක් හොයා ගත්තා...මේකෙ නම තමයි " පෝස්ට් කරලා බැනුම් අහගන්න "
මේක එක්තරා විදිහෙ පිස්සු සෙල්ලමක් හැබැයි හොදට විනෝද වෙන්න පුලුවන් කස්ටියටම.....
ඔන්න මේකයි සෙල්ලම කවුරු හරි කෙනෙක් ඔයාට කලින් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් එකක් දාලා තිබුනොත් ඔයාට තියෙන්නෙ ඒ පෝස්ට් එක දැකපු ගමන්ම ඒ කෙනාට බනින්නයි...
ටිකක් තේරෙනවා මදියි වගේද එහෙනම් අහගන්නකෝ...
උදා: මම පලවෙනි පෝස්ට් එක දානවා ඊට පස්සෙ දෙවෙනියට එන කෙනා මට බනින්න ඕනා....
තුන්වෙනියට එන කෙනාට තියෙන්නෙ දෙවෙනියට පෝස්ට් එක දාපු කෙනාට බනින්නයි.....
කෙටියෙන්ම කියනවනම් ඔයාට කලින් පෝස්ට් එක දාපු කෙනාට ඔයා බනින්න ඕනා.....
සැ.යු. :අසභය් වචන භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් ..
මෙය හුදෙක් විනෝදය සදහම පමණක් වන බව කරුණාවෙන් සලකන්න..
![]()

පු* කලු ටොපා අක්කද?![]()