පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ අර කියපු සොපි අක්කද​? උඹ නිසා අනාත වෙලා දැන් ලෝකෙට මූන දෙන්න බැරුවද මූන වහන් යන්නේ? පව් වැඩ කරන් එපා යකෝ:growl:
    :lol::lol:නෑ නෑ උඹ බඳින කෙල්ල. උබේ මූන දැකලා බය වෙලා:frown:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    :growl: අඩෝ මේ අපේ Area එක හරිද... දාන සද්දයක් ශේප් එකේ දාමු.. හරිද. :frown: