පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    වදුර -මෙකා අලුත් සතෙක් ද?? උබට සිoහලත් බෑ නෙද??

    TONIGHT WE DINE IN HELL
    we නෙවයි i කියල දාගනින්
    ඔව් ඔව් උබ අද අවසන් ගමන් යන්න හදන්නේ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔයා මොකද ආවේ
    වලි බලන්නද
    :D

    මම එකසැරෙකුත් කිවුව ඒ ළමයට ඉන්නදෙන්න කියල
    ඒ ළමයට ආස ඇතිනේ අපි කෙළගන්නව බලන්න
    ඉන්න දෙන්නකෝ
    :lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම එකසැරෙකුත් කිවුව ඒ ළමයට ඉන්නදෙන්න කියල
    ඒ ළමයට ආස ඇතිනේ අපි කෙළගන්නව බලන්න
    ඉන්න දෙන්නකෝ
    :lol::lol::lol:

    මොකද යකෝ ළමය ළමය ගාන්නේ
    උබ සීයද
    :lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කවුරැවත් නැද්ද මේ මූසිලගෙන් මගේ චූටියව බේරගන්න කෙනෙක්
    මේකා මේ කෙල්ලට පනාව දානවා

    :lol::lol:

    තෝ වගේ පිසචයෙක්ගෙන් බේරගන්න හදන්නේ මේ :frown:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තෝ වගේ පිසචයෙක්ගෙන් බේරගන්න හදන්නේ මේ :frown:

    උඔ පිස්සු කියවනවද ?
    ඒකිත දැං මගෙන් බේරෙන්න දගලනව
    උඔ බේරගන්න කතාකරනව
    අනේ පුලුවන්නං මේකිව කුදලගෙන පලකෝ

    :lol::lol: