පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මාතෘ භූමිය වෙනුවෙන් විදුලි පුටුවට යන්න සූදානම්

404175144mahinda-new.jpg

මාතෘ භූමිය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක සතුටින් විදුලි පුටුවට යන්නට තමන් සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අවුරුදු 30 ක් තිස්සේ පැවති ත්‍රස්තවාදය පරාජය කළ නිසා ඒ ගැන වෛරයෙන් පසුවන කණ්ඩායම් ලෝකයා ඉදිරියේ ගෙනයන බොරු ප්‍රචාර නිසා ජාත්‍යන්තරයෙන් එල්ල කරන චෝදනාවලට පිළිතුරු දෙන්නට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය.

අද(16)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ ආසන සංවිධායකවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මේ සිංහල අවුරුද්දේ අපේ රටේ මිනිසුන් නිදහසේ සැරිසරමින් තමන්ගේ වැඩකටයුතු හොඳින් කරගෙන ගිය අයුරු තමන් දුටු බවත්,එළඹෙන මැයි දිනයේදී අප සමරන නිදහස ලෝකයා ඉදිරියේ අපේ රටට එරෙහිව කෙරෙන අසාධාරණයන් පෙන්නුම් කරන්නට හොඳ අවස්ථාවක් බවට පත්කරගත යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියි.

ත්‍රස්තවාදයට බියෙන් නොපවත්වන ලද මැයි දින පසුගිය කාලයේ පැවති බවත්,පැවැති මැයි දිනයන්හිදී රාජ්‍ය නායකයන්ට ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල වූ ආකාරය පිළිබඳවත් හෙ‍තෙම සිහිපත් කළේය.

පටු දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් සංවිධානාත්මකව එක්තරා කණ්ඩායමක් විසින් මාතෘ භූමිය පිළිබඳව හෝ දේශපාලනය පිළිබඳ අවබෝධයකින් තොරව එල්ල කරනා වූ බොරු චෝදනා යුද්ධය නිම වී වසර දෙකක් ගතවුණද නතර කර නැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.adaderana.lk/sinhala/news.php?nid=15512

ඔන්න බැනපල්ලා....
 
:eek:Naraka Smanalaya:eek:
 
Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
උබ කව්ද යකෝ මාව තොරන්වල එල්ලන්න ?? ඇටි කුකුළා කිව්වේ උබට තමයි ! වෙන කාටද ? ;););):D:P

ඇඩෝව් දැනගනින් පොඩි ගැට්ට තෝව පොලේ ගහනවා දැන ගනින් :frown::frown: