පෝස්ට්_කරලා_බැනුම්_අහගන්න

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උඹල හෙන බෝරිං බං .. මම ගියා :growl:

    ආ මූත් චන්ඩියෙක්ද?.ඌම කියනවා ඌ චන්ඩියා කියලා අහපල්ලා හොදේ.උබ වගේ චන්ඩි 10 දෙනෙක් කපතහැකි එක පොල්පිත්තක් ගත්තහම..:lol::lol::lol:

    මේක මචන් මම කලින් ලියපු එකක්.උබ යන හින්දා දැම්මා.:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආ මූත් චන්ඩියෙක්ද?.ඌම කියනවා ඌ චන්ඩියා කියලා අහපල්ලා හොදේ.උබ වගේ චන්ඩි 10 දෙනෙක් කපතහැකි එක පොල්පිත්තක් ගත්තහම..:lol::lol::lol:

    මේක මචන් මම කලින් ලියපු එකක්.උබ යන හින්දා දැම්මා.:D

    එහෙම යන්නේ නෑ යකොව් :growl::growl::)

    බුදියගනින් බන් .දැන් චන්ඩි බුදියන වෙලාව..GN.TC:):):):)

    හිතන් ඇති :growl::growl: