පෞද්ගලිකව එක් දින සේවය ලබා ගැනීම දුෂ්කරද?

hassamax

Junior member
  • Jan 23, 2019
    65
    4
    8
    අක්පිට මුදලට වාහනයක් ගන්නකොට එක් දින සේවය මගින් පෞද්ගලිකව අයිතිය තමාගේ නමට හරවා ගන්න කට්ටක් කන්න වේවිද? :confused:මොනවා හරි අවුලක් වෙලා වැඩේ අල වෙයි ද?:rolleyes: විකුණන එක්කෙනා අපිව අන්දයි?:sorry: අත්පිට මුදලටම ගන්න ට්‍රයි කරන නිසායි අහන්නේ..............:yes::yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    Mta 6 ඒකේ 4 යි Mta8 ඒකේ 2 යි හයම උබම අරන් ගිහින් පුරවගනින්.තව ග්‍රාම සේවක් හරි jp කෙනෙක් හරි ඉන්න තැන අත්සන් කරපු ලියුමක් ඔනේ පවරන්නාගේ පැත්තෙන්. මමනම් normal දැම්මේ. මට දෙතුම් පාරක්ම යන්න උන නිසා හා call කරලා අහපු නිසා මටත් ඔයවගේ විස්තර ටිකක් කිවේ. ලගම තියන rmv එකට call එකක් දීලා අහන්න පැහැදිලිව විස්තර ටික කියනවා. ඔයාගේ id copy ග්‍රාමසේවක සහතික කරපු poto 2 ක්. ආදයම් බලප්ත්‍රය. ඒකේ copy. Rmv site එකෙත් විස්තර දාලා තියනවා

    Bank account එකකට දාහන් slip ඒකේ විස්තර ලියලා. එතකොට bank එකේ අයත් සටහනක් දාගන්නවා ඔයවගේ ගනදෙනුවකදී
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    one day kiwwata document ekaka mokak hari awulak thibboth aye dawasak yanna wenawa. mata ehema una. mokak har doc ekak aye ganna ona unoth owner ekka contact thiyan inna transfer eka iwara wenakan. nattan rmv wada karala dena aya innawa. unta ganak gewwama potha aran gihin transfer ekath karala lagata genath denawa. unta service fee ekak deela karaganna eka labai
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    දැන් RMV වැඩද බන්..පොත ආවේ නෑ තවම.ලයිසන් එකත් ඉවරයි.පරන නමට දාලා වැඩක් නෑ නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    දැන් RMV වැඩද බන්..පොත ආවේ නෑ තවම.ලයිසන් එකත් ඉවරයි.පරන නමට දාලා වැඩක් නෑ නේද?
    මගෙනම් අවා මාර්තුවල දාපු එක අගොස්තු වෙනකොට. Rmv එකෙන් ලියුමක් දේනවා නේද පොත බාරදේනකොට ඒක පෙන්නලා පරන එකටම අලුත් කරන්න පුලුවන් wife ආදායම් බලපත්‍ර දේන තැන ඉන්නේ හරියට හවසට අහලා update එකක් දේන්නම්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මගෙනම් අවා මාර්තුවල දාපු එක අගොස්තු වෙනකොට. Rmv එකෙන් ලියුමක් දේනවා නේද පොත බාරදේනකොට ඒක පෙන්නලා පරන එකටම අලුත් කරන්න පුලුවන් wife ආදායම් බලපත්‍ර දේන තැන ඉන්නේ හරියට හවසට අහලා update එකක් දේන්නම්.
    එහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?
    එහෙම ඕනේ නෑ. පරණ නමින් පදින්න පුලුවන්. කෝකටත් RMV site එකට ගිහින් බලපන් ට්‍රාන්ස වෙලාද කියලා නෑත්නම් කෝල් කරලා බලපන්. දෑන් තෑපෑල අවුල්නේ

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
     
    Thanx machnla
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    legally nam photo ekak hari pennanna puluwan. eth vehicle eke quality eka balapan hariyatama. expert kenek ekka yaman vahana danna kenek.
    mama danna kenek ohoma piliyandala pola da mokadda eken gatta. anthime vahane paara mada kada watuna. baladdi chassis ekath paassapu ekak.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මමත් බන් ඔය එක්දින සේවයට ගියා. බැලින්නම් හැම document එකම වාහනේ අයිතිකාරයගේ පැත්තේ JP කෙනෙක් හෝ lawyer කෙනෙක් ඒ වගේ කෙනෙක් sign කරල ගේන්න ඕනලු. මං ඒක දැනන් හිටියෙ නැහැ. sale එකෙන් කිවුවෙත් නැහැ. කලින් owner කිවුවෙත් නැහැ.. පස්සේ normal service දැම්මා.. normal service එකට එහෙම ඕන නැහැ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    එහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?
    ඔනේ නෑ. අවුලක් වෙන්නේ නෑ. මත් ඉතින් පැද්දේ. අගොස්තුවල ඉදලා පෙරේදා තමා අලුතින් ආදායම් බලප්ත්‍රය ගත්තේ.
     
    • Love
    Reactions: Kodiya97