මගෙනම් අවා මාර්තුවල දාපු එක අගොස්තු වෙනකොට. Rmv එකෙන් ලියුමක් දේනවා නේද පොත බාරදේනකොට ඒක පෙන්නලා පරන එකටම අලුත් කරන්න පුලුවන් wife ආදායම් බලපත්‍ර දේන තැන ඉන්නේ හරියට හවසට අහලා update එකක් දේන්නම්.දැන් RMV වැඩද බන්..පොත ආවේ නෑ තවම.ලයිසන් එකත් ඉවරයි.පරන නමට දාලා වැඩක් නෑ නේද?
එහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?මගෙනම් අවා මාර්තුවල දාපු එක අගොස්තු වෙනකොට. Rmv එකෙන් ලියුමක් දේනවා නේද පොත බාරදේනකොට ඒක පෙන්නලා පරන එකටම අලුත් කරන්න පුලුවන් wife ආදායම් බලපත්‍ර දේන තැන ඉන්නේ හරියට හවසට අහලා update එකක් දේන්නම්.
එහෙම ඕනේ නෑ. පරණ නමින් පදින්න පුලුවන්. කෝකටත් RMV site එකට ගිහින් බලපන් ට්‍රාන්ස වෙලාද කියලා නෑත්නම් කෝල් කරලා බලපන්. දෑන් තෑපෑල අවුල්නේඑහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?
මගෙනම් අවා මාර්තුවල දාපු එක අගොස්තු වෙනකොට. Rmv එකෙන් ලියුමක් දේනවා නේද පොත බාරදේනකොට ඒක පෙන්නලා පරන එකටම අලුත් කරන්න පුලුවන් wife ආදායම් බලපත්‍ර දේන තැන ඉන්නේ හරියට හවසට අහලා update එකක් දේන්නම්.
Thanx machnlaඑහෙම ඕනේ නෑ. පරණ නමින් පදින්න පුලුවන්. කෝකටත් RMV site එකට ගිහින් බලපන් ට්‍රාන්ස වෙලාද කියලා නෑත්නම් කෝල් කරලා බලපන්. දෑන් තෑපෑල අවුල්නේ
http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home
ඔනේ නෑ. අවුලක් වෙන්නේ නෑ. මත් ඉතින් පැද්දේ. අගොස්තුවල ඉදලා පෙරේදා තමා අලුතින් ආදායම් බලප්ත්‍රය ගත්තේ.එහෙම ගත්තොත්..මගේ නමට නෙමෙයිනේ ලයිසන් එක එන්නේ.පොත ආවම ආයෙත් ලයිසන් කරගන්න ඕනිද මගේ නමට?