පෞද්ගලික දුම්‍රිය සේවයක්

CXXXC

Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    එතකොට හරියනවද ?
    දැන් එතකොට විස පොල්තෙල්, විස කෑම හදන්නෙ, ගෙන්වන්නේ කවුද?

    ප්‍රයිවට් බස් කියන්නෙත් ආණ්‌ඩුවේ එකක්ද?
    ප්‍රයිවට් බස් තියෙනව නං දැනටම, ඒකෙත් කොලිටියක් නැත්නම් අවුල තියෙන්නේ ප්‍රයිවට් හෝ පබ්ලික් කියන එකේද ?
    ප්‍රයිවට් පබ්ලික් කියන එකේ නෙවෙයි අවුල තියෙන්නෙ. රාජ්‍ය ආයතන දූශිත වෙලා තියෙන නිසා. චන්දෙට ගොට්ට ඇල්ලුවම, නැත්නම් නෑදෑකම්, යාලුකම් වලට කරන උදව් විදිහට මේ රාජ්‍ය සේවයට එන උන් නිසා හා උන් ඇවිත් හදාගත්ත වෘත්තිය සමිති නිසා තමයි මේ රටේ පොදු සේවාවන් ගොඩකට මේ අද තියෙන තත්වය ඇති වෙලා තියෙන්නෙ. පෞද්ගලික ආයතන කිහිපයක් දාල තරගයක් ඇති උනා නම් ඒව අතර, අපිට ඇත්තටම මීට වඩා හොද ප්‍රවාහන සේවයක් හම්බෙනව. 100% ක් හොද වෙනව කියල මම කියන්නෙ නෑ. නමුත් මේ තියෙනවට වඩා හොද වෙනව.

    පොල්තෙල් ගැන නම් කතා කරන්න කැමති නෑ මම. ඒකටත් ලොකුම හේතුව මේ රටේ සල්ලි වලට ඕනම දෙයක් කරන කාලකන්නි රාජ්‍ය නිලධාරියෝ. දේශපාලනයට කරන්න පුලුවන් දෙයක් නෑනෙ ඇත්තටම රාජ්‍ය සේවකයො හරියට එයාලගෙ වැඩ කරනව නම්. උනුත් පගාවටයි වෙනත් ලාබ ප්‍රයෝජන වලටයි කරන වැඩ නිසා තමයි අපේ මිනිස්සුන්ට අලුත් අවුරුද්දට විස පොල්තෙල් කන්න උනේ. ඔය එක තෙල් ටැංකියක් වරායෙන් එලියට එද්දි කී දෙනෙක් එයාලගෙ සාක්කු වලට කීයක් දාගන්නවද කියල දන්න අය දන්නව. දේශපාලනයට බැන්නට වැඩක් නෑ රටේ මිනිස්සුන්ට තමන්ගෙ රට ගැන හැගීමක් නැතුව.

    ඕව කරන්න අලුතින්ම ට්‍රැක් හදන්න වෙයි..cgr බහිරවයො එක්ක එක්ක තියෙන ලයින් වල ප්‍රයිවට් දුවන්න හම්බෙන්නෙ නෑ......🤣🤣🤣🤣
    ඒක තමයි බන් කියන්නෙ මම. රාජ්‍ය සේවයෙ තියෙන නිලධාරීන්ගෙ වැඩ තමයි සේරටම ලොකුම හේතුව.
    ------ Post added on Apr 6, 2021 at 6:45 PM
     
    rusiyanuwa

    Active member
  • ප්‍රයිවට් බස් දාලා වෙලා තියෙන දේවල් මදිද?

    සඳුදා උදේට සීටීබී වලට සෙනඟ ඉන්නවා ප්‍රයිවට් වලට නෑ කියලා නුවර කොළඹ කාලසටහන් එකට කරලා ඒකාබද්ධ කාලසටහන් පටන් ගත්තා. ඒත් පාන්දරට තියෙන්නෙ සීටීබී විතරයි. ප්‍රයිවට් එකක් දුවන්න තිබුනොත් ඒවා ලෝඩ් කරගන්න ඊළඟ බස් එකේ වෙලාවත් ගන්නවා. පස්සෙ ඉන්න සීටීබී එකට ⁣ස්ටෑන්ඩ් ගහන්න දෙන්නෙත් නෑ. 3.30ට ස්ටෑන්ඩ් එන ප්‍රයිවට් බස් එක අද්දන්න තියෙන්නෙ 3.35ට වුනාට අද්දන්නෙ 3.40ට 45ට.
    යන්නෙත් ගෙවල් වල ඉන්න අයත් එනකන් බලාන ඉඳලා, කොළඹට එන්නෙ 7.30 පහුවෙලා. පාන්දර නැගිටගෙන උදේ 3.30 ට බස් එකට නැගලා එච්චර වෙලවක් එන්න ඕන නැති නිසා මිනිස්සු නගින්නෙම සීටීබී වලට.

    රජයේ නිවාඩු දවසක හවස 2.30ට පිටත්වුනු බස් එක නුවරට යද්දි 7.50යි. ට්‍රැෆික් නැතිවත් මෙච්චර රස්තියාදු වෙන්න ප්‍රයිවට් ඒවායෙ මිනිස්සු යාවියැ.

    කෝච්චි ප්‍රයිවට් කරාම සෙනග නෑෑකියලා ස්ටේසමක නවත්තගෙන හිටියොත් ඒ ලයින් එකේ වෙන එක කෝච්චියකටවත් යන්න වෙන්නෙ නෑ.

    එහෙම වෙන්නෙ නැහැ බන් දැන් තියනවා AC ට්‍රේන් දෙක තුනක්, ඒවට කලින් ටිකට් බුක් කරලා ගන්න ඕන නැත්නම් සේරම බුක් වෙනවා, කොරෝනා මුල් දවස්වලත් ඕක ෆුල් වෙනවා හැමදාම
    තව මතකද Highway AC බස් දාපු දවස්වලත් කිවුවා නෝමල් බස් එකේ ගාන වගේ දෙගුනෙකට කවුද යන්නෙ කියලා, දැන් පෝලිමේ ඉඳලා බස් එකට නගින්න ඕන.
    දැනට තියෙන කෝච්චි වලට තරඟයක් දෙන්න දෙයක් නෑ.කොහොමත් කෝච්චි වලට සෙනග ඉන්නවා. කොරෝනා වලට කලින් නුවර ඒසී ට්‍රේන් එකේ ටිකට් ගන්න සෑහෙන අමාරු වුනා කීපදෙනෙක් ටිකට් අරන් එලියෙ විකුණපු නිසා. ඒත් දැන් කිසි අවුලක් නැතිව බුක් කරන්න පුලුවනි බිස්නස්කාර⁣ෙයා නැති නිසා.
    ------ Post added on Apr 6, 2021 at 7:12 PM

    ප්‍රයිවට් පබ්ලික් කියන එකේ නෙවෙයි අවුල තියෙන්නෙ. රාජ්‍ය ආයතන දූශිත වෙලා තියෙන නිසා. චන්දෙට ගොට්ට ඇල්ලුවම, නැත්නම් නෑදෑකම්, යාලුකම් වලට කරන උදව් විදිහට මේ රාජ්‍ය සේවයට එන උන් නිසා හා උන් ඇවිත් හදාගත්ත වෘත්තිය සමිති නිසා තමයි මේ රටේ පොදු සේවාවන් ගොඩකට මේ අද තියෙන තත්වය ඇති වෙලා තියෙන්නෙ. පෞද්ගලික ආයතන කිහිපයක් දාල තරගයක් ඇති උනා නම් ඒව අතර, අපිට ඇත්තටම මීට වඩා හොද ප්‍රවාහන සේවයක් හම්බෙනව. 100% ක් හොද වෙනව කියල මම කියන්නෙ නෑ. නමුත් මේ තියෙනවට වඩා හොද වෙනව.
    වෘත්තීය සමිති වලින් ජනතාවට පාඩු වෙන අවස්ථා තිබුනට ඒවා නිසා තමයි දැනටත් සමහර රාජ්‍ය ආයතන රැකිලා තියෙන්නෙ. නැතිනම් දේසපාලුවො දිගට හරහට පිස්සු කෙලලා ආයතන ලොස් කරවලා විකුණලා සෑහෙන කාලයක්.
    ප්‍රයිවට් බස් වල සමිති වලිිින් තමයි ප්‍රයිවට් බස් කර්මාන්තය වලපල්ලට යවාගෙන තියෙන්නෙ
    ------ Post added on Apr 6, 2021 at 7:16 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රයිවට් පබ්ලික් කියන එකේ නෙවෙයි අවුල තියෙන්නෙ. රාජ්‍ය ආයතන දූශිත වෙලා තියෙන නිසා. චන්දෙට ගොට්ට ඇල්ලුවම, නැත්නම් නෑදෑකම්, යාලුකම් වලට කරන උදව් විදිහට මේ රාජ්‍ය සේවයට එන උන් නිසා හා උන් ඇවිත් හදාගත්ත වෘත්තිය සමිති නිසා තමයි මේ රටේ පොදු සේවාවන් ගොඩකට මේ අද තියෙන තත්වය ඇති වෙලා තියෙන්නෙ. පෞද්ගලික ආයතන කිහිපයක් දාල තරගයක් ඇති උනා නම් ඒව අතර, අපිට ඇත්තටම මීට වඩා හොද ප්‍රවාහන සේවයක් හම්බෙනව. 100% ක් හොද වෙනව කියල මම කියන්නෙ නෑ. නමුත් මේ තියෙනවට වඩා හොද වෙනව.

    පොල්තෙල් ගැන නම් කතා කරන්න කැමති නෑ මම. ඒකටත් ලොකුම හේතුව මේ රටේ සල්ලි වලට ඕනම දෙයක් කරන කාලකන්නි රාජ්‍ය නිලධාරියෝ. දේශපාලනයට කරන්න පුලුවන් දෙයක් නෑනෙ ඇත්තටම රාජ්‍ය සේවකයො හරියට එයාලගෙ වැඩ කරනව නම්. උනුත් පගාවටයි වෙනත් ලාබ ප්‍රයෝජන වලටයි කරන වැඩ නිසා තමයි අපේ මිනිස්සුන්ට අලුත් අවුරුද්දට විස පොල්තෙල් කන්න උනේ. ඔය එක තෙල් ටැංකියක් වරායෙන් එලියට එද්දි කී දෙනෙක් එයාලගෙ සාක්කු වලට කීයක් දාගන්නවද කියල දන්න අය දන්නව. දේශපාලනයට බැන්නට වැඩක් නෑ රටේ මිනිස්සුන්ට තමන්ගෙ රට ගැන හැගීමක් නැතුව.

    ඒක තමයි බන් කියන්නෙ මම. රාජ්‍ය සේවයෙ තියෙන නිලධාරීන්ගෙ වැඩ තමයි සේරටම ලොකුම හේතුව.
    ------ Post added on Apr 6, 2021 at 6:45 PM

    ubata mama kiyana eka terila nane.
    mama kiwwe danatath private bus tiyenawa.
    ehema una kiyala bus sewaya hoda wela tiyenawada?

    ප්‍රයිවට් පබ්ලික් කියන එකේ නෙවෙයි අවුල තියෙන්නෙ. රාජ්‍ය ආයතන දූශිත වෙලා තියෙන නිසා.

    rajya ayathana dushitha wela nam, private ayathana dushitha natnam ai private bus sewaya hoda ekak wela natte??

    anna ekai mama kiyanne. private, public prashnayak newei othana tiyenne.
    private kara kiyala wena hodak na me thiyena widiyata.