ubata theeranayak ganna wenawa ban.. palaweni kellata gedarinuth akamathi nisa mata hithenne 2weni kella ubata hariyai kiyala... hodata kalpana karala wada karapan...
ඔය දෙවැනි කෙල්ලට මගේ පෝං නම්බරේ දුන්න නම් අහවරයි නෙ ආයුබෝවන්ඩ
![]()




kello 2k innawa kiyanne uba ekektawat adare na kiyana eka. oya 2ma atharala hodata igana ganin bn. ubata hoda job kattak nati unot oya 2ma yanawa ewa gana sakayak tiyaganna epa. gon wenne nathuwa hodata iganagena hoda job ekak hoyaganin . etakota hoda kello ati taram hambei.



උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි.මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.
![]()


උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි.මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.
![]()











.
A/L wala c3 maths walin kiynne supiri mata nm.
uba theerana karapn kawuda jeewithe inna one kiyala....

මට එහෙම උනත් කමක් නෑ මචන්.Heta udeta bus ekakata yata weyan
මම දැන් campus යනවා මචන්. මගේ 1st result එකෙන් මම campus ගියා. මට ඕන උනේ engineer කෙනෙක්ම වෙන්න. එත් දෙපාරක්ම අනගත්තට පස්සේ ආයෙම exam කරන්න හිත දුන්නේ නෑ. තියෙන result එකෙන් යන්න පුළුවන් තැනට යනවා කියල හිතාගෙන campus enter උනා.තව එකපාරක් අවුරුද්දකට LOVE පැත්තකින් තියල හරියට A/L කරපන්...නිකං ජීවිතේ ගෑනු හින්ද නාස්ති කරගන්නැතිව...උඹට නැත්තං ජීවිත කාලෙම පසුතැවෙන්ට වෙයි.....!
අනේ පොන්න පකයෝ. තොට තියෙන්නේ ගනු දෙන්නගෙන් මොකෙක්ද තෝරාගන්න ඕන කියන ප්‍රශ්නෙද? අර අහිංසක අම්මයි තාත්තයි දුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරලා 2 සැරයක් විබාගේ අනාගත්ත එක නෙවෙයිද? පක්සන් තෝ ත්රෙඅඩ් දාල ඇහුවනම් අනේ මචං මම දෙපාරක් මේ කෙස් නිසා විබාගේ අනාගත්ත, මට 3 වෙනි පාරවත් විභාගේ ගොඩයන්නේ කොහොමද කියල, තොට කුරු උනත් උදව් කරයි,
හබරල කොලයක් පැලේන්නවත් හුජ්ජ කරගන්න බැරුව ගෑනු ගන්න හදනවා. තොට ඕකුන් නඩත්තු කරන්න පුලුවන්ද පකයෝ හරි හමන් job එකක් නැතුව? හරි හමන් job එකක් ගන්න විබාගේ ගොඩ දාගන්න එක නෙවෙයි මුට තියන ප්‍රශ්නේ, ගැනියෙක් ගන්න එක.
ගනී අරගෙන ජොබක් නැතුව ගෙදරට බරක් වෙලා, අර අහිංසක අම්ම තාත්තා දුක් විසදලා හම්බ කරන එක හුරගෙන කකා ඉදපන්
නොදකින් තොපිට මේවා කියනවට වඩා හොඳයි, කට-පුක බිම උලාගෙන මැරෙනවා![]()
දෙදෙනෙකු මැද්දට තෙවැනියෙකු පැමිණීම තිදෙනෙකුට වලකපා ගැනීමකි



ආයේ නම් කෙල්ලෝ එක්ක යාලු වෙන්නේ නෑ මචන් කවදාවත්. මම හිත ගොඩක් පාලනය කරන ඉන්නේ දැන්. මට ඕනේ මේ ප්‍රශ්නෙත් විසදගෙන නිදහසේ හොදින් ජීවත් වෙන්න.මම මුල ඉදන්ම අම්මල තාත්තලාට විරුද්ධව වැඩ කරන්නේ නෑ කියන මතේ හිටියේ.යාලු උනත් මම ඒ කෙනාට ඒක මුලින්ම කියලයි යාලු උනෙත්. එත් මම දැන් අම්මලාගෙන් කැමැත්ත ගන්න බැරි බව කිව්වත් එ කෙල්ල ගොඩක් අඩනවා.මට ඒගැන දුකයි ගොඩක්. reply එකට ගොඩක් පින් මචන්.නැකැත් රාල;16218162 said:අම්මලා තාත්තලා කවදාවත් දරුවෙක්ට වැරැද්දක් කරන්න හිතන් තීරන ගන්නේ නෑ. අම්මලත් ඔය මුල් සම්බන්දෙට අකමැති නම් තවත් ඒ මිනිස්සුන්ව රිද්දව රිද්දව ඕක කරලා තේරුමක් නෑ. ඔයට මේ වෙනකන් දෙවෙනි කෙල්ලව මුනගහුනෙ නෑ කියලා හිතන්න. ඒත් මේ තියන තත්වෙ උඩ ඔයාට පලවෙනි එක නවත්තන්න වෙනවනේ.. ඔයා අම්මලට දෙවෙනි කෙල්ල ගැන කියන්න කියලා පලවෙනි එකේ තත්වෙ ගැනත් කියන්න.. මොකද දෙවෙනි එක ගැන පස්සෙ කියලා ඒකටත් විරුද්ධ වෙලා ආයෙත් තුන්වැනි කෙල්ලෙක් යාලු වෙලා මේ වගේ වුනොත් තවත් ප්රෂ්නයක්.. ඒක නිසා අම්මලට කියලා අම්මල කියන විදිහට වැඩ කරන්න.. මම හිතනවා ඔයාට විසඳගන්න බැරි ප්‍රෂ්නෙට උත්තරේ ඔයගෙ අම්මයි තාත්තයි දන්නවා කියන එක.. එයාලා නරක නාමය අරන් හරි ඔයාව නරක නාමෙන් බේරලා දෙයි...![]()
මචන් මම campus යනවා. මට ඕනේ 2න් 1ක් විතරක් කරගෙන නිදහසේ ඉස්සරහට කාටවත් වරදක් නොවෙන්න ඉන්නයි.kello 2k innawa kiyanne uba ekektawat adare na kiyana eka. oya 2ma atharala hodata igana ganin bn. ubata hoda job kattak nati unot oya 2ma yanawa ewa gana sakayak tiyaganna epa. gon wenne nathuwa hodata iganagena hoda job ekak hoyaganin . etakota hoda kello ati taram hambei.
නෑ මචන් මට වරද සාදරනීකරණය කරන්න ඕනේ නෑ මගෙන් උනේ වරදක් බව මම පිලිගන්නවා.මම මෙතන දාල තියෙන්නේ මට ඇත්තටම සිද්ද උන දේ.කිසිම බොරුවක් න මචන්.උඹමයි වැරදි... උඹට එක හිතක් නෑ යකෝ... උඹට ඕක තදින් දැනෙන්නේ නෑ ඔය වරද උඹ කල නිසා.. අර කෙල්ල උඹට ඔහොම කලා කියලා දැනගත්තොත් උඹට මොනවා හිතෙයිද කියලා හිතපන්.අවුරුදු ගානක ලව් එකට අසාධාරණයක් කරලා අනික් වුන්ට තමන් සාධාරනයි කියලා පේන්න වගේම හිත රවට්ටගන්න,තමන් කල දේ සාධාරනීකරණය කරන්න විභාග ගැනයි,ගෙදරින් අකමැති එක ගැනයි,කෙල්ලගේ රණ්ඩු ගැනයි බයිලාවක් ගහලා.උඹට එච්චරටම අවුලක් දැණුනනම් අර කෙල්ලට බොරුවක් නොකර අයින් වෙලා විභාගෙ හොදට කරගෙන,ගෙදරින් කැමති විදියේ කෙනෙක් හොයගන්න හරි හොයල දෙන්න කියන්න හරි තිබුනනේ.. උඹ ඔය දෙන්නගෙන් එකෙකුටවත් ඇත්තටම ආදරේ නැහැ,උඹට තාම ආදරේ ගැන හරි වැටහීමක් නැහැ එහෙම තිබුනනම් උඹ ඔහොම කරන්නේ නැහැ.බොරුවක් මතින් ආදරේ ගෙනියන්න බැහැ.උඹ දෙන්නවම රවට්ටලා.උඹ හිතනවද අලුත් කෙල්ල ඇත්ත දනගත්තොත් උඹ එක්ක දිගටම ඉදී කියලා...?උඹට අඩලාවත් නවත්තන්න බැරිවෙයි..කාට බොරු කීවත් උඹගේ හිත දන්නවානේ වරද... දැන් තවත් ඔය කෙල්ලොඅ දෙන්නව රවට්ටන්නේ නැතිව ඇත්ත කියන්න බැරිනම් තවත් පත කෙප්පයක් ඇදබාලා දෙන්නගෙන්ම ඈත් වෙල වෙන හොද කෙල්ලෙක් හොයාගනින්.කෙල්ල වෙන උන් එක්ක යන් නැත්තන් මොන වරද තිබුනත් බොරු කරන්නෙපා එතකොටවත්.දැන්වත් ඒ කෙල්ලෝ දෙන්නගෙ හීන ලෝකවලින් ඇහැරවපන් බොරු පලන් නැතිව.
මොනවා උනත් කෙල්ලෙක් ඉද්දි තව කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච එක මගේ වරද මචන්. ගොඩක් පින් comment එකට.1st shy maths karala C3k aran thiyenne ochchara case thiyeddi.. Umba meterayak tamai![]()
Umbe waraddak naa.. Kellekgen labenna ona adare nathi unama wena ekakata hitha yanawa thama.. mama kiyanne GF gana.. Wife gana neme.. Tama marry karala nathikota bandama monaa wei da.. Matath oya wagema deyak una..
tawa tika kalayak balapan.. Wenna thiyena hondama widihata oka wisandei
අනේ මන්ද බන් අවරුදු 3ක් ආදරේ කරලා වෙන කෙනෙක් එක්ක ඒකීට ඉන්න කියන්නත් හිත හදාගන්න අමාරුයි. එත් මගේ වරදට ලැබෙන ඕන දඩුවමක් පිලිගන්නවා මචන් ඒකිට වරදක් වෙන්නේ නැත්නම්. comment කරාට ගොඩක් පින්.දෙදෙනෙකුට ආදරය කර තිදෙනෙකුට වළ කපන්න කියලා කියනවනේ.වෙච්ච දේ වුනා.උඹ දෙවෙනි කෙල්ල දිගටම කරපං.මතක තියාගනිං කෙල්ලො දෙන්නා එකට මුණ ගස්සවන්න එපා.උඹ ඉවරයි.ගෙවල් වලට කියපං උඹ පළවෙනි කෙල්ල අතාරිනවා කියලා.කෙල්ලට කියපං "ඔයා හරි නපුරුයි, අනික ගෙවල් වලිනුත් කැමති නෑනේ"කියලා.ඒ ගමන් උඹේ හොඳ පිට් එකක් හිමීට සෙට් කරවපං අර පළවෙනි කෙල්ලට යාලුවෙක් විදිහට.පස්සේ උන් ඕන දෙයක් කරගනී.උඹ දෙවෙනි කෙල්ල හිමීට අරං ගිහින් ජොබක් සෙට් කරං බැඳපං.
උඹ ඔය කෙල්ලො දෙන්නගෙන්ම ඈත් වෙන එක හොදයි.මොකද උඹ වගේ වන්චාකාර බොරුකාරයෙක් එක්ක ඉන්න මොනම කෙල්ලෙක් වත් කැමති නැති නිසා.
![]()



සිරා කතාව මචන් මූ පලවෙනි කෙල්ලට සිරා love කරල නෑ.. එකයි ඔය වගේ හැගීමක් එන්නෙ.. මූ හිතට එකගව love කරානම් තව කෙල්ලෙක් set වෙන්නෙ නෑ.. දැන් ඉතින් දෙවෙනි එක කරපන්.. අයෙ පලවෙනි එක ගැන හිතන්නවත් එපා...![]()



ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්.සම්පූර්ණ වැරැද්ද උඹේම නෙමෙයි බන්. පළවෙනි කෙල්ල හරියටහ උඹට පණ වගේ ලව් කරානන් මෙහෙම වෙන්නෙ නැහැ. අම්මලගෙ කැමැත්ත පවා නැතුව උඹ ඒකිට ලව් කරපු බව දැන දැන ඒකි උඹට නපුරු කම් කරානන්, ඒ හරහා උඹේ හිතේ ඇතිවන අඩුපාඩු කම් වලට උඹ වෙන උන් හොයන් යන එක (ඉබේම හිත යන එක) සාධාරණයි. දැන් ඉතින් දෙන්නගෙම හිත හදන්න උඹට අමාරුයි. හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් රිද්දවල අනික් එක්කෙනා ගෙ හිත හදන්න උඹට පුලුවන්. පරණ කෙල්ලට එන්න කියල සම්පූර්ණ කතාව කියල ඒ මගුල නතර කරපන්.( ඇත්තට කියපන්) දෙවෙනි කෙල්ලට මේ කිසිම දෙයක් දැන් කියන්න එපා. හැබැයි සම්පූර්ණයෙන් දැනහදුන ගත්තම රහසක් නැතුව ඔය පරණ සීන් එක කියපන්.. හැබැයි ආයිත් කවමදාවත් ඒ පරණ මගුල මතක් කරල ගන්න එපා කියපන්
ඔව් මචන් මටත් හිතෙන්නේ මට තෝරාගන්න වෙන්නේ දෙවෙනි එක තමයි. එත් දුකයි බන්.comment කරාට ගොඩක් පින්ubata theeranayak ganna wenawa ban.. palaweni kellata gedarinuth akamathi nisa mata hithenne 2weni kella ubata hariyai kiyala... hodata kalpana karala wada karapan...
ඇත්ත මචන්.comment කරාට thanksකාගේ කාගේත් කිල්ලෝට වල හුණු තියනවා වගේම ගිලී මලේත් දත සුද්දෝ ඉන්නවා.
කොහෙවත් නෑ සුදු හරි කලු හරි චරිත..
thanks මචන් අදහසට.comment කරාට ගොඩක් පින්go for the second machan... u dont hv any other option
මම නාස්ති වෙන්නේ නෑ මචන්.මට ඕනේ හිතේ අව්ල් නැතුව ඉස්සරහට වත් හොදින් ඉන්න.එකයි මේකේ පොස්ට් එකක් දාල හැමෝගෙම අදහස් දැනගන්න හිතුවේ ඒ නිසයි.ඒ වගේම මේක මගේ හිතේ විතරක් තියන් ඉදල මම ගොඩක් upset එකෙන් ඉන්නේ.කාට හරි කියල හිත ටිකක් හරි නිදහස් කරගන්න ඕන කමත් තිබුන. උබේ comment වලටත් ගොඩක් ස්තුත්යි.මුට ලව් කරන හැටි, කුඩා තෝරාගන්න හැටි, මු බොරුකාරය, කෙල්ලෝ රවට්ටන්න එපා කියල උපදෙස් දෙන උගුඩුවො ටිකටයි මේ කියන්නේ.
තොපිට පුලුවන්නම් මේක 3rd shy එකෙන් වත් විබාගේ ගොඩයන විදියට උපදෙස් දීපල්ලා. බලපන් මුගේ වයස. නාස්ති වෙන්න හදන හැටි.
රට මේ යන විදියට මුට හිග කාලවත් ජිවත් වෙන්න බැරි වෙනවා ඉස්සරහට. මේකට විබාගේ ගොඩ දාල හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් විදියට සපෝර්ට් එකක් දීපියව්, උව අනාත නොකර
![]()
අව්ලක් නෑ මචන්.thanks
ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.Machan, aadhre kiyanne mayawak..eey wagema mihiri wisak..eey wagema behethak. uba palaweni kellawa kocchara aadre kalath..pawulen kachal,kelal hugaak randu karanwa wage dewal anagathedi hugaak balapaanwa.bandain passe ubai kellai randu unoth ubatai kellatai hithewei ammalata erehi una eke wipaaka kiyala.Uba deani kella gana poddak hoayala balapan .eeki hodai nam ekiwa love karapan palaweni kellawa hitha ridawanne nathywa wen wel.
KOHOMATH KELLO KIYANNE THAPPAREN ATHEETHAYA AMATHAKA KARANNA PULUWAN JAATHIYAK! daahen eka kellai awanka kellek inne.eey nisa uba uba demaupiyan gana hithala,ubala dennage anagathe hithala dewani kella gaawta yana eka thama hoda.
KOHOMATH UBA KARANNE AADARA DEKATAMA WANCHAK MACHAN.![]()
අව්ලක් න මචන්.comment කරාට thanks.යකෝ තෝ යාලු උනේ අපෙන් අහලද?? තොට මාස 6 ක් යනකන් මුකුත් දැනුනෙ නැද්ද??
අනික උබ උබේ පළවෙනි කෙල්ල එක්ක යාලු වෙලා අවුරුදු 03 වෙනවා... තෝ නිකන් හිටිය කියන්න අමාරුයි... මොකද ඔය වයස මම පාස් කරපු නිසා....
මම තෝ වගේ පොන්නයෙක්ට උපදෙස් දෙන්නෙ නෑ... තොපිල වගේ බල්ලො නිසා තමයි පිරිමි කියන සන්හතියටම කුණු නාමෙ ගෑවෙන්නෙ....
තොට ගෑණු 02 න්නෙක් ගන්න පුළුවන්නම් අනිත් ඒවත් තනියෙම කර ගනින්.. කාගෙන්වත් අහන්නෙ නැති වෙන්න... තොට ඕවට උදවු කරපු යාලුවො එහෙම ඇතිනෙ... උන්ගෙන් අහගනින්...
mmm machn uba hithnna oni ubata galapena kna.
ekkenk dennek thun denk mna unath.uba hithata ekagawa wada karapn.
marry kranwa kiynne podi dyak nemene.
eetath uba thama podi ekek.thawa kochchara durak yanna thiynwada ubata.
A/L wala c3 maths walin kiynne supiri mata nm.
uba theerana karapn kawuda jeewithe inna one kiyala....
මට කාගෙවත් අනුකම්පාව වැඩක් නෑ මචන්.මම අනුකම්පාව ඉල්ලලත් නෑ මෙතන. චොම්මෙන්ට් කරාට thanksboruwata nidahasta karunu denne ai 1 weni kenage prashna handa thama 2nd ekata hitha giye kiyala. uba anukampawa ganna yanne jara weda karala.
ඔව් මචන් උබ කියන කතාව ඇත්ත.අදහසට ස්තුතියි.comment කරට පින්.හිතන්න දෙයක් නෑ බන්.. පලවෙනි එක අත ඇරපන්.. උබට දැන් ඔහොම බනිනව නම් පහු කාලෙක කොහොම බනීවිද? දෙමවුපියොත් නැතුව කෙල්ලව තෝරන් ඒකිත් උබට බැනගෙන එනකොට කොහොමද බන් ඉන්නෙ..
ජීවිතේ කියන්න කොහොමත් ප්‍රශ්න ගොඩක් බන්.. අලුත් ප්‍රශ්න එක්ක හැප්පි හැප්පි ගොඩ යන්න තරම් කාලයක් මේ රටේ නම් නෑ. ඒ නිසා අඩුවෙන්ම ප්‍රශ්න එන තීරණ ගනින්.. දෙවෙනි එක තෝර ගනින්..![]()
අනේ පොන්න පකයෝ. තොට තියෙන්නේ ගනු දෙන්නගෙන් මොකෙක්ද තෝරාගන්න ඕන කියන ප්‍රශ්නෙද? අර අහිංසක අම්මයි තාත්තයි දුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරලා 2 සැරයක් විබාගේ අනාගත්ත එක නෙවෙයිද? පක්සන් තෝ ත්රෙඅඩ් දාල ඇහුවනම් අනේ මචං මම දෙපාරක් මේ කෙස් නිසා විබාගේ අනාගත්ත, මට 3 වෙනි පාරවත් විභාගේ ගොඩයන්නේ කොහොමද කියල, තොට කුරු උනත් උදව් කරයි,
හබරල කොලයක් පැලේන්නවත් හුජ්ජ කරගන්න බැරුව ගෑනු ගන්න හදනවා. තොට ඕකුන් නඩත්තු කරන්න පුලුවන්ද පකයෝ හරි හමන් job එකක් නැතුව? හරි හමන් job එකක් ගන්න විබාගේ ගොඩ දාගන්න එක නෙවෙයි මුට තියන ප්‍රශ්නේ, ගැනියෙක් ගන්න එක.
ගනී අරගෙන ජොබක් නැතුව ගෙදරට බරක් වෙලා, අර අහිංසක අම්ම තාත්තා දුක් විසදලා හම්බ කරන එක හුරගෙන කකා ඉදපන්
නොදකින් තොපිට මේවා කියනවට වඩා හොඳයි, කට-පුක බිම උලාගෙන මැරෙනවා![]()