uba mahama narumayek. owu duppath ewun duppath une posath ewun unwa suuran kara hinda thamayi. duppath un duppath une posath unge gedara waradden thamayi. e gedara thmayi inne duppath ekage shramaya suraa kana ekaa. un duppath wechca ekata un pali thamayi. kalakanniyek widiyata hithanna epa.Duppath lamay duppath une anik un ge weradden da? naththam un ge gedara weradden da? Uwamanaawai uthsahayai thiye nam diyunu wenna puluwan... Duppath aya ge demawpiyo kammali kama ta unna ta, duppath una ta... anik un pali da? meka yaka ge anduwak ne
"Magiyoo dan denawaalu... dugiyoo wedi wenawaaluuu" nikan denna denna ape ratee duppath un thawa thawa kammali wenawa.
දුප්පත් ළමයින්ට දෙයියන්ගේම පිහිටයි
මූ හීනෙන් බය වෙලා අවදි වෙලා තියෙන්නේ දැන්ද??
අනේ කැහුටු ජෙප්පෝ පුලුවන් නම් තොපේ ඩිග්‍රිය සල්ලිවලට දෙන මාලබේ මෙඩි යුනිය නවත්තපන්. ආව මෙතන ගොං පාට් දාන්න.
සේව නූල තොගේ අධෝමුකයට හයිකරගෙන ගිනි තියාගනින්![]()
ලන්කාවේ අනිවාර්යෙන් පුද්ගලික විශ්වවිද්‍යාල අති කල යුතුයි........ වෑඩි දෙනාගේ යහපත පිනිස සම හරක් ගේ විරෝදය නොතකා මේ වඩේ කරන්න ඕනි.....


Medical Faculty Students' Action Committee

ඇස් බියා මරු නේද මචන්? ලොල්
කොහොම උනත් මගේ සම්පූර්ණ සහයෝගය. විශ්වවිද්‍යාල පද්ධතිය මරණමංචකයට කැඳවාගෙන ගිය, මානසික රෝගී, ශිෂ්‍ය යැයි කියාගන්නා (එහෙත් ශිෂ්‍ය නොවන) දේශපාලන ව්‍යාපාරය විනාශ කිරීමට කාලය එලඹ ඇත.



හැක් හැක්, කොහොමද රනිල්ගේ ආන්ඩුවක් යටතේ එස්.බී ඔය යෝජනාව ගෙනාවනම්. එහෙනම් ඔය යෝජනාවට පක්ශ වෙන අපි දේශ ද්‍රෝහියෝ. විරුද්ධවන නුඹලා, දේශප්‍රේමියෝ.
ගෙනාවනම් මේවන විට කී දෙනෙක් ගිනිතබාගෙන ඇත්ද?
ලිප්ටන් වට රවුමේ රණ ගොස?????
කොටුව දුම්රියපොල ඉදිරිපිට මරාගෙන මැරෙන උපවාස...
බෝ ගහ ලඟ සත්‍යක්‍රියා......
"යලි පුබුදමු ශ්‍රී ලංකා" වැඩසටහනට ජයවේවා! රනිල්ටත් වඩා හොඳට වැඩේ ගෙනියනවා.
අපේ සම්පූර්ණ සහයෝගය. ලොල්![]()

ඒකට දේශපාලන බේද නෑ...
ඒක යලි පුබුදුමු ද මහින්ද චින්තනද කියල බලන්නේ නෑ....
හරිද මෑක්කෝ...........






ඉස්සෙල්ලා ඉගෙනගෙන හිටිල්ලා.
තොපිට උගන්නන්න නහයෙන් කටින් බදු ගෙවන්නේ වැඩ කරන අපි.
අපේ ලමයින්ගේ අනාගතය අපි බලාගන්නම්. අපේ ළමයින්ගේ අනාගතය ගැන උඹලා කරදරවෙන්නෙ ඇයි හිතුවහ්ඩ් අපේ ළමයි අනාත නිවාසවල එවුන් කියලා?
ඉගෙනගෙන විභාග පාස් කරලා මැරෙන්න යන අහිංසකයෙකුගේ ජීවිතයක් බේරගන්න බලපන්.
උඹලාගෙ ඔය කාළකන්නි වැඩ නිසා අද එන්නේ වැඩකට නැති ග්‍රැජුවෙට්ලා. ඩිග්‍රිය තිබ්බාට දන්න දෙයකුත් නෑ, හැබැයි ඉගෙන ගන්න උවමනාවකුත් නෑ.
හිතන් ඉන්නේ ඩිග්‍රිය තියෙන නිසා කෙලින්ම රුපියල් 75,000ක පඩියක් එක්ක සෙකට්‍රි කෙනෙකුයි කාර් එකකුයි ලැබිය යුතුයි කියලා.
පව් කියලා හරි ජොබ් එකක් දුන්නොත්, උනන්දුවෙන් කරන්නෙත් නෑ, වැඩිකල් ඉන්නෙත් නෑ. ආංඩුවේ අයිස් ගහන්න පුලුවන් කුණු රස්සාවල්මයි බලාගෙන ඉන්නෙ.
අන්තිමට උන්ට ජොබ් දෙන්න ඩිරෙක්ටර් බෝඩ් එක කැමතිකරවගත්ත අපි තමයි කිච වෙන්නේ. (මේක මගේ පෞද්ගලික අත් දැකීමක්)


anee yakoo.. puluwan wedak korapan.. campus ekata gihin igena ganne nethuwa magul karanawaa..