පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
mata tiyena prashne mekai.
hamoma aluthin private university daana 1ta tamai virudda wenne. ethakota danata tiyena private universities gana kata karanne natte ai?

SLIIT, Aquinas, APIIT wage eewa mama danna widiyata private. Colombo uni eke free dena IT degree eka SLIIIT eke salli walata karanna puluwan. ai kowruwath ee private universities wahanna hadanne natte?

SLIIT degree != (not equal) to UCSC degree
 
caps

Member
Nov 24, 2007
3,169
754
0
20
UCSC සහ Moratuwa Uni තියෙනවානේ සල්ලි දීලා කරන්න ඇතුලෙ තියෙන උපාධියම.ඇයි ඒ ?
 
amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .
     
    • Like
    Reactions: dreezone

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    අපේ රටෙත් මේ දවස් වල කෙරෙන කතා බහ අතුරින් උණුසුම්ම මාතෘකාවක් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කෙරෙන කතා...මම හිතුවා අපේ රටේ ඕනෑම නිව්ස් එකක් ඉස්සෙල්ලම කතා කෙරෙන්නේ ELAKIRI අපේ කට්ටිය ගාව නිසා අපේ Elakirians ලාගේත් අදහස් ටිකක් දැනගන්න....
    cap.jpg

    තම තමන්ට හිතෙන දෙයක් අපිත් එක්ක එකතු වෙලා බෙදාගත්තොත් හොන්දයි කියලා හිතිලයි මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ...

    GREAT අයියා මේක අවුලක් නෑ කියලා අවසර දුන්නොත් අපි පොඩ්ඩක් අදහස් බෙදාගමු මේ මාතෘකාව ගැන.

    හැබැයි ඔබේ අදහස් දැක්විම් වලදීත් කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට හානිවන අයුරින් අදහස් නොදැක්කුවොත් හැමොම කැමති වෙයි...

    මචන් උඹ මේක කතා කරන්න ගත්තේ වැරදි තැනක. elakiri එකේ වැඩිපුර ඉන්නේ SLIIT APIIT වල ඉගෙන ගන්න අය. මෙතන ඔය topic එක ගැන සාධාරණව කතා කරන්න බැහැ. මම කාටවත් මඩ ගහනවා නෙමෙයි. මම කියන්නේ මෙතන තියෙන ඇත්ත තත්වය.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචන් උඹ මේක කතා කරන්න ගත්තේ වැරදි තැනක. elakiri එකේ වැඩිපුර ඉන්නේ SLIIT APIIT වල ඉගෙන ගන්න අය. මෙතන ඔය topic එක ගැන සාධාරණව කතා කරන්න බැහැ. මම කාටවත් මඩ ගහනවා නෙමෙයි. මම කියන්නේ මෙතන තියෙන ඇත්ත තත්වය.

    :lol:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන් උඹ මේක කතා කරන්න ගත්තේ වැරදි තැනක. elakiri එකේ වැඩිපුර ඉන්නේ SLIIT APIIT වල ඉගෙන ගන්න අය. මෙතන ඔය topic එක ගැන සාධාරණව කතා කරන්න බැහැ. මම කාටවත් මඩ ගහනවා නෙමෙයි. මම කියන්නේ මෙතන තියෙන ඇත්ත තත්වය.

    කොතනද මචන් එහෙනම් කතා කරන්න සුදුසු ? මචන් ඒකෙනුත් පේන්නේ රජයේ විශ්වවිද්‍යාල වල අපේ යාලුවන්ගේ මේ සම්බන්ධව දියුනු මදිකම නේද ? හැබැයි ඒත් නෑ මචන්.බැනලා දාන අයත් ඉන්නවා
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    සම්පූර්ණ ඇත්ත
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    උඹයි මේක වරද්ද ගෙන තියෙන්නේ මචං...අපි බනින්නේ රජයට මිසක් උඹලට නෙවෙයි.උඹලගෙ වැරැද්දක් නෑ බං මේවට.අපි කියන්නේ රජයේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලීකරණය කියනව.ඒ කියන්නේ රජයට ඉස්සරහට නිදහස් අධ්‍යාපනය ලබාදෙන්න බෑ කියන එක නේද? නිදහස් අධ්‍යාපනයෙන් තමා අපි හැමෝම ඉගන ගත්තෙ.නමුත් ඉස්සරහට ඒකට මුදලක් නියම කරාම දුප්පත් අම්මල තාත්තලාගෙ ළමයින්ට ඉගන ගන්න තියෙන අවස්ථාව නෙවෙයි ද නැති වෙන්නේ?

    තව උදාහරණයක් කියන්නම්. අපි හැමෝම උසස් පෙළට පන්ති යනව.ඒකට හේතුව ඉස්කෝලේ හරියට උගන්නන්නේ නැති එක නේද? ඉස්කෝලෙ හරියට උගන්නනව නම් අපිට සල්ලි වියදම් කරං තව පන්ති යන්නත් ඕනෙද?
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    mama nam kiyanne machan hoda ne
    mokada government ewata diyunu nokarana nisa.
    privet ewa mudal matha thiyana nisa ewa anga sampurnawa pawaththa ganna un try karanawa. ethakota government uni nikanma watenawa.
    eken dhuppath lamayta loku asadaranayak wenawa.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    mama nam kiyanne machan hoda ne
    mokada government ewata diyunu nokarana nisa.
    privet ewa mudal matha thiyana nisa ewa anga sampurnawa pawaththa ganna un try karanawa. ethakota government uni nikanma watenawa.
    eken dhuppath lamayta loku asadaranayak wenawa.

    අන්න මචන් ඇත්ත එලියට ආවා.නිදහස් අධ්‍යාපනය කියලා කෑගැහුවට ප්‍රස්නේ ඕක නිසා තමයි කෑගහන්නේ කට්ටිය පාරට බැහැලම.මොකද හැමෝම දන්නවා සල්ලි වියදම් කරන අය ගොඩක් වෙලාවට කොහොමහරි වැඩ කරනවා කාලේ කන්නේ නැතුව.එතකොට ජොබ් වලට ගද්දී එයාලා ඉස්සරහින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එක හොඳයි. එතකොට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වෙනවා.. මුලදී ප්‍රශ්න ඇති වෙයි.. ඕනෑම දේක හොඳ හා නරක තිබෙනවා. මොනවා උනත් මේ වැඩේ දැන් පටන් අරන් ඉවරයි..
    :yes:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    Thopita therei owa dapuwama....Ban lankawe 95% katama puluwanda 50laks deela degree ekak ganda.Oka dammama goverment uni tike Lectures la okkoma zin gala yanawa private ewata.Mokada ewage aspa ganan padi. Ape S.B kiyana hiwala padi wadikaranda kamathith na. Ethakota umbalata therenawa mokada wenne kiyala.
    WWW kannaggara nidahas adyapane genda kalin Crithiyani,English,radala unta witharai adyapane.Ekata kiwwe Adirajya wadi adyapane kiyala. Danuth ekama thami enda yanne Salli thiyena ewunta witharai education. New version.
    Please be aware of the situation. Nikam gembo wage baka baka ganne nathuwa.

    :angry::frown::no::oo:
     
    ඔයා කියන්නේ ව්‍යෛද්‍ය උපාධිය ගැනද ? එංගලන්තේ ගිහිල්ලත් අවුරුදු 3ක් ඉගෙන ගන්න පුලුවන් මචන් ලක්ෂ 50ක් තියෙන කෙනෙකුට.ඊට වඩා ගොඩාක් අඩුවට කරන්න පුලුවන් වෙයි මම හිතන විදිහට ලංකාවේදී.දැනටමත් උපරිම තියෙන්නේ ලක්ෂ 15-20 අතරේ.ඒවා කරන අය මේ එලකිරි එකෙත් ඉන්නේ මචන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රය්වෙට් බස් ආවට පස්සේ ලංගම බස් වලට උන දේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙය් කියලය් මටනම් හිතෙන්නේ. රටේ අද්‍යාපනයට ආණ්ඩුවෙන් දැනටත් පොඩි ගානය් වියදම් කරන්නේ. ඒ ගානත් ඉතිරි කරගන්න කරන වැඩක්. මේක ගොඩක් හිතල බලලා කල යුතු දෙයක් කියලය් මගේ අදහස.

    :yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මෙයාම කියල තියනවනෙ මෙයාට ඒ විදිහට වියදම් කරන්න සල්ලි නෑ කියල. මේ අක්ක හිතන් ඉන්නවද දන්නෑ රජයේ විශ්වවිද්‍යාල වල වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල වල නිකන් උගන්නයි කියල.
    මෙකයි ඇත්ත පෞද්ලික විශ්වවිද්යාල දැම්මයි කියල රටේ බහුතරයකට ඒවට යන්න සල්ලි නෑ.නැත්තම් යනවනෙ පිටරට.දැනුත් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවෙන්නෙ බොහොම සුලු පිරිසක් ඒකට හේතුව මිනිස්සුන්ට සල්ලි නෑ.ඉතින් ඒකට විසඳුම ප්‍රයිවට් යුනි දාන එකද නැත්තම් රජයේ විශ්වවිද්යාල වල පහසුකම් වැඩි කරන එකද?

    :yes::yes:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔයා කියන්නේ ව්‍යෛද්‍ය උපාධිය ගැනද ? එංගලන්තේ ගිහිල්ලත් අවුරුදු 3ක් ඉගෙන ගන්න පුලුවන් මචන් ලක්ෂ 50ක් තියෙන කෙනෙකුට.ඊට වඩා ගොඩාක් අඩුවට කරන්න පුලුවන් වෙයි මම හිතන විදිහට ලංකාවේදී.දැනටමත් උපරිම තියෙන්නේ ලක්ෂ 15-20 අතරේ.ඒවා කරන අය මේ එලකිරි එකෙත් ඉන්නේ මචන්.

    ලක්ශ 15 - 20 නෙමෙයි. ලංකාවෙ ලක්ශ 65.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ලක්ශ 15 - 20 නෙමෙයි. ලංකාවෙ ලක්ශ 65.

    ඒ මචන් වෛද්‍ය උපාධියනේ..මම කියන්නේ අනිත් ඒවා ගැන
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    -පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .

    ගොඩාක් දේවල් ඔයා දන්නේ නැහැ යාලුවා..

    ඔය ස්ලිට් එක කියන එකේ ඩිග්‍රී එක ගොඩක් තැන්වල තඹයකට ගනන් ගන්නෙ නැහැ?
    මොරටුවෙ , ucsc උන් එක්ක ඉන්ටර්විව් ගිය දවසට උඹට තෙරෙයි.එතකන් උඩ පැනපන්.

    අනෙක උඹ හරි ලොකුව්ට කියනවා උසස් පෙල පේපර් එකේ පැය 3 උඹට කෙලවුනා කියලා,අපිට නම් පැය 5ක් (3+2) තිබ්බා.උසස් පෙල කරපු විදිය පේනවා..

    දන් උඹ කියන්නේ උඹල වගේ මිනිස්සුන්ට දොස්තර කෙනෙක් වෙන්න ඉඩ දෙන්න කියලද..