මගේ අදහස නම් ඇත්තටම මේක තියන ඒක හොදයි. මමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය කරපු කෙනෙක්. රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බේරී උනා ළමයින්ට මේකෙන් අවස්ථාවක් ලැබෙනවා.
රජයේ විශ්වවිද්‍යාල වලට මේකෙන් කිසිම හානියක් නැ. අධ්‍යාපනයට හොද තරගයක් ඇතිවෙන්න ඕන.
dammata prashnayak na ape rate thiyana uni wala adu paadu tika hadala iwara wela

sliit eke 8k wath yanne na mn hithanne. nibm eke A/L thiyanawa nam 5 - 6 kin wagekaranna puluwan. a/l naththan 8-10k withara yanawa![]()
dammata prashnayak na ape rate thiyana uni wala adu paadu tika hadala iwara wela
naLOL meka dammatath tharaha aya innawane.mage rep kapala LOLLLL !!! eyalata ithin rep kapa kapa thamai inna wenne
ගොඩාක් දේවල් ඔයා දන්නේ නැහැ යාලුවා..
ඔය ස්ලිට් එක කියන එකේ ඩිග්‍රී එක ගොඩක් තැන්වල තඹයකට ගනන් ගන්නෙ නැහැ?
මොරටුවෙ , ucsc උන් එක්ක ඉන්ටර්විව් ගිය දවසට උඹට තෙරෙයි.එතකන් උඩ පැනපන්.
අනෙක උඹ හරි ලොකුව්ට කියනවා උසස් පෙල පේපර් එකේ පැය 3 උඹට කෙලවුනා කියලා,අපිට නම් පැය 5ක් (3+2) තිබ්බා.උසස් පෙල කරපු විදිය පේනවා..
දන් උඹ කියන්නේ උඹල වගේ මිනිස්සුන්ට දොස්තර කෙනෙක් වෙන්න ඉඩ දෙන්න කියලද..

මචන් ලෝකේ කොහේ ගියත් පිලිගැනීම වැඩියෙන්ම හම්බවෙන්නේ තමන් අදාල රටේ රජයට සම්බන්ද රැකියාවක් හෝ අධ්‍යාපනය තියෙනවානම්.එහෙම වෙද්දී කිසිම් කෙනෙක් සල්ලි බලාගෙන ඔක්කොම දේවල් දාලා පෞද්ගලික ඒවාට සම්බන්ධ වෙන්නේ නෑ.හොඳම උදාහරනය දොස්තරලා
21 වෙනිද උදේ ම ගලහ හන්දියට ආපු මෙයාලගෙ අතේ තිබ්බෙ
"විශ්ව විද්‍යාලයට නොතේරුණු අපේ දරුවන් සල්ලි දීලා හරි ඉගෙන ගන්නවාට වෛර කරන්නේ ඇයි"
අනේ ඉතින් අපි ඒකට උත්තර දෙන්න කලින් ආච්චියේ මට කියන්න අද උදේට කාලා ද ඉන්නෙ ඔයා...................
දවසකට රු.5500.00 ගෙවල ඔයාගෙ පුතාව ප්‍රයිවට් කැම්පස් එකකට දා ගන්න පුලුවන්ද ඔයාට ............
මාසෙකට ලක්ෂ 1 1/2 ක් වියදම් කරන්න තියෙනවද ඔයාට ..............
අපි ජේ වී පී එකට කඩේ යනවයි කිය කිය අපිට බැන බැන බස් එකේ ගිය මාමල නැන්දල කියන්න බලන්න මේ අය කඩේ යන්නෙ කාටද?.........
ඔයාල මෙතනට ආවෙ සමෟද්ධිය කැපෙනවට බයේ කියල අපි දන්නව......
තව මෙතනට ඇවිත් බෝඩ් උස්සන් හිටපු 25 - 28 අයියල අක්කලට ආවෙ කැම්පස් යන ලමයි ඉන්න හින්ද නෙමෙයි. රස්සාවක් හොයා ගන්න ඕන නිසා කියලත් අපි දන්නව.
ඉතින් අයියේ ඔයාට ඉක්මනට ජොබ් එකක් හම්බ වෙයි.ඔයාගෙ පුතා පන්තියෙ පලවෙනිය වෙලා A/L හොදට පාස් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙයි.
ඔයා අයෙත් මේ ගලහ හන්දියට එයි.එදාට මෙතන ලොකු ගේට්ටුවක් ඇති.පුතා ඇතුලට ගන්න කලින් කැම්පස් ගාස්තු ගෙව්වද කියල අහයි. මාසෙකට රු ලක්ෂ 1 1/2 යි.
පුතාගෙ පන්තියෙම හිටපු ඇමති පතා A/L පේල් උනාට ලස්සන පෙජරෝ එකක ඔයාව පහු කරගෙන මේ ගේට්ටුවෙන් ඇතුලට යයි.
එදාට මෙතනට වෙලා කෑ ගගහ හිටපු කොල්ලො ටික කෝ කියල හොයන්න එපා.............
kawda ban meka dapu haraka

kawda ban meka dapu haraka



dammata prashnayak na ape rate thiyana uni wala adu paadu tika hadala iwara wela





ai uba uuta haraka kiyanne???
ubata me kiyala tiyena eka terenne nattan ubai haraka..![]()
uba patta ugathek



kawda ehema kiyanne loke top ranking universities serama private
පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කලයුතු අතර රජයේ විශ්වවිද්‍යාල සිසුන් සඳහාද මුදල් අයකිරීමේ ක්‍රමවේදයක් සකස් කර එම මුදල දීර්ගකාලීන ශිෂ්‍ය නය මුදලක් වශයෙන් ආපසු අයකරගනීමේ ප්‍රතිපත්තියක් සැකසිය යුතුය යන්න මාගේ පුද්ගලික අදහසයි. ඉතාමත් දක්ෂ සිසුන් සඳහා full bright scholarship වැනි දේ ලබාදියයුතුය. මෙවන් ක්‍රමවේද තුලින් රටේ දැනට ඇතිවී තිබෙන ප්‍රශ්න රැසකට විසඳුම් ලැබෙනු ඇත.
kawda ehema kiyanne loke top ranking universities serama private
My be ...But countries which have Private universities re not the highest in the education levels.
ex. Bangldesh
china
Philiphins
India
It is very clear that ..what important is not the private university.before that lots to be corrected.