tawa deyak oya lankawe desha pramiyo nidahas adyapanaya surakinna oni kiyana godak aya pitarata campus walin degree gattha ayai 


Me kathwen meke kawruth nodakina paththa penawa
Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na
Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na
Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe
Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai.![]()
matath tourism degree ekak karanda lankawe lakunu adu kiwwa godak colleges wala,eth mama eka singapore gihilla kara,nikan hari eh welawe hoda private uni ekak thibba nan aniwa lankawe thama eka karanne ethakota ape rate salli pita yanneth nahane,me gollo kiyanawa wage private unis arina eka nawutthuwath ratata thama paduwa kohomath salli thiyena kattiya abroad gihilla study karai,issella oya free igena ganna un univ walata yanne igena gandada nahane gaha mara gandai protest karandai wena wada nahane unta igenima ara anith hama ekama karanawa 
Thawa nidahas adyapanen igena gena anik minissunge usas adyapaneth block kalla private university epa kiyala. Ape kattiya laksha ganan wiyadam kalla Msc karanawa Phd karanawa. Pita ratath yanwa igena ganna. Ithin ai ehema karanne ehenam anik minissu salli gewala degree eka karana eka nawaththaladanuma kiyanne beda ganna ona deyak. Eka demand karanna ona deyak nemei.
Talent ekatai demand karanne. Nathuwa knowledge eka distribute wena eka block kalla nemei.[/QUOT
පෞද්ගලික විශ්ව විද්‍යාලම නැතුව රජයේ ඒව වැඩිකලාමත් Z අගය අඩුවෙනවනේ එහෙම කරන්නේ නැත්තේ රජයට සල්ලි නැතුව නෙවෙයි බන්.හින්දි නළු නිළියන්ට මිලියන 450 දවසකට වියදම් කරන්න රජයේ භාණ්ඩාගාරයේ සල්ලි තියෙනව......වැදගත් වැදකට මුන්ට සල්ලි නෑ.........
Thawa nidahas adyapanen igena gena anik minissunge usas adyapaneth block kalla private university epa kiyala. Ape kattiya laksha ganan wiyadam kalla Msc karanawa Phd karanawa. Pita ratath yanwa igena ganna. Ithin ai ehema karanne ehenam anik minissu salli gewala degree eka karana eka nawaththaladanuma kiyanne beda ganna ona deyak. Eka demand karanna ona deyak nemei.
Talent ekatai demand karanne. Nathuwa knowledge eka distribute wena eka block kalla nemei.
hoda adahasak bro...
meka hama paththkinma hithanna ona...
Me kathwen meke kawruth nodakina paththa penawa
Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na
Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na
Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe
Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai.![]()


කොහොමත් ඒ අය සමාන වැටුපට වැඩ කරන එකක් නෑ නේද.
ඒ අය ගෙන්න ගන්න එක රජයේ වැඩක්. ඒ දේ කරන්න බැරි නෑ. ලංකාවෙ ඉන්න දේශපාලුවො මොනවද කරන්නෙ. මොනවද ඉගෙනගෙන තියෙන්නෙ. දේශපාලුවෙකුයි රජයේ ආයතනයක වැඩ කරන ඉංජිනේරුවෙකුයි අතරෙ වැටුප් විශමතාව කොහොමද.., 


දොස්තරල වගේ ම තමයි.
S 3ටත් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඉතින් මහන්සි වෙන එක තේරුමක් නෑ නේ.
රජයෙන් උනත් කොයි තරම් සල්ලි වැය කරනවද පලක් නැති දේවලට. ඒ සල්ලි වලින් තම කැම්පස් හැදුවොත් එහෙම නැති නම් තියෙන ඒවගෙ පහසුකම් වැඩි කලොත් රට විනාස වෙයි නේ.
ඔයා කියන කථාව වැරදියිනෙ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය තුළ දෙන පොතේ දැනුම විතරක් අරගෙන විශ්ව විද්‍යාල යන පිරිස විතරක් උගතුන් අනිත් අය නූගතුන් ලෙස සැලකීම වැරදි සැසදීමක්. A/L වගේ විභාගයකින් ඒ කෙනාගෙ බුද්ධි මට්ටම හා කුසලතා මට්ටම බලන්න හැකියාවක් නෑ. මොනයම් හෝ හේතුවකින් විභාග අසමත් වෙන හෝ අඩු ළකුණු ගන්න අය බුද්ධිමට්ටම අඩු අය කියල නිගමනය කරන්න හැකියාවක් නෑ.

සල්ලි තිබුණ කියල නිකන් ඉදගෙන කිසි දැනුමක් නැතුව උපාධි ලබන්න හැකියාවක් නැහැනෙ. එහෙම උපාධියක් ලබාගත්තත් ඒක නමට විතරයි. මොකෝ ඒ කෙනා රැකියාවකට යෑමේදී ඒහෙම ගත්ත උපාධි වලින් පලක් නැතිවෙනව.
අනිත් දේ තමයි ඔයා කියන ඔය දුප්පත් ළමයට තැන නැතිවෙනව කියන කථාව. එහෙම වෙන්න හැකි අවසාථා තියනව නිසි වැඩපිළිවෙලක් හා හැම පැත්තෙන් ම නිසි වගකීම් ඉටු නොවුනහොත්. හැබැයි දුප්පත් ළමයට වුණත් උනන්දු වුණොත් ඒ තත්වයන් කරා එන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා කියන විදියට සල්ලි යහමින් ඇති අයනම් ඒවට යන්නෙ එයාලට දැනට වුණත් ඒවට යතැහැකි පිටරටවලට ගොස්. ඒක නිසා ඒ තර්කය පිළිගන්න බෑ. මධ්‍යමපාන්තික අයටත් මෙයින් සෙතක් සැලසෙන්න හැකියි. අනිත් දේ තමයි එවිට රජයේ විශ්ව විද්‍යාල වලට පමණක් පොරකන පිරිස අඩුවෙනව. දුප්පත් අයට වැඩිපුර ඉඩ ප්‍රස්ථා ඇතිවෙනව. මොකෝ යමක් කමක් ඇති අය කාලය අපතේ යයි කියල බයේ රජයේ විශ්ව විද්‍යාලවටල යන අවස්ථා අඩු කරන්න ඉඩ තියනව. තවත් දෙයක් තමයි නය පහසුකම්, සිසුනට ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව පහසුකම් වගේ වැඩපිළිවෙලවල් ආරමුභ වීමටත් ඉඩ තියනව ඒ නිසා.

ලංකාවෙ දේශපාළුවන් පිරිසක් සල්ලි වලට යට වෙලා කරනකොට ප්‍රමිතිය සලාකා බලයිද ? 

ඔයා කියන ඔය නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන පිටරටවල් වල රැකියා කරන, මුදල් හදල් වලින් අඩුපාඩු නැති අයට ඇයි ඒ ළමයින් උදව් කරන්න බැරි එතකොට? එයාලට තමන්ගෙ රටට වැඩක් කරන්න බැරිනම් ඒ වගේ දෙයක්වත් කරන්න පුළුවන්නෙ.

රජයටත් වගකීමක් තියනව මේ හැමදෙයක් ම නිසි ප්‍රමිතියකට අනුව කරන්න. මොකද රජයේ විශ්ව විද්‍යාලවල උගන්වන දේවල් නිසි යාවත්කාලීන නොකර සිටියහොත් අනාගතේදි මේවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් එන අයට තියන ඉල්ලුම වැඩිවෙන්න පුළුවන්. හැබැයි එතනදි ඉගෙන ගන්න සිසුනටත් වගකීමක් තියනව. ජනතාවගේ බදු මුදලින්, දෙමව්පියන්ගේ මුදලින් යැපෙන ඔවුන් ඉගෙන ගන්න එක හරියට කරන එක හා තමන්ගේ දැනුම නිරතුරු මුවහත් කරගැනීමට පොතේ පතේ ලබාදෙන දෙයට වඩා වැඩි දෙයක් කර යොමුවීමට ඉටා ගැනීම.

@ others
අනුරාධපුර දිස්ත්‍රික්කයෙ මැත්ස් කරල 1 වෙනියා ලංකාවෙ පළ වෙනි 650 ටවත් නෑ. ඒ කියන්නෙ ඒ ළමය කොළඹ එවුන්ට වඩා බුද්ධියෙන් අඩුයි කියනෙ එක නෙමෙයි. උන්ට පහසුකම් නෑ කියන එකයි. උන්ට දිස්ත්‍රික් කෝටා එකෙන් අරන් වාසියක් දෙන එක අපරාදයක් නෙමෙයි. ලකාවෙ ඉන්න දේශපාලුවො ඇයි ඒවට පිළියම් දාන්නෙ නැත්තෙ. ඔක්කොම විදේශ සමාගම් වලින් එන කලූ සල්ලි වලට යටයි.
යන්තමින් ඉංජිනීයරින් මිස් උන දුප්පත් එකා වෙන දෙයක් කරද්දි S 3ක් අරගත්තු පෝසත් එකා ඉංජිනේරුවෙක් වෙනවා..
මේ දේවල් ගැන කියනවා නම් ඉතිං ඇත්තටම මේකෙ මහන්සිය දන්නෙ මහන්සි වෙලා ගොඩ ගිය එකා තමයි.S 3ටත් ඉංජිනේරුවෙක් වෙන්න ඕන නම් ඉතින් මහන්සි වෙන එක තේරුමක් නෑ නේ.
රජයෙන් උනත් කොයි තරම් සල්ලි වැය කරනවද පලක් නැති දේවලට. ඒ සල්ලි වලින් තම කැම්පස් හැදුවොත් එහෙම නැති නම් තියෙන ඒවගෙ පහසුකම් වැඩි කලොත් රට විනාස වෙයි නේ.
![]()












ඒකට හේතු තියෙනවා. part time ජොබ් එකක්වත් කරන්න පුලුවන් වෙන්නෙ නෑ.
කිසි අවුලක් නෑ ඕන තරන් පිස්සු කෙලලා S3 ක් දා ගත්තනම් ගොඩ නේද
ඉන්ජිනේරින් යන්න පුලුවන් ඒත්..ඒත් ඉතින් සල්ලි නැති එකා S3 ක් දැම්මා කියලා උට නම් මුකුත් ලැබෙන්නේ නෑ
** අඩුම ගාණෙ සල්ලි නැති එකෙක් B3 දැම්මා කියලත් උට ඉන්ජිනේරින් යන්න බෑ



වෙන private company වල ලක්ශ ගනන් හම්බ කරන්න බැරි හින්ද නෙමේ. 




බුද්ධි මට්ටම අඩුයි කියලා කියන්න බෑ.. ඒක හරි.
ඒ උනත් විභාගෙ කරන්න මන්ද බුද්ධික ළමයෙක්ට බෑ. අනික කොයි තරම් බුද්ධිමත් උනත් මහන්සි උනේ නැති නම් ඒත් බෑ. කොයි තරම් මහන්සි වෙන්න ඕනද.
අපේ විභාග ක්‍රමයේ යම් අවුලක් තියෙනවා. I.Q.එකට ලැබෙන තැන මදි.
හරි ඔයා කියන්නෙ ඒ වගේ විශ්ව විද්‍යාල ඇති කලොත් මහන්සි වෙන්න ඕන නෑ නිකන් ඉදල උපාධියක් ගන්න පුළුවන් කියල ද? එතකොට ඔයා කියන්නෙ ඒ උපාධිවල ප්‍රමිතිය කොයි වගේ වෙයි කියල ද? එතකොට ඒවට රැකියා වෙළඳපොල තුළ ඉල්ලුමක් තියෙයි කියල ද කියන්නෙ? ඉංජිනියරින් කියන්නෙ පොතේ පතේ දැනුමෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක ඊට එහාට ගිය දෙයක්. මහන්සි වෙන්න ඕන තමයි කවුරුත් යම් දෙයක් ලබාගන්න.
ඔය කියන විදිමත් වැඩ පිළිවෙල වෙයිද..ලංකාවෙ දේශපාළුවන් පිරිසක් සල්ලි වලට යට වෙලා කරනකොට ප්‍රමිතිය සලාකා බලයිද ?
දේශපාලකයින් ගැනනම් මගේ කිසි පැහැදීමක් නෑ. හැබැයි එහෙම වුණා කියල එයාල කරන හැම වැඩම වැරදියි කියන්නෙත් නෑ. මේ වගේ දේවල් එයාලට වාසි වෙන පැතිවලට හරවගන්න උත්සහ කරයි තමයි. ඒත් ඒ කරනකන් හැමොම බලන් ඉදියි ද?
ඒක මිනිස්සුන්ගේ හැටි. එහෙම උදව් කරන අයත් නැතුව නෙමෙයි.
ඕන තරම් ශිෂ්‍යත්ව එහෙම ලබා දෙන අය ඉන්නවා.
පිළිගන්නවා ඒ අයට උනත් මුල අමතක වෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සුනෙ.
උදව් කරන අය ඉන්නව තමයි. මං කියුවෙ ඒ වගේ අයට අර දුප්පත් ළමුනට උදව් කළ හැකියි කියල ඉදිරියටත්.
100% එකඟයි. කවුරු කොහොම කෑ ගැහුවත් ඕවා හැදෙන එක නවත්වන්න කාටවත් බෑ.
අපි හිතමු නිසි ප්‍රමිතියට වගකීමෙන් ඒ දේවල් කෙරෙයි කියලා.
ඔයාගෙ තර්ක පිළිගන්න බැහැනෙ. A 3 ගත්ත කියල එයාට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් ද? S 3 ගත්ත වුණත් එයාට ඉංජිනේරුවෙක් වෙන්න හැකියාව තියනව නම් හා ඒ දේ කරන්න පුළුවන්නම් ඔයා කියන්නෙ S 3 ගත්ත නිසා ම එයා ඒකට සුදුසු නෑ කියල? මෙතන තියෙන්නෙ රජය කරන දේ හරිද වැරදි ද කියන එක නෙමෙයිනෙ. ඔයා කියන්නෙ S 3 ගත්ත කෙනා වෙන වැඩක කරගෙන ඉන්න ඕන ඔයාලගෙ A 3 ගත්ත කෙනාගෙ තැනට පත්වෙන්න බෑ කියන එකනෙ. එහෙම බැලුවොත් ශිෂ්‍යත්ව විභාගෙන් අසමත් වුණ කෙනෙක් උසස් පෙල A 3 ගත්තත් වැඩක් නැහැනෙ. අපි හැමොම හැමදේ ම දන්නෙ නෑ. තමන් දන්න දේවල් තියනව නොදන්න දේවල් තියනව. තමන් හැමදාම ඉගෙන ගන්නව කොයි විදියෙන් හරි. ඔයාට බෑ සසදන්න අර A 3 .ගත්ත කෙනා හා S 3 ගත්ත කෙනාගෙන් කොයි කෙනා ද වැඩිය දක්ෂ හෝ බුද්ධිමත් හෝ ඉංජිනියරින් කරන්න හැකි කියල. ඕගොල්ලො ඔය ඉගෙන ගන්න සමහර දේවල් හොයාගත්ත හැමොම උපාධි හදාරපු, ඒ විශයන් ගැන සහතික පත් ලබපු අයද?
