පෞද්ගලික විශ්වවිද්‍යාල

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
hehe i didnt knw tht..see...even in the uni in sri lanka u cnt selct the subject u wana do even u get selected to uni i think.. not sure about it...

see if the hav a civil engineerinf department ..if u got sumthing like 3 B..then u cn take the diggree there and complete ur dream..this government kills the dreams of many children..nly few get to achieve it..rather than wasting one year 2 repeat u cn work hard on ur degree.

‍Yes you can't follow the field of your choosing at the Engineering faculties in SL. Some departments have a higher demand than others. Because the universities don't have enough resources to cater to the preferences of every student, students are selected to departments based on their performance in university exams

Competition again. :rofl::(
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    දැන් ලංකාවෙ පෞදගලික වෛද්‍යවිද්‍යාලයකුත් තියනවනෙ
    ඕන කෙනෙක්ට සල්ලි දීලා මෙඩිසින් කරන්න පුළුවන්

    හැබැයි මං අහල තියන විදිහට ලංකාවෙ PMC එකෙන් හරි පිටරටක මෙඩිකල් කොලේජ් එකකින් හරි මෙඩිසින් කරල ආවට ලංකාවෙ ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ

    එයාලත් මෙහෙ ෆයිනල් එක්සෑම් එක කරන්න ඕනෙ
    ඒ හන්දා PMC එකෙන් පාස් අවුට් උනා කියල වැඩි වෙනසක් නෑ,සල්ලි වියදම් කරපු එක තමා

    හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල වල පඩි හොඳයි කියල මෙහෙ ප්‍රොෆෙසර්ස්ල ඒවට යන එක වලක්වන්න ආණ්ඩුව දැනගන්න ඕනෙ

    ඉන්ජිනියරින් වලත් එහෙමනම් අවුලක් නෑනෙ?

    හැබැයි පොඩ්ඩක් තරඟය වැඩිවෙයි
    ඒත් ඉතින් ලංකාවෙ විශ්වවිද්‍යාල වලට යන්න තරම් උඩින් A/L රිසල්ට්ස් දාපු උන්ට අනිවාර්යයෙන් ඒ තරඟයට මුහුණ දීලා ජයගන්න පුළුවන් වෙන්න එපැයි :P
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    ane manda bn...ubalage tharka walin kiyanne salli thiyenawanam PVT uni. ekakata giya..degree eka salli deela gaththa...u engek una kiyalane...ethakota eka athule exams ne,assignments ne, practicals ne...ehemane...dan oya S3 gaththa kenekta engek wenna belune...ethakota PVT unis wala thiyenna one issella kiwwa widiye salli walata okkoma karana kramayak wenna one??..

    salli thibbata ewaye exam nikan pass karanne nei kiyana eka mulinma dena ganin...e uni walath hoda standard ekakin studies karanna one...neththam out wena ayagen eka therenawa...job ekak nikan denne nane...
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    MACHAN UBA SURE 1TA CAMPUS 1 WENA ATII
    ubala hadanne monopoly 1k tyaganna field 1
    machan pvt uni lankawata enna onne
    poddak hithala balapan 3laks a/l liuwoth campus therenne 20000.. ithiru un anatha wenawa mehe ... machan 280000 anatha wenawa per year .. a lamai gana ubala katha karanne na 1n 5000k rata giyath 275000k maha pare ,,tikak theru ganin ... ubalata ridenawa thami pvt uni dammama ... but machan karanna deyak na .. lankawe usas adyapana paddathiya danwath wenas wena 1 gana api sathutu wenawa... lankikayo hatiyata hatiyata api hamadenama sathutu wenna one a therenaya gana.......
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ane manda bn...ubalage tharka walin kiyanne salli thiyenawanam PVT uni. ekakata giya..degree eka salli deela gaththa...u engek una kiyalane...ethakota eka athule exams ne,assignments ne, practicals ne...ehemane...dan oya S3 gaththa kenekta engek wenna belune...ethakota PVT unis wala thiyenna one issella kiwwa widiye salli walata okkoma karana kramayak wenna one??..

    salli thibbata ewaye exam nikan pass karanne nei kiyana eka mulinma dena ganin...e uni walath hoda standard ekakin studies karanna one...neththam out wena ayagen eka therenawa...job ekak nikan denne nane...

    අනිවා මචන්
    දුප්පත් කෙනාට අවස්තාව නැතිවෙනවා කියන්න බෑ
    මොකද අපි හැමෝම ටියුශන් යනවා
    එහෙනම් ඒකත් නවත්තන්න ඕනෙ
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දැන් ලංකාවෙ පෞදගලික වෛද්‍යවිද්‍යාලයකුත් තියනවනෙ
    ඕන කෙනෙක්ට සල්ලි දීලා මෙඩිසින් කරන්න පුළුවන්

    හැබැයි මං අහල තියන විදිහට ලංකාවෙ PMC එකෙන් හරි පිටරටක මෙඩිකල් කොලේජ් එකකින් හරි මෙඩිසින් කරල ආවට ලංකාවෙ ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න බෑ

    එයාලත් මෙහෙ ෆයිනල් එක්සෑම් එක කරන්න ඕනෙ
    ඒ හන්දා PMC එකෙන් පාස් අවුට් උනා කියල වැඩි වෙනසක් නෑ,සල්ලි වියදම් කරපු එක තමා

    හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාල වල පඩි හොඳයි කියල මෙහෙ ප්‍රොෆෙසර්ස්ල ඒවට යන එක වලක්වන්න ආණ්ඩුව දැනගන්න ඕනෙ

    ඉන්ජිනියරින් වලත් එහෙමනම් අවුලක් නෑනෙ?

    හැබැයි පොඩ්ඩක් තරඟය වැඩිවෙයි
    ඒත් ඉතින් ලංකාවෙ විශ්වවිද්‍යාල වලට යන්න තරම් උඩින් A/L රිසල්ට්ස් දාපු උන්ට අනිවාර්යයෙන් ඒ තරඟයට මුහුණ දීලා ජයගන්න පුළුවන් වෙන්න එපැයි :P

    අන්න එහෙම පාලනයක් තිබුනානම් කිසි ප්‍රශ්නයක් නැහැ:D:D:P
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    පෞද්ගලින ඉංජිනේරු විශ්ව විද්‍යාල ආරම්භ කරන එක ලංකාවෙත් ලඟදිම වෙනවා.. ඒක ගැන පොඩි සටහනක් තියන්න හිතුවා. :) :oo:

    සාමාන්‍යයෙන් ලංකාවෙ ඉංජිනේරුවෙක් වෙන්න කොළඹ දිස්ත්‍රික්කෙ වගේ නම් z score එක 2 ට මදක් වැඩියෙන් හෝ ඊට ආසන්න ගාණක් ගන්න ඕන.. අනිත් හැම විශය ධාරාවකට වඩා මේ Z අගයන් ගණිත විශය ධාරවට වැඩි වෙන්නෙ අපගමනය වැඩි නිසයි. මේ විභාගය ජය ගන්න එක කොයි තරම් අමාරුද කියල දන්නෝ දනිති. :oo:

    පෞද්ගලික විශ්ව විද්‍යාලය ඕන අය මේකට හේතුවක් විදියට කියන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් නොලබන යන්තම් ලකුණු මදි උන අයට යන්නලු මේක හදන්නේ.:oo:
    ඒ කෙසේ වෙතත් යන්තම් පාස් වෙච්ච සල්ලිකාර සහ දේශපාලන බලය සහිත උදවිය නම් ගොඩ යාවි. ගණිතය හදාරල ඉංජිනීයරින් ෆැකල්ටි යන්න බැරි උනත් Z අගය 2 සිට ඉතා කුඩා අගයක් දක්වා හදාරන්න ඕන තරම් පාඨමාලා තියෙනවා. (අනික් විශය ධාරා කිසිවක ඒ තරම් පාඨමාලා නැතුව ඇති) ඇතැම් පාඨමාලා සඳහා විද්‍යා උපාධිය නොලැබුණත් ඇතැම් විට වැටුප් රැකියා අතින් එවා ඉංජිනේරු පාඨමාලාවලටත් වඩා ඉදිරියෙන්.

    අනික එහෙම ලකුණු යන්තම මදි උන අයටත් ඉංජිනේරු පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දෙන්න ඕන නම් රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම සහ නව විශ්ව විද්‍යාල ආරම්භ කිරීම සාර්ථක නැතුව ඇති.
    :D

    අනික මෙම විශ්ව විද්‍යාල හැදුවම s 3ක් ලබාගෙන උසස් පෙළ සමත් වෙන වත්කම් හිමි අය ඉංජිනේරු පාඨමාලා හදාරද්දි දුප්පත් යන්තම් ඉංජි. මිස් උන එකා වෙන වෙන පාඨමාලා කරනවා. :nerd:

    මෙව හැදුවම ලංකාවට සල්ලි ඉතුරු වෙනවලු.. මම දන්න තරමින් නම් ලංකාවෙ දැනට ඉංජිනේරු පාඨමාලා සඳහා විදේශ ගතවන පිරිස ඉතාමත් අඩුයි. ඒකට හේතුව රජයේ විශ්ව විද්‍යාලවල විභාගය හොඳින් සමත් අයට ඕන තරම් පාඨමාලා තිබීම මම කලින් කිව්වා වගේම. ඒ වගේම මේවා හැදන්නෙ ලංකාවෙ සාමාගම් වලින් නෙමෙයි ..පිටරට සමාගම්. එතකොට කොහොමත් අපිට සල්ලි කියල ඉතුරු වෙන්නෙ මොනවද ? :rofl::rofl:

    ලංකාවෙ පෞද්ගලික ඉංජිනේරු විශ්ව විද්‍යාල හදාවි. ලංකාවෙ මහාචාර්යවරුම උගන්වාවි. එතකොට රජයේ විශ්වවිද්‍යාල වලටත් වෙන්නෙ පාසල් අධ්‍යාපනයට උන දේම තමයි.. මහාචාර්යවරු රජයේ එකේ අයිස් ගහල පෞද්ගලික එකේ හොඳට උගන්වාවි. (අද ඇතැම් පාසල් ගුරුවරු කරනවා වගේම). එතකොට අර ගමේ ඉඳන් ආපු දුප්පත් කොල්ලට යන එන මං නැති වෙනවා.
    :D

    ඇතැම් දේශපාලුවන් කියන්නෙ ලංකාවෙ දැනට ඉන්න ඉංජිනේරුවො මදිලු. ලංකාවෙ මෙතෙක් කල් ඉගෙන ගත්තු ඉංජිනේරුවො බහුතරය ඉන්නෙ පිට රට.. ඒ අයට තමන්ගෙ දැනුමට සරිලන විදියට වැටුප් ගෙවනවා නම් ලංකාවෙ ඉඳිවි. මේ රට දියුණු කරන්න උදව් කරාවි.

    ලංකාවෙ දැනටමත් NDT වගේ පාඨමාලා තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට ප්‍රමාණ සමීක්ෂණය වගේ පාඨමාලා පෞද්ගලිකව හදාරන්නත් පුළුවන්.(ඒක හොඳ දෙයක්)
    කවුරු කොහොම කිව්වත් ඉස්සරහට ඉංජිනේරු පාඨමාලාවත් සම්පූර්ණයෙන්ම හදාරන්නත් පුළුවන් වේවි. එතකොට රජයේ අධ්‍යාපණය කඩා වැටුණාම දුප්පත් එකා තමන්ගෙ ධෛර්යය නැති කර ගනීවි. දක්ශතා එහෙම්මම වලපල්ලට.
    කොහොම උනත් පෞද්ගලික වාසි සොයන දේශපාලුවො ඕකට මුල් ගල් තියාවි. :rolleyes::rolleyes:
    තම තමන්ගෙ වාසි තකා. සුවිස් අකවුන්ට් වලටත් හොඳ නොවැ,

    ඔන්න දැන් කවුරු හරි කියයි මම අනිත් උන් ඉගෙන ගන්නවට ඉරිසියයි කියලා. කරුණාකරල ගමේ ඉඳල මේ විභාගය ජය අරන් ඉස්සරහට එන්න හදන දුප්පත් කෙනෙක්ගෙ ඇසිනුත් මේක හිතල බලන්න :)

    machan ube kathawanam aththa. a unata mehemath hithamu neda?? :):)
    yantham pass wechcha salli thiyena deshapalana balapem thiyena aya uba kiyana vidihe podi podi courses karanna kohomath lankawe inne ne. un aniwaryen a/l iwara unama wena ratakin degree ekak gannawane. uota mehe private uni demmath ekai nethath ekai..
    private uni hadapuwa salli ithuru wenawa thamai machan..eka wenne mehemai. api balamu degree ekak karanna eka semester ekakata course fee eka rs.900000 yanawa (average) ethakota degree ekata semesters 8i (900000x8 = 7200000). eta amatharawa uota kanna bonna idum hitum transport walata yana viyadam me okkotama salli ape raten yanawane. api kiyamu auruddakata lamai 300 giya kiyala. ethakota keeyak yanawada kiyala calculator ekak aran hadala balamu. lankawe uni ekak demmoth mama kiyapu anith viyadam ithuru wenawa. a wagema eka semester ekakata yana fee eka aduma gane 1/4 adu wenawa (due to exchange rate fluctuations and all). eta amatharawa govt eka lankawen eliyata yana salli walata tax gahanawa. ethakota tax revenue ekak enawa. lanakwedi earn karana ewata income tax gahanawa. ethakota keeyak ithuru wenawada????
    uba kiyanawane machan lecturers la prof la private eke hodata karala local eke ice gahai kiyala. awa nawaththanna thamai ape rate government ekak thiyenne. ehema dewal wenne nethi wenna rules and regulations danna one. ugannana auata wedi facilities denna ona. ethakota oya kiyana dewal wenne ne. lankawe engineer la nethuwa newei ban unta hodata gewanne ne. minissu kauruth salli walata kemathi ne.. ;) ;) ethakota un wedi salary walata pita rata yanawa. eka nawaththanna be.
    api mona dewal kiwwath machan anthimata job ekak ganna giyama igena gaththu thena neweine ahanne. monawada igena gaththe saha talents ne. ethakota A3 aran local giya ekai s3 aran private giya ekath ekai. wedipura talents thiyena kena thamai select wenne. athakota oya mokuth ne.. meka amathaka karanna epa machan. a/l walata s3 gaththu kenekuta degree ekak karanna loke kohewath private uni ekak awasara denne ne. unge standards thiyenawa. ewa maintain karanna un hodata dannawa... :) :) :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    hehe i didnt knw tht..see...even in the uni in sri lanka u cnt selct the subject u wana do even u get selected to uni i think.. not sure about it...

    see if the hav a civil engineerinf department ..if u got sumthing like 3 B..then u cn take the diggree there and complete ur dream..this government kills the dreams of many children..nly few get to achieve it..rather than wasting one year 2 repeat u cn work hard on ur degree.

    nomile higher education dena eka nathi wei

    education watinakamak thiyen na ona

    nomile dun nama agayak naha

    mehe wage fees dan na ona
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    nomile higher education dena eka nathi wei

    education watinakamak thiyen na ona

    nomile dun nama agayak naha

    mehe wage fees dan na ona

    mehe wage dammoth lankawey pissu hadey..api mara gemak denna ona uni fees gewala kala beela inna..mun danna naha lankawey uni dapuwahama thiyana watina kama..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ow bn sallie tibbata degree ganna baaaaaaa
    rata gihillath nikan ena un ona tharam hav....................
    S 3 gatta ekath exam goda anika u university selected kenek................
    e nisa hamotama chance tiyenna one.................
    mona degree gattath wada karayata niyama place eka labenawa..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    :)ow bn sallie tibbata degree ganna baaaaaaa
    rata gihillath nikan ena un ona tharam hav....................
    S 3 gatta ekath exam goda anika u university selected kenek................
    e nisa hamotama chance tiyenna one.................
    mona degree gattath wada karayata niyama place eka labenawa..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    salli dila degree gan na puluwan kiyana eka loku joke ekak :angry:

    loke hodama university ekak thamai Harvard university

    Harvard university is a private university

    800px-harvard_university_widener_library1.jpg

    fees $50000 per year

    salli dun na kiyala exam pass wen ne naha :rofl:

    poor students who get selected can go to harvard with scholarships & loans
     
    මචං ඔතන තර්කය ඕක නෙමේ. ලංකාවේ private uni දැම්මොත් සමහර ඒවයෙන් ලේසියෙන් degree එක ගන්න පුලුවන් කරන්න පුලුවන්. එතකොට වැඩියෙන් ළමයි ගෙන්න ගන්න පුලුවන්නේ. කවුද කැමති කට්ට කන්න ලේසියෙන් degree එක ගන්න පුලුවන් නම්. අවුරුදු 4 නැතුව 3න් degree එක දෙනවානම්, exam ලේසි කරනවානම් කැමති වෙන එකක් නැද්ද.

    දැනටමත් A/L නැතුව නිකන් O/L වලට පස්සේ මාස ගානක් top up courses කරලා engineering degree දෙන තැන් තියෙන්නේ.

    Harvard වගේ uni එකකුයි මෙහෙ වෙන්න ඉඩ තියෙන තත්ත්වෙයි සමාන කරන්න බැහැ.
     
    machan private uni kiyanne ehema lesiyen patan ganna behene.patan gaththath maintain karanna bene. anika pita ratin ena private uni ekak kiyanne ada eye patan gaththa ewa newei machan. unta reputation ekak thiyenawa. un lankawe campus ekak demma kiyala unge degree quality eka adukaranne ne. api hithana tharan deka pahe weda un karanne ne ban..anika koi lokeda engineering degree ekak aurudu 3n denne. lankawe local ewane den oya mokadda degree ekak aurudu 3 karanna hadanne. private unis a wage weda karala unge degrees wala quality nethi karaganne ne.
    uba kiyana vidihata machan salli walata degree denawanan ewa nawaththanna thamai ratakata government ekak thiyenne. un denaganna one ewa palanaya karanna
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචං ඔතන තර්කය ඕක නෙමේ. ලංකාවේ private uni දැම්මොත් සමහර ඒවයෙන් ලේසියෙන් degree එක ගන්න පුලුවන් කරන්න පුලුවන්. එතකොට වැඩියෙන් ළමයි ගෙන්න ගන්න පුලුවන්නේ. කවුද කැමති කට්ට කන්න ලේසියෙන් degree එක ගන්න පුලුවන් නම්. අවුරුදු 4 නැතුව 3න් degree එක දෙනවානම්, exam ලේසි කරනවානම් කැමති වෙන එකක් නැද්ද.

    ඔව්, ඒවගෙ standard එකක් තියා ගන්න ඕනෙ.. දැනට උනත් සමහර private institutes වල 1st/2nd upper class ගන්න පුලුවන් ලේසියෙන්.. ඒක නම් වැරැදියි :no: මොකද හරි විදිහට නම් classes දෙන්න ඕනෙ ටික දෙනෙකුට විතරයි
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචං ඔතන තර්කය ඕක නෙමේ. ලංකාවේ private uni දැම්මොත් සමහර ඒවයෙන් ලේසියෙන් degree එක ගන්න පුලුවන් කරන්න පුලුවන්. එතකොට වැඩියෙන් ළමයි ගෙන්න ගන්න පුලුවන්නේ. කවුද කැමති කට්ට කන්න ලේසියෙන් degree එක ගන්න පුලුවන් නම්. අවුරුදු 4 නැතුව 3න් degree එක දෙනවානම්, exam ලේසි කරනවානම් කැමති වෙන එකක් නැද්ද.

    දැනටමත් A/L නැතුව නිකන් O/L වලට පස්සේ මාස ගානක් top up courses කරලා engineering degree දෙන තැන් තියෙන්නේ.

    Harvard වගේ uni එකකුයි මෙහෙ වෙන්න ඉඩ තියෙන තත්ත්වෙයි සමාන කරන්න බැහැ.
    :lol::no:

    dan lankawe private ewa UK, Aussi qualification den ne

    ewath wahamu ne ? :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    machan private uni kiyanne ehema lesiyen patan ganna behene.patan gaththath maintain karanna bene. anika pita ratin ena private uni ekak kiyanne ada eye patan gaththa ewa newei machan. unta reputation ekak thiyenawa. un lankawe campus ekak demma kiyala unge degree quality eka adukaranne ne. api hithana tharan deka pahe weda un karanne ne ban..anika koi lokeda engineering degree ekak aurudu 3n denne. lankawe local ewane den oya mokadda degree ekak aurudu 3 karanna hadanne. private unis a wage weda karala unge degrees wala quality nethi karaganne ne.
    uba kiyana vidihata machan salli walata degree denawanan ewa nawaththanna thamai ratakata government ekak thiyenne. un denaganna one ewa palanaya karanna
    private uni wada rata qualifications dena ewa popular lankawe

    UK, aussi etc. qualifications
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    arguments walin wadak na ...khmath lankawata pvt unis enawa:lol::lol::lol::lol::lol::lol:
    overally,,,,,,,,, a decision 1 lankawe future 1ta gunathmaka bahwakin uthu, talented shrama balakyak bihi karaviii.....lankawe manawa pragdanaya dinuwewi