ඔය සම්පූර්ණ කතාවටම දෙන්න තියෙන උත්තරේ හරි සරලයි..දුප්පත්ම මනුස්සයගෙ පැත්තෙන් විතරක් ප්‍රශ්නෙ බලන්නෙපා...රට යවල ලමයින්ට උගනන්නෙ ඔක්කම සල්ලි කරයොත් නෙමෙයි..ගොඩක්ම මධ්‍යම පන්තියෙ මිනිස්සු..
S3 ගන්න එකත් පෞද්ගලික විශ්ව විද්‍යලෙකින් හරි ඉගෙන ගෙන උපාදියක් ගන්නෙ ඌට ඉගෙන ගන්න බැරි කමක් තිබිල නෙමෙයිනෙ..
S3 ගත්ත අය ඊට එහ ඉගෙන ගන්න එපාද? මොනම විදියකින් හරි??
කොහොම ඉගෙන ගතත් දැන් ගොඩක් රැකියාවලට ගන්නෙ හැකියාව තියෙන අයයි..IT degree තියාගෙන උනත් ගෙවල් වල ඉන්න අය ඉන්නව

ඒකට හේතු තියෙනවා. part time ජොබ් එකක්වත් කරන්න පුලුවන් වෙන්නෙ නෑ.

එහෙම අය degree එක ඇරගෙන යන්නෙත් AL qualifications ඉල්ලන jobs වලට