පෞද්ගලික විශ්වවිද්‍යාල

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ithhh mukuthh wenne....... oya hithana duppath kenaaa ee widiyata eng wei..... pohosath ekaa private ekn eng wei... iwara neh kathawa....... kisima ekak wenne .... oya goven.. uni wala tharagath adu wei... un ge AD ekath audwei .. echcharii he he..... kohomahari igana ganna eka ENG wei....
    :yes::yes::yes::yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    machan ona uni 1 ka quality 1 maninne inna students la gaana anuwa newe. pass out wena ayage quality 1 anuwa,field 1k students lata thiyena thana anuwa,.. ubala kiyana vidiyata salli deela reg unama degree certificate 1 denne naa.private uni 1 kata oona nan well estalished wenna aniwaa hoda out put 1k denna ona.mata 1 uni 1k pennapan salli deela reg unama nikanma pass karala degree 1 dena??? ubala campus giya kiyala me rate inna anith lamainge igenimata ubalagen licence ganna ona kiyala kohewath neethiyak na neda. igenaganna onama kenek ta aithiyak thiyenawa. ubalata kisima aithiyak naa anith lamai igenaganna oona hati gana kiyala denna.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    :rolleyes:

    wadi wadi yen colleges athi wewa :D
     
    DeadKid

    Member
    Apr 23, 2010
    36
    1
    0
    cemetery
    මෙතනදී ඉංජීනේරු විශ්වවිද්යාල ගැන තිබ්බට generally පෞද්ගලික විශ්වවිශ්යාල ගැන මගේ අදහස කියන්නම් :cool:

    පෞද්ගලික විශ්වවිද්යාල පටන් ගන්න එකට මම නම් කැමතියි.. දුප්පත් අයට අසාධාරනයක් වෙනවා කියන එක ඒ විදිහට extreme බැලුවොත් ටියුශන් ගැනත් හිතන්න වෙනවා, විශේශයෙන් individual tution ගන්න එකත් එහෙනම් තහනම් කරන්න වෙයි.. අනික මචන් සල්ලි තියෙන කෙනා පිටරට ගිහින් හරි ඉගෙන ගන්නවා නෙ. ඒකෙන් රටේ සල්ලි පිටට යන එක විතරයි වෙන්නෙ.. අනික ඒ අය උනත් හැමෝම සල්ලි කාරයො කියල හිතන්න එපා :no: මධ්යම පතියේ අය ඉඩම් විකුනලා ලමයි රට යවනවා

    අනික මචන් එහෙම සල්ලි ගෙවලා degree ගත්තා කියලා නියම දැනුම ලැබෙන්නෙ නෑ.. හරියට ඉගෙන ගත්තෙ නැත්තම් ඒ කෙනා ජොබ් එකක් ගන්න දවසෙ හරි ( ගොඩක් විට ඊට කලින්ම ) හැලෙනවා :P එහෙම අය degree එක ඇරගෙන යන්නෙත් AL qualifications ඉල්ලන jobs වලට

    අනික් එක තමයි AL results වලින් කීයටවත් කෙනෙක්ගෙ බුද්ධිමත් බව හරියටම මනින්න බෑ.. sliit students ලා moratuwa පරද්දලා imagine cup දිනාගෙන තියෙනවා, AL results වලින් හැම දෙයක්ම මැන්නා නම් ඒක කවදාවත් වෙනනෙ නෑ නේද? :)

    හැබැයි දුප්පත් අයට අත දෙන වැඩපිලිවෙලක් තිබ්බා නම් හොදයි :yes:

    උම්බ මචන් කියන කතව 100% අත්ත මත් එකමයි මෙ ත්‍රේඩ් එක්ක දක්ක ගමන් දන්ඩ හිටියෙ sliit කියන්නෙ pvt එකක් එකෙ standerd එකක් තියන්ව්ව එක්ක හින්ඩ්ඩ තම මොර,පෙර,කොලබ එක්ක තරගෙට්ට ඉන්නෙ al වලීන් ලමයෙක් ගෙ හකියව මනින් ඩ බැහ කැපවිම උන්ට තියන හින්ඩ තම sliit උන් උඩට අවිල්ල තියෙන්නෙ :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    machan ona uni 1 ka quality 1 maninne inna students la gaana anuwa newe. pass out wena ayage quality 1 anuwa,field 1k students lata thiyena thana anuwa,.. ubala kiyana vidiyata salli deela reg unama degree certificate 1 denne naa.private uni 1 kata oona nan well estalished wenna aniwaa hoda out put 1k denna ona.mata 1 uni 1k pennapan salli deela reg unama nikanma pass karala degree 1 dena??? ubala campus giya kiyala me rate inna anith lamainge igenimata ubalagen licence ganna ona kiyala kohewath neethiyak na neda. igenaganna onama kenek ta aithiyak thiyenawa. ubalata kisima aithiyak naa anith lamai igenaganna oona hati gana kiyala denna.

    100% agreed machan
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    samahara karunu gana nam ekaga wenna ba macho. but api pitarata gihilla ganna ona D. eka mehe ganna puluwan nam kochchara hoda da? but uba kiyanna wage gov. school walata una wage weida manda!!!!
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙතන වෝට් කරන්න අදහස් දක්වන්න පුලුවන් ඉන්ටර්නෙට් තියෙන අයට විතරනේ.දුප්පත් කෙනෙක්ට ප්‍රයිවට් යුනි තියා ඉන්ටර්නෙට් එන්නවත් සල්ලී නෑ.ඉතින් සල්ලි තියෙන ගොඩක් අයගෙ කැමැත්ත අදහස් තමා පේන්නේ

    කොහොම උනත් මේකට විරුද්ධව මොනවා කීවත් මේක ඇති වෙන එක නතර ව්එන්නේ නෑ.ඉතින් ගොඩක් අය කීවා ව්අගේ නිසි ප්‍රමිතියකට සිද්ඩ කරන එක තමා හොඳම දේ දැනනේත් ලංකාවෙ දේශපලුවෝ මේකත් කලු සල්ලි වලට හරව ගන්නේ නැතුව හිටියොත් හොඳයි. ඒත් ඉතින් ඒ අය ගැන කවර කතාද ? ඉතින් හරියට සිද්ධ උනොත් හොඳ ප්‍රතිපල වගේම නරකට සිද්ධ උනොත් නරක ප්‍රතිපලත් තියෙවි
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    උඹ හිතන් ඉන්නේ එහෙම කැම්පස් වැහුවහම අනිත් අවුරුද්ද උගන්නනේ නැහැ කියලද? :lol::lol:

    මුකුත් දන්නේ නැතුව මෝඩ කතා කියන්න එපා.

    මම දුන්නේ charith_nim අවුරුදු 3න් Engineering degree දෙන්නේ නැහැ කියන එකට උත්තරයක්. උඹ මොනවද මේ කියන්නේ?

    මේ ත්‍රෙඩ් එක උඹ කියෙව්වද? කියවලා බලපන් මම මොන පැත්තෙද කියලා.;)

    මම කියන්නෙ private කැම්පස් වල quality maintain කරන්න ඕනා කියලා විතරයි.

    ඒක UK, Australia කියල default එනව කියල හිතන්න එපා කියලා මම කියන්නේ.

    aniwaryenma machan uba kiyana de hariyatama hari..loke thiyena hema private uni ekakama quality ekak thiyenawa kiyala mama kiyanne ne. eka vihiluwakne. one tharan salliwalata kade yana ewa thiyenawane. engineer kenek kiyanne responsible minihekne ban. uo hadana mokak hari kadan wetenne nethi wenna epai. engineering degree ekak should be 4 years. kauruhari 3 yrs walin degree eka denawanam uoge knowledge eka should equals to the student who takes 4 years. lankawata oxford nam ena ekak ne a unata adu gane top 100 wala ewawath enna one. a ana un degree quality eka maintain karanna one. a okkotama wada private kiyapu gaman penala ganne nethuwa hoyala balala enroll wenna api un denaganna one
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    මෙතන වෝට් කරන්න අදහස් දක්වන්න පුලුවන් ඉන්ටර්නෙට් තියෙන අයට විතරනේ.දුප්පත් කෙනෙක්ට ප්‍රයිවට් යුනි තියා ඉන්ටර්නෙට් එන්නවත් සල්ලී නෑ.ඉතින් සල්ලි තියෙන ගොඩක් අයගෙ කැමැත්ත අදහස් තමා පේන්නේ

    කොහොම උනත් මේකට විරුද්ධව මොනවා කීවත් මේක ඇති වෙන එක නතර ව්එන්නේ නෑ.ඉතින් ගොඩක් අය කීවා ව්අගේ නිසි ප්‍රමිතියකට සිද්ඩ කරන එක තමා හොඳම දේ දැනනේත් ලංකාවෙ දේශපලුවෝ මේකත් කලු සල්ලි වලට හරව ගන්නේ නැතුව හිටියොත් හොඳයි. ඒත් ඉතින් ඒ අය ගැන කවර කතාද ? ඉතින් හරියට සිද්ධ උනොත් හොඳ ප්‍රතිපල වගේම නරකට සිද්ධ උනොත් නරක ප්‍රතිපලත් තියෙවි

    agree in million times machan. ape rate mona magulak karanna giyath me haalparu deshapalane ethanata agilla gahanawa. mekatath ehemama unoth deiyangema pihita thama. anthimata local uni ekath nethi wei private uni ekath nethi wei
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    agree in million times machan. ape rate mona magulak karanna giyath me haalparu deshapalane ethanata agilla gahanawa. mekatath ehemama unoth deiyangema pihita thama. anthimata local uni ekath nethi wei private uni ekath nethi wei
    ඒක තමා මචන්..මෙච්චර කල් දේශපාලුවො කරපු වැඩ ගැන හිතුවම නේද :)
     
    මේ වගේම ඉංග්ලිස් ත්රෙඩ් එකකටත් මේ දැන් කිව්වෙ මම නං කැමතියි පු.වි.වි ඇති කරනවට.හේතුව හැකි අයට එතනට යන්නත්-නැති අයට නිසි නොමිලේ ඉගෙනගන්නත් ඉඩක් තියෙන්න ඕන.මම කවදත් දුප්පතාගේ පැත්තෙන් හිතන කෙනෙක්.නමුත් මේක නිසි සමබරතාවක් ඇතුව වෙනවානං වරදක් කියන්න බෑ.හරියට සල්ලි දීලා කන බත්පතෙයි-නිකං කන බත්පතෙයි වෙනසක් නෑ ප්‍රමිතියේ හා කාලා කරන දේ එක නං.:lol:
    ඇඩ්මින් කියලා තියන දේට මමත් සෑහෙන්න එකඟයි.ඒ නිසයි මේ ටික ලිව්වෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Me kathwen meke kawruth nodakina paththa penawa :D
    Dan lankawe salli walin Free igena gennawa. Pawd galika wishwa widyala athi karanawatat wiruddai. Namuluth ape duppath rate adu padiyata wada karanna kamathi na :P
    Ethkota wadi padi gewana onama rata kata yanwa lankawa amathaka kalla. Citizenship hitan maru karanwa. hehe Ai lankawata enna nam anduwen wadi padiyak illane. Eka ratata daranna puluwanda nadda wadak na :P
    Lankawe salli walin free igena gannwa nam paid ugannana ekatath wiruda nam ai lankawe minissunge hatiyata ape padiyata wada nokaranne. Ethkota witharak ai nidahasa ona and demand karanne lankawe minissunge salli walinma igena gena? hehe

    Umbala free igena gena adu gane 10 years wath lankwe wada karanwa kiyala anduwath ekka sign karanawa nam umbala kiyana tharkane poddak hari tharkayak thiyanwa kiyana puluwan. Namuth me karana aragalaya sampurana asadaranai. :D

    api nam hamba karana hama dema lankawata ewanawa widesha winimaya hatiyata :) lankawen wadi padi illanneth naha. lankawa amathaka karanneth naha. pudgalika godak dewal thiyana eke wishwa widyala danne nathi wei kiala hithanna amarui. namuth rajaye wishwa widyala wala upadi walata rata athule hama wadi thanak labena widihata job market eka hadanna ona.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මේ වගේම ඉංග්ලිස් ත්රෙඩ් එකකටත් මේ දැන් කිව්වෙ මම නං කැමතියි පු.වි.වි ඇති කරනවට.හේතුව හැකි අයට එතනට යන්නත්-නැති අයට නිසි නොමිලේ ඉගෙනගන්නත් ඉඩක් තියෙන්න ඕන.මම කවදත් දුප්පතාගේ පැත්තෙන් හිතන කෙනෙක්.නමුත් මේක නිසි සමබරතාවක් ඇතුව වෙනවානං වරදක් කියන්න බෑ.හරියට සල්ලි දීලා කන බත්පතෙයි-නිකං කන බත්පතෙයි වෙනසක් නෑ ප්‍රමිතියේ හා කාලා කරන දේ එක නං.:lol:
    ඇඩ්මින් කියලා තියන දේට මමත් සෑහෙන්න එකඟයි.ඒ නිසයි මේ ටික ලිව්වෙ.
    :rolleyes:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මොක්ද වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මා කියලා?ùමම නම් ඒකේ කිසි වැරැද්දක් දකින්නේ නෑ,
    අපේම රටේ තව අයට හොද අධ්‍යාපනයක් ලැබෙන එකනේ වෙන්නේ, එතකොට වෙන රටවල් වලට යන්න ඕනේ කමකුත් නෑනේ
    ඇයි උඹලට ඒ වගේ දේවල් තේරෙන්නෙ නැද්ද :D