පෞද්ගලික විශ්වවිද්‍යාල

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
arguments walin wadak na ...khmath lankawata pvt unis enawa:lol::lol::lol::lol::lol::lol:
overally,,,,,,,,, a decision 1 lankawe future 1ta gunathmaka bahwakin uthu, talented shrama balakyak bihi karaviii.....lankawe manawa pragdanaya dinuwewi
rata qualification gan na lankawe godak aya kamathi

anduwe university welata yan na kihipa denai

salli nathi ayata naya dena plan ekakuth hadan na wei
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
:lol::no:

dan lankawe private ewa UK, Aussi qualification den ne

ewath wahamu ne ? :lol:

කවුද මෙතන කැම්පස් වහන එකක් ගැන කිව්වේ? මාර මිනිහට කියන්නේ. private campus ඕනා කියන එකාටමයි කියන්නේ :rolleyes::rolleyes: :lol::lol::lol::lol::lol:

මම කියපු එකට සම්පුර්ණ වෙනස් කතාවක් කියනව. යන්නේ කොහෙද මල්ලේ පොල්. :rolleyes::lol:

කවුරුහරි හිතන් ඉන්නවනම් හැම UK, Australia කැම්පස් එකකම මාර standards කියලා ඒක මහ පිස්සු කතාවක්. කිසිම reputation එකක් නැති, සල්ලි හොයාගන්න දඟලන කැම්ප්ස් ඕන තරම් තියෙනවා. ඒවා ගැනයි මම කිව්වේ. ගොඩක් දුරට ලංකාවට එන්න ඉඩ තියෙන්නෙත් ඒ වගේ එවා තමයි.
 
KVR

Member
Jan 27, 2009
134
3
0
rata qualification gan na lankawe godak aya kamathi

anduwe university welata yan na kihipa denai

salli nathi ayata naya dena plan ekakuth hadan na wei

o machan thats correct me unis mehe pawatwan yanawata government 1n charge karanawa annually. a income 1 devote karanne existing gov uni expand karannai ,facilities wadi karannai... ethokota annually gov uni walata ganna lamai pramanaya wadi wenawa... competitive environment 1ta suit wena widiyata govrn ment unith syllbus update karanna one... me kramaya hamotama sadaranaiii ... specially campus yanna sududusukam tyna but campus wala ida nathi nisa enter wena beriuna medium level lamainta.......meka lankawae implement karanna thibe meta godak kalin but dan hari me system 1 hadunwadeema gana api sathutu wenna one ........
 
KVR

Member
Jan 27, 2009
134
3
0
කවුද මෙතන කැම්පස් වහන එකක් ගැන කිව්වේ? මාර මිනිහට කියන්නේ. private campus ඕනා කියන එකාටමයි කියන්නේ :rolleyes::rolleyes: :lol::lol::lol::lol::lol:

මම කියපු එකට සම්පුර්ණ වෙනස් කතාවක් කියනව. යන්නේ කොහෙද මල්ලේ පොල්. :rolleyes::lol:

කවුරුහරි හිතන් ඉන්නවනම් හැම UK, Australia කැම්පස් එකකම මාර standards කියලා ඒක මහ පිස්සු කතාවක්. කිසිම reputation එකක් නැති, සල්ලි හොයාගන්න දඟලන කැම්ප්ස් ඕන තරම් තියෙනවා. ඒවා ගැනයි මම කිව්වේ. ගොඩක් දුරට ලංකාවට එන්න ඉඩ තියෙන්නෙත් ඒ වගේ එවා තමයි.

[/QUOTE] machan uba hithanne harward,yale . oxford ,cambridge wage uni lankawe branch dai kiyalada:lol: machan example 1k widiyata china ,singapore malaysia wge ratawal diha blapan..... swinburn,monash. nottingham wge rankins uni wala branches tynwa.. uba khmda kiyanne reputation nathi campus lankawata enawa kiyala.. ehema awath 1ta yana aya danaganna one eata enter nowi inna.... uba katha karanawanm rankings gana lankawe 1 uni 1kwat top uni1000 athulewah na...
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
machan private uni kiyanne ehema lesiyen patan ganna behene.patan gaththath maintain karanna bene. anika pita ratin ena private uni ekak kiyanne ada eye patan gaththa ewa newei machan. unta reputation ekak thiyenawa. un lankawe campus ekak demma kiyala unge degree quality eka adukaranne ne. api hithana tharan deka pahe weda un karanne ne ban..anika koi lokeda engineering degree ekak aurudu 3n denne. lankawe local ewane den oya mokadda degree ekak aurudu 3 karanna hadanne. private unis a wage weda karala unge degrees wala quality nethi karaganne ne.
uba kiyana vidihata machan salli walata degree denawanan ewa nawaththanna thamai ratakata government ekak thiyenne. un denaganna one ewa palanaya karanna

Marking yet another significant milestone in the Information Technology arena, Sri Lanka Institute of Information Technology (SLIIT) has launched an Electronic Engineering Degree in collaboration with the Sheffield Hallam University SHU, UK.

The new Degree programme runs for a three year period, the first two years of which entitle students to obtain a Diploma in Electronic Engineering (SLIIT) and BTEC Higher National Diploma in Electronic Engineering (Edexcel International UK). Students completing the Diploma, will have the opportunity to complete the final year of BEng (Hons) in Electronic Engineering of SHU either at SHU or at SLIIT.

http://sundaytimes.lk/091101/Education/ed17.html

SLIIT site eka down da koheda. Ekai meken gaththe.:P

Onna okai mama kiyanne quality maintain karanna one kiyala. UK walin awa kiyala hari yanne nehe.

Ehema ekak nehe. Lankawe pass wunama Hons degree denne awurudu 4n
 
ඔබේ මතය වැරදියි.:no::no::no:

ලංකාවෙ දැනට උපාධි අරන් පිටවෙන එවුන් ගාන 100 කින්වත් වැඩි වුනොත් ඒකත් හොඳ අපේ රටට.:)

අනික සල්ලි දීල තියා කොහොම හරි කැම්පස් යැව්වොත් A/L අඩු ලකුණු අරන් පාරෙ රස්තියාදු ගගහ හතර අතෙ යන්න හිටපු එකාගෙ ජීවිතය සාර්ථක වෙනව.:D

මෙහෙන් පිටරට වල පෞද්ගලික විශ්ව විද්‍යාල ඉගන ගන්න තියා ලමයව කඩේට යවන්නත් අම්මල බයයි. ඒක නිසා ලංකාවෙ කැම්පස් හදන එක ලොකු දෙයක්.:yes::yes:

අනික දුප්පත් ඉගනගන්න කෙනාට මුකුත්ම වෙන්නෙ නැහැ. මොකද ලක්ෂ 40 ක් 50ක් වියදම් කරගන ඉගනගන්නෙ ලංකාවෙ 30000-40000 පඩියට බඩගාන්න නෙමෙයි. උන් රට රටවල් වලට යනවා. ඒ ගියත් නොමිලේ එගනගන්න කෙනාට ඒ හින්ද රැකියා අවස්ථා අඩු වෙන්නෑ. කංකාවෙන් යන චුට්ටි දෙනාට වඩා ඉන්දියාවෙන්ම උපාධි පොරවල් ලක්ෂයක් විතර අවුට් වෙනව. ඇමරිකාවෙ ඒක ඩබල් ත්‍රිබල්. කැනඩාවෙ ඕස්ට්‍රේලියාවෙ ගත්තම අපේ අය 1% ටත් වඩා අඩුයි.:lol:

මොනා වුනත් ලංකාවෙන් උපාධි අරන් යන එකෙක්ටවත් කෙළ වෙන්නෑ. මොකද ඇමරිකාව කැනඩාව වගේ සීතල රටවල් වලට වඩා ලංකාව වගේ සමකය ආසන රටවල් වල අයට හොඳට හිතන්න පුළුව.( හොඳට මොළෙ තියනවා ඒක හින්ද ලංකාවෙන් යන ඉන්ජිනේරුවන්ව පිටරට එවුන් පැනල ගන්නව. ඒක හින්ද දුප්පත් ඉගනගන්න අයට මේ පෞද්ගලික ශිෂ්‍යයන් හින්ද කිසිම අසාධාරනයක් වෙන්නෑ.
:no::no::no::no:

අනික මම ඉස්සෙල්ල කිව්ව වගේ ලංකාවෙ අයට හොඳට වැඩ පුළුවන්. A/L ගොඩක් ම බැරි වෙන්නෙ ලංකාවෙ තියන ගොං අද්‍යාපන ක්‍රමේ නිසා. ( මාසෙන් මාසෙට සිලබස් මාරු කරනවා) අපේ S3 ගත්ත එකෙක් USA වල දාල ආයි ඉගැන්නුවොත් ඌට A3 ගන්න පුළුවන්. ලංකාවෙ තියන්නෙ GCE. ඒක තමයි පරණම එක. තව GCSC වගේ ගොඩක් ඒව තියනව. අනික් ක්‍රම ගොඩක් ලේසියි. මෙහෙ අද්‍යාපන ක්‍රමේ තියන වරදට අපි විඳවන්න ඕනෙ නෑ කියලයි මමනම් කියන්නෙ:yes::yes:
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
KVR said:
machan uba hithanne harward,yale . oxford ,cambridge wage uni lankawe branch dai kiyalada:lol: machan example 1k widiyata china ,singapore malaysia wge ratawal diha blapan..... swinburn,monash. nottingham wge rankins uni wala branches tynwa.. uba khmda kiyanne reputation nathi campus lankawata enawa kiyala.. ehema awath 1ta yana aya danaganna one eata enter nowi inna.... uba katha karanawanm rankings gana lankawe 1 uni 1kwat top uni1000 athulewah na...

Mama kiyana ekamane ithin me kiyanne. :lol::lol:

Oxford, Cambridge wage un nemei satha pahakata wedak nethi un enne thama ida thiyenne

Sira un enawanam kisi prashnayak nehe. :):)

Un BSc Eng (Hons) eka lesiyen denakota kattiya enter nowi indi. Balagena hitapan. :lol::lol:
 
Marking yet another significant milestone in the Information Technology arena, Sri Lanka Institute of Information Technology (SLIIT) has launched an Electronic Engineering Degree in collaboration with the Sheffield Hallam University SHU, UK.

The new Degree programme runs for a three year period, the first two years of which entitle students to obtain a Diploma in Electronic Engineering (SLIIT) and BTEC Higher National Diploma in Electronic Engineering (Edexcel International UK). Students completing the Diploma, will have the opportunity to complete the final year of BEng (Hons) in Electronic Engineering of SHU either at SHU or at SLIIT.

http://sundaytimes.lk/091101/Education/ed17.html

SLIIT site eka down da koheda. Ekai meken gaththe.:P

Onna okai mama kiyanne quality maintain karanna one kiyala. UK walin awa kiyala hari yanne nehe.

Ehema ekak nehe. Lankawe pass wunama Hons degree denne awurudu 4n

ඔව් ඉතින් සම්පුර්ණයෙන්ම එක අවුරුද්දක්ම රැග් එකටයි , උද්ඝෝෂණ , උපවාස , මැරකම් , මිනීමැරුම් වලටනෙ වෙන් කරලනෙ තියන්නෙ:lol::lol::lol:
 
:rofl::rofl:

mehe godark (first) degree 3 year

UK education quality is very high & is respected everywhere in the world

its good news for sri lankan students who want to study engineering & get a degree from UK in sri lanka

how are the fees in sri lanka for that course ?
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ශාන් සඳරුවන්;7581369 said:
ඔව් ඉතින් සම්පුර්ණයෙන්ම එක අවුරුද්දක්ම රැග් එකටයි , උද්ඝෝෂණ , උපවාස , මැරකම් , මිනීමැරුම් වලටනෙ වෙන් කරලනෙ තියන්නෙ:lol::lol::lol:
:lol::lol:
 
අනික ඔය තීරණය ටොපියක් කකා ඉන්නකොට ආපු සිතුවිල්ලක් නෙමෙයිනෙ. හෙන විද්වතුන් සෙට් එකක් එක්ක කතාකරල තමයි ඕක අරන් තියන්නෙ:nerd::nerd:
 
KVR

Member
Jan 27, 2009
134
3
0
Mama kiyana ekamane ithin me kiyanne. :lol::lol:

Oxford, Cambridge wage un nemei satha pahakata wedak nethi un enne thama ida thiyenne

Sira un enawanam kisi prashnayak nehe. :):)

Un BSc Eng (Hons) eka lesiyen denakota kattiya enter nowi indi. Balagena hitapan. :lol::lol:

machan bahutarayak igena gane hoda job 1 karanna ,,, so it depends on level of qualification + woking experience & skills ... ethanadi quality skills nati un kapenawa khmath .......@ end of the day gov uni, pvt uni walinui qualty set 1 thamai udata enne ethanadi a3k aran campus yanna bari una ayatah campus giya ayatah awasiyak wenne na ... this is equitable system for both....
 
:rofl::rofl:

mehe godark (first) degree 3 year

UK education quality is very high & is respected everywhere in the world

its good news for sri lankan students who want to study engineering & get a degree from UK in sri lanka

how are the fees in sri lanka for that course ?

ow
degree ekata pitipassen (UK) kiyala thibbahama (Sri lanka) kiyala thibbahama kochchara hondayida:):)
 
aroshj

Well-known member
  • Apr 5, 2007
    1,355
    517
    113
    In my studio
    mama nam kiyanne pvt uni hedena eka hodai...mokada lankawe nethi degree lankawema idegana karanda puluwanne...eg:- Audio Engineering....
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ශාන් සඳරුවන්;7581369 said:
    ඔව් ඉතින් සම්පුර්ණයෙන්ම එක අවුරුද්දක්ම රැග් එකටයි , උද්ඝෝෂණ , උපවාස , මැරකම් , මිනීමැරුම් වලටනෙ වෙන් කරලනෙ තියන්නෙ:lol::lol::lol:

    උඹ හිතන් ඉන්නේ එහෙම කැම්පස් වැහුවහම අනිත් අවුරුද්ද උගන්නනේ නැහැ කියලද? :lol::lol:

    මුකුත් දන්නේ නැතුව මෝඩ කතා කියන්න එපා.

    මම දුන්නේ charith_nim අවුරුදු 3න් Engineering degree දෙන්නේ නැහැ කියන එකට උත්තරයක්. උඹ මොනවද මේ කියන්නේ?

    මේ ත්‍රෙඩ් එක උඹ කියෙව්වද? කියවලා බලපන් මම මොන පැත්තෙද කියලා.;)

    මම කියන්නෙ private කැම්පස් වල quality maintain කරන්න ඕනා කියලා විතරයි.

    ඒක UK, Australia කියල default එනව කියල හිතන්න එපා කියලා මම කියන්නේ.