පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

meeka

Well-known member
  • Oct 1, 2008
    5,481
    6,335
    113
    කැම්පස් select වෙච්ච අය ඒකට යන්න...
    බැරි වුනු අයයි, සල්ලි තියන අයයි, කැමති අයයි privet කරන්න...
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ.. මොකද වෙන්නේ.. ?
    කවුරු මොකේ කලත් වැඩ දන්න වැඩ කාරයා විතරනේ ඉහලට යන්නේ... :)
    බින්දු;17282438 said:




    මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්‍රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    Sira sira...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් කියන්නේ නෑ pvt uni හොඳ නෑ කියල. මොකද මාත් එහෙම එකක ඉගෙන ගත්ත නිසා. හැබැයි මටත් රජයේ එකකට යන්න තිබ්බා. හැබැයි මම ආස කරන ඩිග්රි එක කරන්න තරම් සුදුසුකම් මදි උන නිසා pvt uni ගිහින් හරි මම කැමති ෆිල්ඩ් එක තෝරගත්ත. මගේ අවස්ථාවෙන් කවුරුහරි කෙනෙක් ප්‍රයෝජන ගන්න ඇති. ඒ ගැන සතුටුයි.
    තමන් කැමති දෙයක් ඉගෙන ගන්න ඕන කෙනෙකුට නිදහස තියෙන්න ඕන. හැබැයි නිදහස් අධ්‍යාපනය හැමදාටම තියෙන්න ඕන. මොකද හැමෝටම සල්ලි දීල ඉගෙන ගන්න බැහැ නේ.

    නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් සුරැකිය යුතුය.

    :yes::yes::yes:

    well said !
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :dull::dull::dull::dull::dull:


    මටත් යකෝ ලෝන් එකක් ගහලා හරි කමක් නැහැ
    ඩබල් මේජර් 3,4 ඔහොම ගන්න කියපන් ප්ලේස් එකක්
    මෙම කියන්න බැරි නං දාපන් පි.එම එකක්

    අනේ හුත්තේ මහන් තාත්තේ

    මේ කපස් ගොන් පාක්කු දන්නා හුට්ටක් නැහැ


    ලබ්බට කොටු ගහන්න වගේ කුහක කමින් පුපරණ සැන්ටා පාක්කු

    :rofl::rofl::rofl:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට.

    මේ මම අවසාන වරට මේ එළකිරිය ගැන යහපත් චේතනාවෙන් එන දවස.ත්‍රෙඩ් එකකින් මිනිහෙක් මනින්න තරම් උඹලට මාර මොලයක් තියෙන්නේ.අර එකෙක් මගේ ඉංග්‍රීසි දැනුම ගැන මම දාපු ත්‍රෙඩ් එකකින් මැනලා තිබුනා.තව එකෙක් මහ බැංකු මගුලක් උස්සන් ඇවිත් තිබුනා..මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.ඉංග්‍රීසි එක Just ජෝක් එකක්.සිරාවට මට ඉස්සර ඉංග්‍රීසි බෑ.උසස්පෙළ ඉංග්‍රීසි ෆේල්.ඒත් ඒ මම ඉංග්‍රීසි කලේ නැති නිසා.දැන් ඒවටත් එක්ක හරියන්න කඩ්ඩ හැදිලා.
    අනික මහ බැංකු.ඒක හෙව්වේ මට නෙවෙයි.මගෙත් එක්ක ඒ දවස් වල හිටිය රූමට.ඌ ජපුර මැනේජ්මන්ට්.ඌටයි බැංකු යන්න ඕනෑ වුනේ.
    තව එවුන් අහලා තිබුනා මම ඩොකෙක් කථාවක්.උන්ගේ දැනුම තමයි.වෛද්‍ය විද්‍යාවට MBBS විතරක් නෙවෙයි තියෙන්නේ.එහෙව් එවුන් තමයි ඇවිල්ලා පතුරු යන්න බොග දැම්මේ මෙතන.
    අර Art A තුන හා මැත්ස් S තුන ගැන කිව්ව කථාව මරු.ඒකට සමහරුන්ට රිදිලා තිබුනා.සාම්ප්‍රධායික විදිය ඈත ගමේ දුප්පත් ගොවියා ගැන කියාගෙන ඇවිල්ලා තිබුනා ඒකට උත්තර දෙන්න.පව්.
    අනික,රාජ්‍ය විශ්ව විද්‍යාල පාරට බහින්නේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියන කථාවේ මෙහෙම දෙයක් තියෙනවා.පාරට බහින අයට එහෙම ඕනෑ වුනාට පාරට බස්සන අයට එහෙම ඕනෑ නෑ.උන්ට ඕනි මේක හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන පැසව පැසව පරිස්සම් කරන්න.ත්‍රිමා විතානගේ,වෙනුර එදිරිසිංහ සොයුරන්ගේ (මම පුද්ගලිකව ඉතාම ගරු කරන චරිත දෙකක්) කතා කියවලා බලන්න.ඔවුන්ට සැබෑවටම ඕනෑ වුනේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න.එදා ගෙනාපු ධවල පත්‍රිකාවට එරෙහිව ජීවිතේ දුන්නේ එකයි.අදටත් අන්තරේ ඒ වීර චරිත විකුණනවා.එක සැරයක් ජපුර කැන්ටිම් එකේ ගහපු මේ වීරයන්ගේ ඡායාරූප විල්බැරෝවක පටවන්ගෙන යනවා මම හරිම අවුලෙන් බලන් හිටියා.ඒ ඒ මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.අන්තරේ කෙලෙපු පිස්සු නිසා.
    මම සරල දෙයක් කියන්නම්.නිකම් හිතන්න යාපනය විශ්ව විද්‍යාලය.උන් මේ එක මගුලකට මැරෙන්න හදනවද..පෙරේ,UOC,ජපුර තියෙන හැම එකම වගේ එහෙත් තියෙනවා.උන් නැහෙන්න හදන්නේ නෑ.උන් ඉගෙන ගන්නවා.වෙලාවට උපාධිය අරන් එලියට එනවා.ඒත් එලියට ආවට පස්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කරනවා.මෙහේ ඉන්න එවුන් එහෙම නෑ.බැච් එකේ කෙල්ලෝ අතර පොරක් වෙන්න දේශපාලනේ කරන එවුනුත් මම දන්නවා.

    අනික තව තැනක කියවුනා පුද්ගලික විශ්ව විද්‍යාල රජයේ ඒවාට මඩ ගහනවා කියලා.මම එහෙම එකක් දැකලම නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න "පට්ට මොල" එහෙම කලාට අරම එකක් මම දැකලා නෑ.අර සයිටම් එකට ගහන ගැහිල්ල.මම දැක්කා එක වෛද්‍යවරුන්ගේ සංගමයක් කියලා තිබුනා සයිටම් එකට සායනික පුහුණුව දුන්නොත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජනය කරනවා කියලා.මට හිනා ගියේ ඒකට නෙවෙයි.ඊට යටින් තව එකෙක් කියලා තිබුනා සයිටම් එකේ අඩුව "සායනික පුහුණුව අවම වීම" කියලා.පත්තරේ Ceylon Today.දැන් මේ කතා දෙක ගත්තම් කවුද කුහක.මෙතන තියෙන්නේ මේ මහත්තරු හිතන් ඉන්නවා ඒ රස්සව උන්ට විතරයි කියලා.දැන් බැලුවම ලෙඩ්ඩු මරන්නේ කවුද..
    අනික,මීට කාලෙකට කලින් මේ රටේ වෛද්‍යවරු වුනේ සල්ලි තියෙන පරම්පරාව.මේක වැරදියට තේරුම් ගන්න එපා.මම කියන එක තේරුම්ගන්න උත්සහ කරන්න.ඉතින් එයාලට වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.ඒක එදා ගරු වෘත්තියක් වුනා.අද වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට හොයන්න පුලුවන් ජොබක් කියන මතය තියෙන්නේ.ඒ මතය පෝෂණය කිරීම වෙනුවෙන් තමයි වෛද්‍යවරු වෙනම ගෝත්‍රයක් ලංකාවේ හදන් ඉන්නේ.ඒකේ ඉන්න පුලුවන් එයාලට විතරයි කියලා මතයක.දන්නේ නැත්තම් දැන ගන්න.රාජ්‍ය සේවයේ පරිපාලන නිළධාරීන් කරන්න ඕනෑ රස්සා පවා ගැවිලා තියේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් ඒකට දාන්නේ වෛද්‍යවරයෙක්.ඒ එයාලගේ ගෝත්‍රය රැකගන්න.සයිටම් එක හොඳයි කියලා මම මෙත කියන්නේ නෑ.ඒත් ඒකට නඟන චෝදනා වැරදියි.මට ටයිප් කරන්න වෙලාවක් නෑ.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා බලන්නකෝ.
    අනික, Final MBBS විභාගය තමයි තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්ගේ උපාධිය.එයා වැඩ කරන පළමු රෝහල.මේවා ඒ ඒ වෛද්‍ය පීඨවලින් වෙන වෙනම තියන්නේ නෑ.ඒක වෛද්‍ය සභාව තියෙන විභාගයක්.ඒ නිසා සයිටම් එකට බොරු කරන්න බෑ.සයිටම් ළමයි ලියන්නෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයි ලියන විභාගයමයි.
    අනික,ලංකාවේ පුද්ගලික ඉංජිනේරු උපාධි දෙන්න පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද.ඒවාට ඉංජියෝ මැරෙන්න හැදුවේ නෑ.ඒ උන්ට බැරි නිසා නෙවෙයි.උන් දන්නවා මොකා මොකෙන් උපාධි අරන් ආවත් වැඩ කරනකොට දක්ෂය උඩට ඇවිත් හොරා යට යනවා කියලා.ඒකයි මොරටුවේ එවුන් බයිලා නවත්තලා ඉගෙන ගන්නේ.අවුරුද්ද අවසානේ ගිහින් බලපන්කෝ උන්ගේ ප්‍රොජෙක්ට් වල සුපිරි IDEAS.මෙඩ්ඩොන්ට මෙන්න මේ භය තියෙනවා.ඔය කියන වෛද්‍ය ශිෂයෝ රටේ ලෙඩ්ඩු ගැන හිතනවා නම් ඉස්සෙල්ලා පාරට බහින්න ඕනි දැනට රස්සව කරන වෛද්‍යවරුන්ට විරුද්ධව.උන් මරන ලෙඩ්ඩු ගාන ඊට වැඩියි.:yes:

    අම්මලා තාත්තලා නැත්තම් තනියම චූ කරන්නත් බැරි බයියෙක් කියලා maxboysl කියලා තිබුනා.:no:මට ඒකට කියන්න තියෙන්නෙත් ත්‍රෙඩ් එකකින් මනුස්සයෙක් මැනලා ඔලුවට එන වචන එහෙමම කියන්න තරම් පිම්පි කටක් ඌට තියෙන්නේ උගේ අම්මා තාත්තා ඌට චූ කරන තැන වරද්දලා කියාදීපු නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ.:dull:ඌ මේ එළකිරියේ හෙන බුද්ධ ටෝක් දෙන මාර ඇරිස්ටෝටල් කෙනෙක් වගේ හිටියට ඇත්තටම ඔය උකාරිස්ලා ගැන හොයලා බැලුවොත් මේ වගේ නෙට් එකේ ගොන් හුයන්නවල් වෙනවට වඩා දෙයක් ඕකුන්ට බෑ.:angry:මේ රටේ ඉපදුන තවත් සරීර ක්වන්ධයක් විතරයි ඉතින්.ඕවා බුදු බණෙත් තියෙනවා.මට ඌ ගැන හිතෙන්නෙම එදා බුදුන්වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී ඒවා බොරු කිය කිය හෙලුවෙන් ගිය අර අනිත් සෙට් එක.:yes:ඌ ඒ වගේ.මොන ත්‍රෙඩ් එක කවුරු දැම්මත් ඌ ඇවිල්ලා පොර වෙනවා.ඕවා ලෙඩ.(සොරි මචං උබට වැරඩි දෙයක් කියවුනා නම්):confused:
    අනික,මේකේ ලොකු ටෝක් දුන්න එවුන් ඔක්කොම රජයේ විශ්ව විද්‍යාල වලම ඉදන් තෙල බෙද බෙද ඉන්න අය.මම ඔය දෙකේම හිටියා.දන්නෝ දන්නවා ඇති ජපුර රැග ගැන.අනික මම මේ ත්‍රෙඩ් එක සිරාම මූඩ් එකක දාපු එකක් නෙවෙයි.එකෙක් කියලා තිබුනා මම මගේ හෙලුව පෙන්නුවලු.ඔව් මචං.මම මගේ හෙලුව පෙන්නුවා මේ වාක්‍ය දහයක් පහලොවක් දාලා.අනේ සොරි බං උඹ අවුල් වුනා නම්.මගේ හෙලුවේ එහෙම එකක් තියෙනවා උඹේ තියෙන්නේ එතන හිස් තැනක් වුනාට.අන්තිමට කියන්න තියෙන්නෙත් මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෙච්ච්ර සීරියස් අරන් නෙවෙයි.ඒත් ඒක මේ ඉන්න සමහර පණ්ඩිත උකන්නලා ඒක මට එළකිරිය එපාම වෙන තැනට ගෙනල්ලා නැවැත්තුවා..එකට පිං ඔක්කොටම වැඩිය.මම එළකිරියට එනවා.මේ තියෙන ඒවා කියවනවා.ඒත් මම මතක තියාගන්නවා මම ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා.

    බොහොම ස්තූතියි.ඒවගේම මේ එළකිරියට වැදගත් දේවල් දෙන මිතුරන්ට පිං.ඔවුනට තව තවත් ප්‍රඥාව පහලවෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes::yes:

    ??????????????????
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මේකට නම් ගොඩාක් රිදෙයි ඔය අනාතයොන්ට​
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    art faculty එකකටවත් යන්න බැරි උණු පඟර නාට්ටෝ ඔහොම කියනවා ඉතින් ,, නිකන්ම ලැබෙන එක ගන්න දන්නේ නැති උන්, අම්මලා තාතතලගේ සල්ලි වියදම් කරන එක හොඳයිලු,,, ගොන් කතා කියන්න එපා බන්

    උඹේ ඔයා වටිනා මොලේට හිතෙන්නෙ නැද්ද​.. Arts වලින් A 3ක් අරන් Art fac ගිය එකාට වඩා S3.. 2S 1C .. CCC වගේ අරන් Maths වලින් Private ගිය එකා වැඩ්ඩෙක් කියලා :yes:

    ලොලෙ ලොල් ආහ්.ඉස්කෝලේ යන කාලෙ දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කරලා කරලා ඒ ලෙවල් හරියට පාස් උනෙ නෙති අනාතයෙකුගේ හෙළිදරව්වක් කියලා දාපන් ටොපික් එකට. :lol::rofl:

    මචං මුලින් කියන්නෝන,
    මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

    විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
    මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

    පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

    පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

    මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

    ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

    මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

    --------------------------------------------------------------------------------
    පසු තැවෙන්න කලින්

    අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
    උඹල නාපු හින්ද
    ඒ වගේම හැමෝටම
    උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
    අයිතියක් තියෙන්න ඕනි මචං
    එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
    ජීවිතේම උගස් කරලා
    පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
    තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
    සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
    ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
    උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
    රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
    මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
    ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
    ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
    අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
    උඹලට පසු තැවෙන්න වේවි
    හිත රිදුන නම් සමා වෙයං
    කට කෑවත් මේ ඇත්ත කියනව මං
    --------------------------------------------------------------------------

    මට තොපිලගෙ අමුම අමු ගොබ්බ කමෙන්ට් කියව කියව ඉන්න වෙලාවක් නෑ ඔීයි!
    රට හරකෙක් දාපු එකක් දැකලයි කොමෙන්ට් කලේ
    මම ඉගෙන ගන්නෙ මගේ සල්ලි වලින්!!
    නිකන් පොර ටෝක් නොදී ඉදපන්!
    ප්‍රවුඩ්ලි සේ.. මගෙ යාලුවත් එහෙමයි!!
    :yes:
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මිදී තිතයි ....නරියෙක් මිදී කඩන්න උඩ පැනලා උඩ පැනලා බැරි උනහම කිවුවලු




    - ඉසොෆ් ගේ උපමා කතාවක් ඇසුරෙනි _
    :D:D:D:D
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ මගේ නම කියලා තියන නිසාම උත්තර දෙනන්නම්.......පැහැදිලිවම උබ මට වඩා උගත් වෙන්න පුළුවන්.. මම මචං al කරලා කම්පුස් අන්න බැරිඋන පොරක්. මචං සල්ලි දීලා ඉගන ගන්නේ. මහන්සිවෙන්ව, හම්බ කරනවා. ඒගැන ගන්නවා. හෙන කට්ටක කනවා. ඒ කටටම කනවා මචං ආණ්ඩුවේ කැම්පස් වල උනුත් සමහරවිට කට්ට නොකන අයත් ඇති. හැබැයි ඉගන ගන්නවා කියන වැඩේ ලේසි නැහැ මචං. කාටත්. අනික මම ගැන මගේ ලොකු කමක් ගැන මම කොතැනවත් කියල නැහැ


    උබේ පුද්ගලික සුදුසුකම් , උබ මොන කරනවද කියලා මම කොහෙත් කියලා නැහැ. මම දන්නෙත් නැහැ මට වැඩකුත් නැහැ. උබ මහබැංකුවේද ඩොක්ටද කියල මම ඇහුවෙත් නැහැ. උබ ජර්නලිස්ට් කෙනෙක් කියලා මන් හිතං හිටියේ. උබ මට එහෙම කිවුව. අර අවන්ත ආටිගල ගැන කතාකරනකොට. අවනත අටිගලට සම්මාන හම්බෙනකොටම උබටත් ඒ සම්මනෙම හම්බුනා කියල. හැබැයි අවනත අටිගලට සම්මාන හම්බුනාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. උබ කිවුව මන් විශ්වාශ කළා. එච්චරයි.

    සරලව කිවුවොත් මම බැනල තියෙන්නේ. උබ රජයේ විශ්ව විද්‍යාල වලට , ඒවගේ ඉගන ගන්න අයට. හිතාමතාම අපහස කරලා තිබ්බ නිසා. ඉගන ගැනීමේ වටිනාකම් දන්නා එකෙක් ඉගන ගන්න තව කෙනෙක්ට ගරහනවා කියල හිතන්න අමාරුයි. උබට ගොඩක් කට්ටිය මඩ ගහලා තිබුනා. මම කොහෙවත් දොසක් කියල තිබුනේ නැහැ පුද්ගලික දේවල් වලට. හැබැයි උබ දාපු කරනු හා උබ දාපු අරමුණට බැන්න. ඇත්තටම උබ කතා කරලා තියෙන්නේ පුද්ගලික පැත්ත උඩින් තියලා. රජයේ ඒවගෙන් ආවත් pvt අවත මොලේ නැති එකාට ෆීල්ඩ් එකේ ඉන්න බහ. උබලට එක ත්රෙනවා ඇතිනේ. උබට ඒවා හොදට වැදිලා තියනවා. මම හිතනවා මම වැරදි දෙයක් කරලා කියලා නැහැ කියලා. පොදුවේ කිසිම කෙනෙක්ට අපහස කරන්න එපා. ඇත්තටම උබ වගේ කෙනෙක්ගෙන් මෙහෙම් ත්‍රෙඩ් එකක් බලාපොරොත්තු වුනේ නැහැ. උබට මම උබ ගැන හිතන විදිය වැදගත් නැති වෙන්න පුළුවන්. කොහොමත් උබත් එක්ක තරහ වෙන එකවත් යාළුකම් පවත්වන එකවත් කිසි අර්ථයක් නැතිවෙන්න පුළුවන්. තමන් කරනදේ තමයි පස්සෙන් එන්නේ...... එක මතක තියාගන්න...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිංදු කියලා තියන ඩේ හරිම උත්තරේ කියලා හිතනවා කියවලා බලන්න
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බිංදු කියලා තියන ඩේ හරිම උත්තරේ කියලා හිතනවා කියවලා බලන්න

    :P:P අම්මපා මූටත් ලෙඩ හොඳ වෙලා රෙස්ට් කරන්නවත් හිතෙන්නේ නැති හැටි. වලි ත්‍රෙඩ් එකම බම්ප් කරලා ගන්නවා :D:D
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;17347716 said:
    :P:P අම්මපා මූටත් ලෙඩ හොඳ වෙලා රෙස්ට් කරන්නවත් හිතෙන්නේ නැති හැටි. වලි ත්‍රෙඩ් එකම බම්ප් කරලා ගන්නවා :D:D

    kiriye kaalen kaaleta ena wali thread neh bn mewa :dull:
    mewa dekalama epa wela dan :P
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    lol waren ponnayo ape campus eketa north india walatath wada lassana kello pennanna.
    ponnunta ridila rep kapai:rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    lol waren ponnayo ape campus eketa north india walatath wada lassana kello pennanna.
    ponnunta ridila rep kapai:rofl:

    sonnayata loke inna lassanama kello inne north india wala da ???
    Ridei™ :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    lol waren ponnayo ape campus eketa north india walatath wada lassana kello pennanna.
    ponnunta ridila rep kapai:rofl:

    :nerd: :P fashion designing curz ekata ena kello da
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    umba gwiteta campus giyapu ekekda katha karanne?yako apita kahan na picket kara kara ka gahanda.ehema karana hinda tama thope lamaitat owa rakila thiyenne.apitha athal ganda rag karan na mokekwa wath.campus awama thiyana oluwa nati karala uwa polowe paya gahapu ekekwa karanda.yako thread dapan hari dee.
    kello gana katawa nam patta.ada wenna chaccy bonet manawath nati un inne.