බින්දු;17357223 said:
මම වෙන ඒවත් උගන්නල ඇතිවදුරාට කෙහෙල් කවන එක ගැන එහෙම
පොඩි අකුරෙන් දාපන්කෝ. තවම ඇස් පේනවා
අපි ඉතින් යන්තම් ඇස් 3ක් දාලා කොළබ ඔබතුමාලගේ කොටා එකට කෙලලා අනුරාදපුරෙන් ආපු අය
ඔබතුමාලා වගේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක ලගින් තියන්නවත් සුදුසු නැති හාල් කෑලි. ඔය ආචාර්ය තුමාටත් මගේ පල් හෑලි කියවලා වෙලාව නාස්ති වුනා නම් සමා වෙන්න![]()
![]()
![]()
![]()
අනේ පල පකෝ යන්න.මම මේ එළකිරියේ ඉන්න එකෙක්.මෙක ෆේක් එකක්.මේක හදන් ආවේ උඹයි,අර ජාඩු කියන එකාටයි දෙකක් කියලා යන්න..
උඹට ඉස්සෙල්ලා කියන්නම්..
උඹ මෙතන පකේ ටෝක් දැම්මට උඹලා තමයි පොන්නයෝ මේ රටේ කුහකකමේ ලාංඡනේ.මම හැංගි හැංගි ඉන්නේ නෑ.කෙලින්ම කියනවා.මම ජපුර පැරා මෙඩිසින්.(ජඩු කියන පකා ජපුර කිව්වනේ)
අඩෝබිංදුවෝ..පේන විදියට උඹ හෙට අනිද්දා මෙඩිකල් ෆැකලිටි එකකින් එලියට දාන්න තියෙන කුණු බිත්තරයක්.තෝ රටේ අධ්‍යාපනය ගැනයි,සම අයිතිය ගැනයි කිව්වා.
කැරි වේසයෝ..තොපිලා නෙවෙයිද අපි මහන්සි වෙලා කැම්පස් ආවම අපිට නිදහසේ උපාධිය කරගන්න දුන්නේ නැත්තේ.අපේ උපාධිය අවුරුදු තුනට අඩුකරන්න කියලා උසාවි ගානේ ගියේ.අපිට අවුරුදු තුන කරන කම් දවස් හතරක් ස්ට්‍රයික් කලේ..කියපන් කැරියෝ..අන්තිමට අපි ඒක අවුරුදු හතර කරන්න කියලා මැරෙන්න හදද්දී අර තොපිලගේ සංගමේ පකඩ පාදෙණිය ශේෂ්ඨාධිකරනෙට ගියේ තොපිලගේ තියෙන කුහක කමට නැත්තම් වෙන _ම්මගේ පොයියටද යකෝ..
අපේ එවුන්ට කරාපිටියේ ෆැකලිටි එකට එන්න නොදී,අපිට ඒකේ කැන්ටිමෙන් තේ උගුරක් බොන්න නොදී බලු වැඩ කලේ සයිටම් එවුන් නෙවෙයි.උඹලා වේසියේ.
පේරාදෙණියේ ඉන්න අපේ එවුන්ට මහනුවර Hospital එකයි, පේරාදෙණිය Hospital එකටයි යන්න නොදී ඔය උඹ කියන හෙන ගේම දීලා කැම්පස් ආපු අපේ එවුන්ට කුරුණෑගල Hospital එකට පැය 4ක් බස්වල හිටගෙන යන්න වුනේ උඹලා වගේ කුහක වේසියෝ හින්දා යකෝ..
වරෙන් ඇවිත් කියපන් මේවා කුහකකම් නෙවෙයිද...?
තෝ අර ස්ට්‍රයික් එකක් ගැන කියලා තිබුනා.යකෝ ලෙඩෙක් මැරෙන වෙලාවේ දුවන් ඇවිල්ලා උන්ව බේරගන්නේ තොපි නෙවෙයි.වෝර්ඩ් වල ඉන්න නර්ස්ලා.උන්ට දෙන දඩ පුහුණුව නිසයි ලංකාවේ සෞඛය සේවය උඩ තියෙන්නේ.

තෝ වගේ කැරි කුහකයෝ නිසා නෙවෙයි.
වෙන රටක නම් උඹලට ෆෝන් බිල වැඩිකරගන්නයි,කාර් පර්මිට් එක වැඩි කරගන්නයි,අදින රෙද්දට ගෙවන ගාන වැඩි කරගන්නයි ස්ට්‍රයික් කරන්න දේවි.මේ ලෝකේ ඩ්‍රග්ස් හදන කම්පැනි වලට වැඩියෙන්ම කඩේ යන්න මේ ලංකාවේ දොස්තරලා කියලා මම භය නැතිව කියනවා.අපි ඖෂධවේදී උපාධියේ හිටපු දැන් ජොබ් කරන අයියලා අපිඅ ඒව කරුණු එක්ක ඔප්පුකරලා තියෙන්නේ.


මෙන්න මෙච්චරයි පොන්නයෝ තොට කියන්න තියෙන්නෙ..
තොපිලා මේ සයිටම් එක නවත්තන්න දගලන්නේ වෙන කිසි හේතුවකට නෙවෙයි.අනාගතේ හම්බුකරන්න තියෙන කුට්ටිය අඩු වෙන නිසා...


අපි කියන්නේ දැනගෙන.ඇවිත් මේවට උත්තර දියන්.ඊට පස්සේ දෙන්නම් තව බඩු.වරෙන්කෝ...

[
Last edited:











