ඒ කෙසේ නමුත් කාපු පතේ රීම , ඉතාමත් පහත් ක්‍රියාවක් , ඒ වගේම ගගෙන් වතුර බිලා මුහුදට ආවඩිමද සක්කිලි ක්‍රියාවක්
අද රටේ කුඩු කොමිස් ආර්ථිකය තුල , ඒවායින් යැපෙන්නන්ට ගවර්.යුනි ඕනා නැත , නමුත් මේ රටේ බහුතරය තාමත් , තුන්වන පන්තියේ අමාරුවෙන් දුවන මව්පියන්ගේ දරුවන්ය , අද ආශ්චර්ය තුල ඒවා පෙන්නේ නැත
වචනයකින් හෝ , නිදහස් අධ්‍යාපනයට ගැසීම කුප්ප ක්‍රියාවක්
ජේමිස්බන්ඩා007;17279634 said:
මහත්තයගෙ පට්ටම් ටිකෙන් දැන් වැඩක් නැ මහත්තයො.මහත්තයා කිරියෙ කාටත් හෙලුව පෙන්නල ඉවරයිනෙ..එක ලස්සනයි කියන මිනිස්සුත් මෙතන ඉනන්වා.....මහත්තයා නිදහස් අධ්‍යාපනය ගොඩ නගන්නද මෙ කතා කරන්නෙ.......
බම්බුව.....
නිදහස් අධ්‍යාපනයෙන් හැදෙන්නෙ මහත්තයල වගෙ අයනම් මෙ රටට කරන අපරාධයක් ඔක පවත්ත ගෙන යන එක...
අන්තිමට දාලා තියන මිම්මෙන් නම් මහත්යා ඔය දෙක සන්සන්දනය කරන්නෙ ... එකෙන්ම පෙනවා ඔය අණ්ඩුවෙන් ලැබුණූ උපාඬි ටික නිකන් කොල කැලි විතරයි....
සමහර විට මහත්තයට පෙන්නන්න ඕන වෙන්න ඇත්තෙත් ඒ ටිකම වෙන්න ඇති....

මචං මුලින් කියන්නෝන,
මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...
විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....
පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.
පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.
මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.
ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.
මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.
--------------------------------------------------------------------------------
පසු තැවෙන්න කලින්
අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
උඹල නාපු හින්ද
ඒ වගේම හැමෝටම
උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
අයිතියක් තියෙන්න ඕනි මචං
එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
ජීවිතේම උගස් කරලා
පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
උඹලට පසු තැවෙන්න වේවි
හිත රිදුන නම් සමා වෙයං
කට කෑවත් මේ ඇත්ත කියනව මං
--------------------------------------------------------------------------

පුතේ..මට මෙච්චරයි කියන්න තියෙන්නේ.මේ පෝස්ට් එක දැම්මේ මම..
මම උසස් පෙළ කලේ ජීව විද්‍යා අංශයෙන්.
මට
Physics A
Chemistry A
Biology B
මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ වෛද්‍ය විද්‍යා පීඨයේ මගේ පළමු උපාධියත්,University Of London LL.B මගේ දෙවන උපාධිය ලෙසටත් කරනවා.LL.B එක තවම ඉවර නෑ.
ම්ම්ම්...
තව එකක්.මට විරුද්ධව මම විශ්ව විද්‍යාල නවකවදය ගැන ලිව්ව පුවත්පත් ලිපියකට ඔහේලා වගේ රිදිච්ච ඇත්තෝ මේ වෙද්දි නඩුත් දාලා.මට පුලුවන් උපරිමය මම කරනවා නිදහස් අධ්‍යාපනයව් එනුවෙන්.මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති වීම ඉගෙන ගැනීමට බාධාවක් වුන.මම ආස නෑ සල්ලි තිබීම ඉගෙන ගැනීමට බාධාවක් වෙන අනාගතයක් දකින්න.
ශිල්ප කියන්නේ විශ්වයටම පොදුවේ සරිකරගන්න පුලුවන් සම්පතක්.කුහකකම් වලට ඒක නවත්තන්න දෙන්න බෑ
මේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1576443
අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්
[අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
මගුලක් කියනවා..
මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2


මේ බොරු කියන්න එපා මනුස්සයෝ doctor කෙනෙක් මොකෝ මහ බැංකුවේ බැංකු සහකාර interview අවේ නෑ කියල අවුල් යන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1576443
අනික doctor කෙනෙක්ට english බැරිද මේ තියෙන්නේ මේ මනුස්සය දාපු comment එකක්
[අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
මගුලක් කියනවා..
මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....
මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්..
http://www.elakiri.com/forum/showthread.php?t=1629748&page=2
elakiriya thiyena thak kalayak private vs govt uni wali thiyenawama thama![]()

උ කරන දෙය දොස්ත්රද නැද්ද හොයන එක අපිට වැඩක් නැහැ. තමන් කරපුවා තැන ගෙනියවී.උ කියපු එකටයි උත්තර දුන්නේ

ජේමිස්බන්ඩා007;17281391 said:කිරියට එන්නත් කලින් ඔබතුමා එවට ලියපු පොස්ට් කියවල තියනවා![]()

ජේවීපී.. පෙරටුගාමී... අනාථ අන්තර පොන්නයන්ට නම් සෑහෙන්න රිදෙයි..





ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද?අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..






රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...
.





අනේ බන් නිකන් ගොන් කතා කියන්න එපා. මටත් A/L වලින් physical යන්න තිබ්බා. නැත්නම් NDES යන්න තිබ්බ. එත් මම SLIIT කලේ. උඹ හිතනවා වගේ නිකන් සල්ලි දුන්න පලියට ඩිග්රි ගන්න බැහැ. නිකන් දෙන නිසා physical ගියා නම් ගුරුවරයෙක් වගේ වෙන්න තිබ්බ.
එහෙම නොකර SLIIT ගිය එක ගැන මම අද සතුටු වෙනවා.
මගේ අවස්ථාවෙන් කවුරුහරි තව එකෙක් ප්‍රයෝජන ගත්ත එක ගෙන මම සතුටු වෙනවා![]()





yako apith yanne private campus thamai. eh karumeta a/l hariyata goda daganna bari una nisa. mama maths karala 3S. habai art karala 3As gaththa ekekta wada mata place thiyenawa ape gewal paththe. anika private campus gihin unta salli dunna paliyata nikanma BSC MSC hambenne naha.
apine danne puka iragena guu naagena api adina adilla. Samahara government campus eun hithanne api salli dila giyama athata degree eka denawa kiyala.ekko un kamathi naha api salli wiyadan karala hari igena gannawata. naththan hethuwa mkakda kiyala mama dannaha. mama meh langadi kollupity yaddi dakka Art faculty eke issaraha lokuwata gahala "Malabe private campus kada wasa damanu" kiyala. ethakota unge ammagen wennathi api igena ganna one.
gon haththa





