මචං මුලින් කියන්නෝන,
මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...
විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....
පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.
පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.
මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.
ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.
මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.
--------------------------------------------------------------------------------
පසු තැවෙන්න කලින්
අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
උඹල නාපු හින්ද
ඒ වගේම හැමෝටම
උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
අයිතියක් තියෙන්න ඕනි මචං
එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
ජීවිතේම උගස් කරලා
පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
උඹලට පසු තැවෙන්න වේවි
හිත රිදුන නම් සමා වෙයං
කට කෑවත් මේ ඇත්ත කියනව මං
--------------------------------------------------------------------------
මේක නම් සිරාවටම ඇත්ත... බොක්කටම වදින්න කියල තියෙනවා...








මට ඒකට කියන්න තියෙන්නෙත් ත්‍රෙඩ් එකකින් මනුස්සයෙක් මැනලා ඔලුවට එන වචන එහෙමම කියන්න තරම් පිම්පි කටක් ඌට තියෙන්නේ උගේ අම්මා තාත්තා ඌට චූ කරන තැන වරද්දලා කියාදීපු නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ.
ඌ මේ එළකිරියේ හෙන බුද්ධ ටෝක් දෙන මාර ඇරිස්ටෝටල් කෙනෙක් වගේ හිටියට ඇත්තටම ඔය උකාරිස්ලා ගැන හොයලා බැලුවොත් මේ වගේ නෙට් එකේ ගොන් හුයන්නවල් වෙනවට වඩා දෙයක් ඕකුන්ට බෑ.
මේ රටේ ඉපදුන තවත් සරීර ක්වන්ධයක් විතරයි ඉතින්.ඕවා බුදු බණෙත් තියෙනවා.මට ඌ ගැන හිතෙන්නෙම එදා බුදුන්වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී ඒවා බොරු කිය කිය හෙලුවෙන් ගිය අර අනිත් සෙට් එක.

