පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

sumbaraya

Member
Aug 16, 2014
521
45
0
colombo
මචං මුලින් කියන්නෝන,
මම JVP නෙමේ... රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ... දැං හොඳ රස්සාවක් කරනවා... පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී නැත...

විශේෂයෙන් කියන්න තියෙන්නේ මේකයි,
මට උඔලා මොන කැම්පස් එකකට ගියත් කමක් නෑ බං. මම කියන්නේ නොදන්න දේවල් කතා නොකර හිටපන් කියලයි... උඔ රජයේ විශ්ව විද්‍යාලයකට ගියේ නැත්නම්, උඔ ඒ ගැන හරියට දන්නේ නැත්නම්, ඒ ගැන නොදන්න මගුල් කතා කරන්න යන්න එපා....

පහලින් තියෙන ටික නිකන් ලිවුවේ... කියන දේ වැරදි වගේ හිතෙනවා නම් අමතක කරලා දාපන්.

පෞද්ගලික විශ්ව විද්‍යාල හොඳ නම්, ඔය කියන ගින්දර කෙල්ලොත් එක්ක ඒක වත් හරියට ගොඩ දා ගනින්, මට නම් කිසිම ප්‍රශ්ණයක් නෑ බං. කාට උනක් කොහොම හරි හරි යනවා නම් අපිටත් සතුටුයි.

මට දුක උඔලට එක දෙයක් අමතක වෙච්ච එක. ඒ තමයි, උඔලා ගොඩක් දෙනා ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යන්නේ තමුන්ගේ අතේ සල්ලි වලින් නෙමේ කියන එක. තමන් ගේ දෙමාපියෝ අමාරුවෙන් හමබ කරන සල්ලි තමා ඕවට වැය කරන්නේ. උඔලත් කවදා හරි උඹේ දරුවෙක්ව ප්‍රයිවෙට් කැම්පස් දාන්න උන දාක තේරේවි බං ඒකේ අමාරුව.

ඒ නිසා රජයේ කැම්පස් යන්න බැරි උනා නම්, ප්‍රයිවට් ගිහින් ගොඩ දා ගනින්, යන්න බැරි උන තැනට ගරහන්නේ නැතිව.

මම ඊයේ ෆේස් බුකියේ දැක්ක දෙයක් මම මෙතන දාන්නම, මේක ලියපු කෙනා JVP ද කියන එක මට වැඩක් නෑ, නමුත් කියපු කතාවේ ගතයුත්තක් තියන නිසා දාන්නම්.

--------------------------------------------------------------------------------
පසු තැවෙන්න කලින්

අපි කැම්පස් ආවේ උඹලට එන්න බැරි කරලා නෙවෙයි මචං
උඹල නාපු හින්ද
ඒ වගේම හැමෝටම
උසස් අධ්‍යාපනයත් නිදහසේ ඉගෙන ගන්න
අයිතියක් තියෙන්න ඕනි මචං
එතැනදී සල්ලි මුලට එනවා නම් එක අසාධාරණයි මචං
ජීවිතේම උගස් කරලා
පට්ට තරඟයකින් මෙතනට ආපු අපිට තරහ කරන එක වැරදියි
තවත් නිදහස් අධ්‍යාපනේ අවස්ථා වැඩි කරන්න කියලයි උඹල වෙනුවෙන් අපි ඉල්ලනේ
සමහරවිට මේක දැන් උඹලට තේරෙන 1ක් නෑ
ඒත් උඹේ ළමයා A/L ලියල කැම්පස් යන්න ලකුණක් දෙකක් මදි උනු දාට
උඹේ ළමයට කැම්පස් හීනෙ සැබෑ කරගන්න
රුපියල් ලක්ෂ ගානක් පූජා කරන්න වෙද්දී
මේ රටේ තව සල්ලි නොගෙවා ඉගෙනගන්න
ආණ්ඩුවේ කැම්පස් එකක් දෙකක් උනත්
ඇරලා තිබුන නම් හොඳයි කියල උඹලට තේරේවි
අන්න එදාට අද අපිත් එක්ක එකතු නොවුනට
උඹලට පසු තැවෙන්න වේවි
හිත රිදුන නම් සමා වෙයං
කට කෑවත් මේ ඇත්ත කියනව මං
--------------------------------------------------------------------------

මේක නම් සිරාවටම ඇත්ත... බොක්කටම වදින්න කියල තියෙනවා...:yes::yes::yes:
 
maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
art faculty එකකටවත් යන්න බැරි උණු පඟර නාට්ටෝ ඔහොම කියනවා ඉතින් ,, නිකන්ම ලැබෙන එක ගන්න දන්නේ නැති උන්, අම්මලා තාතතලගේ සල්ලි වියදම් කරන එක හොඳයිලු,,, ගොන් කතා කියන්න එපා බන්

ridila :P:P:P
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බින්දු;17282438 said:

    ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.
    රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.

    මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්‍රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    antharaya kiyanne mulu university shishya prajawama nemei.

    anika pvt uni yana aya hithan inne api sehena pahasukam yatathe thamai igena gatte kiyalane. mama 2002 Moraya yaddi mage Fac eke tibbe ekama eka computer lab ekai. pentium 2, 3 wage machines 15k wage thamai 80 gane inna batches 6kata tibbe. thawa internet tibba P machine 5-6k tibba. api 3 denek eka machine eka net yanawa. anith eka api sirithak hetiyata senior kenek awama uta pc eka deela yanna purudu wela hitiya. mokata uta apita wada eka wedagath nisa. api B.Sc. thesis eka liyaddi ape bordin eke 6 denekta tibbe PC dekai. ewa peya 24ma wage weda itin. anika a kale tibbe floppy disc. hawasa save karapu eka udeta kelawenna tiyena probability eka 90% wage.

    anthare unath ke gahanne mewage ewa diyunu karanne nethuwa ai ochcharatama PVT ewata anduwa awadanne kiyala.
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    උඹේ ඔයා වටිනා මොලේට හිතෙන්නෙ නැද්ද​.. Arts වලින් A 3ක් අරන් Art fac ගිය එකාට වඩා S3.. 2S 1C .. CCC වගේ අරන් Maths වලින් Private ගිය එකා වැඩ්ඩෙක් කියලා :yes:

    Well said bro... :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama

    රාජ්‍යය විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගැන්වීම නවතා දැමිය යුතුය. සියලු රාජ්‍යය විශ්ව විද්‍යාල පෞද්ගලික කල යුතුය. he he...

    ඇයි මචන් රාජ්‍යය විශ්ව විද්‍යාල එක්ක තරහා මෙච්චර. යන්න බැරි වුන නිසාද. බලපන් උඹ වචන වල කුහක කම, ඉරිසියාව පිරිලා. එකම විභාගය ලියල වැඩ කරපු පිරිසක් සමත් නා, වැඩ නොකරපු පිරිසක් අසමත් වුන. උඹලට 3 පාරක් දෙනවනේ උත්සහ කරන්න. ඒක කර ගන්නේ නැතිව ගොඩ ගිය එකාට ඉරිසියා කරන්න එපා බන්. උඹලට යන්න බැරි වුනාට උඹලගේ නංගිලා මල්ලිලට, දරුවන්ට මේක ඉතිරි කරපල්ලා. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට අවේ 80 ගණන් වල. ඕක අලුත් දෙයක් නෙවෙයි. අපි විරුද්ධ නිදහස් අධ්‍යාපනය නැති වෙනවට හා ප්‍රමිතියකින් තොර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට. රාජ්‍යය විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ අති බහුතරයකගේ කිසිම අකමැත්තක් නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවට.මේ රට කොහොමත් දැන් විනාශ වේගෙන යන්නේ. කියනවා නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. එත් මන් හිතන් නෑ වැඩක් වෙයි කියල.

    අනේ බන්... මගේO level results වලින් බාගයක් තියෙන උන් ඉන්නවා කැම්පස් වල. මම Bio වලින් කලේ.2C & 1S තියෙනවා. 3 පාරක් ඕන නෑ බන්. මම private ආවා . ඉංජෙක් උනා. දැන් $2500ක් ගන්නවා මාසෙට. ඇයි අවුල්ද ?
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    බින්දු;17282438 said:

    ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.
    රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.

    මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්‍රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:

    This is completely true man....:yes::yes:
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    අනේ බන්... මගේO level results වලින් බාගයක් තියෙන උන් ඉන්නවා කැම්පස් වල. මම Bio වලින් කලේ.2C & 1S තියෙනවා. 3 පාරක් ඕන නෑ බන්. මම private ආවා . ඉංජෙක් උනා. දැන් $2500ක් ගන්නවා මාසෙට. ඇයි අවුල්ද ?

    Engineer after doing Bio for A/L? Biomedical Engineering da....?
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    බම්බුව

    අනේ යකෝ ඔය පෞද්ගලික විස්ස විද්‍යාල වලට යන්න අපිට කොහෙද සල්ලින් තියෙන්නේ...
    මොකද උබේ අම්ම අප්පා හම්බ කරල දීපුවා තියෙනවද අපිටත්.....
    නිකන් බුල නොදැ හිටපන් යකෝ.....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;17282438 said:

    ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.
    රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.

    මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්‍රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    ape binduwata jaya wewaaa :rofl::rofl::rofl::rofl::rofl:
     
    අනේ බන්... මගේO level results වලින් බාගයක් තියෙන උන් ඉන්නවා කැම්පස් වල. මම Bio වලින් කලේ.2C & 1S තියෙනවා. 3 පාරක් ඕන නෑ බන්. මම private ආවා . ඉංජෙක් උනා. දැන් $2500ක් ගන්නවා මාසෙට. ඇයි අවුල්ද ?

    තොපිල තමයි අමු කුහකයො:P තොපිල මෙව්වට බම්පි දදා ඉන්නෙ නැතුව ත්‍රෙඩක් දාලා හරි මෙකෙ ඉන්න එවුන්ට ගොඩයන්න පාරක් කියපන්:growl::growl:$2500 ක් හොද ගානක් .කොහෙද කරෙ ?මොනවද කරෙ? ලංකාවෙ කොහොමද demand & basic salary එක කියපන් . med engi පට්ටා:yes: .දැන් මොරාත් තියනව.select වෙන්න අමාරුයි .අපෙ එකෙක්ට නම් වැඩෙ පත්තු වුනා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ බන්... මගේO level results වලින් බාගයක් තියෙන උන් ඉන්නවා කැම්පස් වල. මම Bio වලින් කලේ.2C & 1S තියෙනවා. 3 පාරක් ඕන නෑ බන්. මම private ආවා . ඉංජෙක් උනා. දැන් $2500ක් ගන්නවා මාසෙට. ඇයි අවුල්ද ?

    Apo ban koheda rata ? oya gana hodatama madi. Arun lankawe idan oya gana hoyanawa ati lol
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම ද කෑවේ ඔයාද කියලා ඔයාම කියවලා බලන්නකෝ... ඇයි ඔයා කියන්නේ ගොවියාගේ පුතා ගොවි විෂේශඥ්ඥයෙක් කරන්න ඕනා කියලා? එහෙම එකක් නෑ. අදාළ අය තමන් කැමති පැත්තට තමන්ගේ ජීවිතය ගොඩනගා ගනී.. ඒකට පහසුකම් සපයන එකයි වැදගත්....
    ලොල්සහගතයි. ජිවිතේ ගොඩනගාගන්න ඩොකාල ඉන්ජො වෙන්නම ඕනද? මන්දා මිනිස්සුනම් හිතාගෙන ඉන්නෙ එහෙමයි.

    තමන්ට කැමති ක්ෂේත්‍රයයින් උපාධිගන්න කිව්වට එහෙම උපාධි තියෙන්නෙ කීයද? :rolleyes:
     
    Jul 21, 2011
    132
    13
    0
    ලොලෙ ලොල් ආහ්.ඉස්කෝලේ යන කාලෙ දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කරලා කරලා ඒ ලෙවල් හරියට පාස් උනෙ නෙති අනාතයෙකුගේ හෙළිදරව්වක් කියලා දාපන් ටොපික් එකට. :lol::rofl:
    :yes::yes::yes::yes::yes: සහතික ඇත්ත
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට.

    මේ මම අවසාන වරට මේ එළකිරිය ගැන යහපත් චේතනාවෙන් එන දවස.ත්‍රෙඩ් එකකින් මිනිහෙක් මනින්න තරම් උඹලට මාර මොලයක් තියෙන්නේ.අර එකෙක් මගේ ඉංග්‍රීසි දැනුම ගැන මම දාපු ත්‍රෙඩ් එකකින් මැනලා තිබුනා.තව එකෙක් මහ බැංකු මගුලක් උස්සන් ඇවිත් තිබුනා..මට තේරෙන්නේ නෑ මොනවා කියන්නද කියලා.ඉංග්‍රීසි එක Just ජෝක් එකක්.සිරාවට මට ඉස්සර ඉංග්‍රීසි බෑ.උසස්පෙළ ඉංග්‍රීසි ෆේල්.ඒත් ඒ මම ඉංග්‍රීසි කලේ නැති නිසා.දැන් ඒවටත් එක්ක හරියන්න කඩ්ඩ හැදිලා.
    අනික මහ බැංකු.ඒක හෙව්වේ මට නෙවෙයි.මගෙත් එක්ක ඒ දවස් වල හිටිය රූමට.ඌ ජපුර මැනේජ්මන්ට්.ඌටයි බැංකු යන්න ඕනෑ වුනේ.
    තව එවුන් අහලා තිබුනා මම ඩොකෙක් කථාවක්.උන්ගේ දැනුම තමයි.වෛද්‍ය විද්‍යාවට MBBS විතරක් නෙවෙයි තියෙන්නේ.එහෙව් එවුන් තමයි ඇවිල්ලා පතුරු යන්න බොග දැම්මේ මෙතන.
    අර Art A තුන හා මැත්ස් S තුන ගැන කිව්ව කථාව මරු.ඒකට සමහරුන්ට රිදිලා තිබුනා.සාම්ප්‍රධායික විදිය ඈත ගමේ දුප්පත් ගොවියා ගැන කියාගෙන ඇවිල්ලා තිබුනා ඒකට උත්තර දෙන්න.පව්.
    අනික,රාජ්‍ය විශ්ව විද්‍යාල පාරට බහින්නේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියන කථාවේ මෙහෙම දෙයක් තියෙනවා.පාරට බහින අයට එහෙම ඕනෑ වුනාට පාරට බස්සන අයට එහෙම ඕනෑ නෑ.උන්ට ඕනි මේක හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන පැසව පැසව පරිස්සම් කරන්න.ත්‍රිමා විතානගේ,වෙනුර එදිරිසිංහ සොයුරන්ගේ (මම පුද්ගලිකව ඉතාම ගරු කරන චරිත දෙකක්) කතා කියවලා බලන්න.ඔවුන්ට සැබෑවටම ඕනෑ වුනේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න.එදා ගෙනාපු ධවල පත්‍රිකාවට එරෙහිව ජීවිතේ දුන්නේ එකයි.අදටත් අන්තරේ ඒ වීර චරිත විකුණනවා.එක සැරයක් ජපුර කැන්ටිම් එකේ ගහපු මේ වීරයන්ගේ ඡායාරූප විල්බැරෝවක පටවන්ගෙන යනවා මම හරිම අවුලෙන් බලන් හිටියා.ඒ ඒ මිනිස්සුන්ගේ වැරැද්දෙන් නෙවෙයි.අන්තරේ කෙලෙපු පිස්සු නිසා.
    මම සරල දෙයක් කියන්නම්.නිකම් හිතන්න යාපනය විශ්ව විද්‍යාලය.උන් මේ එක මගුලකට මැරෙන්න හදනවද..පෙරේ,UOC,ජපුර තියෙන හැම එකම වගේ එහෙත් තියෙනවා.උන් නැහෙන්න හදන්නේ නෑ.උන් ඉගෙන ගන්නවා.වෙලාවට උපාධිය අරන් එලියට එනවා.ඒත් එලියට ආවට පස්සේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කරනවා.මෙහේ ඉන්න එවුන් එහෙම නෑ.බැච් එකේ කෙල්ලෝ අතර පොරක් වෙන්න දේශපාලනේ කරන එවුනුත් මම දන්නවා.

    අනික තව තැනක කියවුනා පුද්ගලික විශ්ව විද්‍යාල රජයේ ඒවාට මඩ ගහනවා කියලා.මම එහෙම එකක් දැකලම නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න "පට්ට මොල" එහෙම කලාට අරම එකක් මම දැකලා නෑ.අර සයිටම් එකට ගහන ගැහිල්ල.මම දැක්කා එක වෛද්‍යවරුන්ගේ සංගමයක් කියලා තිබුනා සයිටම් එකට සායනික පුහුණුව දුන්නොත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජනය කරනවා කියලා.මට හිනා ගියේ ඒකට නෙවෙයි.ඊට යටින් තව එකෙක් කියලා තිබුනා සයිටම් එකේ අඩුව "සායනික පුහුණුව අවම වීම" කියලා.පත්තරේ Ceylon Today.දැන් මේ කතා දෙක ගත්තම් කවුද කුහක.මෙතන තියෙන්නේ මේ මහත්තරු හිතන් ඉන්නවා ඒ රස්සව උන්ට විතරයි කියලා.දැන් බැලුවම ලෙඩ්ඩු මරන්නේ කවුද..
    අනික,මීට කාලෙකට කලින් මේ රටේ වෛද්‍යවරු වුනේ සල්ලි තියෙන පරම්පරාව.මේක වැරදියට තේරුම් ගන්න එපා.මම කියන එක තේරුම්ගන්න උත්සහ කරන්න.ඉතින් එයාලට වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.ඒක එදා ගරු වෘත්තියක් වුනා.අද වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට හොයන්න පුලුවන් ජොබක් කියන මතය තියෙන්නේ.ඒ මතය පෝෂණය කිරීම වෙනුවෙන් තමයි වෛද්‍යවරු වෙනම ගෝත්‍රයක් ලංකාවේ හදන් ඉන්නේ.ඒකේ ඉන්න පුලුවන් එයාලට විතරයි කියලා මතයක.දන්නේ නැත්තම් දැන ගන්න.රාජ්‍ය සේවයේ පරිපාලන නිළධාරීන් කරන්න ඕනෑ රස්සා පවා ගැවිලා තියේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් ඒකට දාන්නේ වෛද්‍යවරයෙක්.ඒ එයාලගේ ගෝත්‍රය රැකගන්න.සයිටම් එක හොඳයි කියලා මම මෙත කියන්නේ නෑ.ඒත් ඒකට නඟන චෝදනා වැරදියි.මට ටයිප් කරන්න වෙලාවක් නෑ.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා බලන්නකෝ.
    අනික, Final MBBS විභාගය තමයි තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්ගේ උපාධිය.එයා වැඩ කරන පළමු රෝහල.මේවා ඒ ඒ වෛද්‍ය පීඨවලින් වෙන වෙනම තියන්නේ නෑ.ඒක වෛද්‍ය සභාව තියෙන විභාගයක්.ඒ නිසා සයිටම් එකට බොරු කරන්න බෑ.සයිටම් ළමයි ලියන්නෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයි ලියන විභාගයමයි.
    අනික,ලංකාවේ පුද්ගලික ඉංජිනේරු උපාධි දෙන්න පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද.ඒවාට ඉංජියෝ මැරෙන්න හැදුවේ නෑ.ඒ උන්ට බැරි නිසා නෙවෙයි.උන් දන්නවා මොකා මොකෙන් උපාධි අරන් ආවත් වැඩ කරනකොට දක්ෂය උඩට ඇවිත් හොරා යට යනවා කියලා.ඒකයි මොරටුවේ එවුන් බයිලා නවත්තලා ඉගෙන ගන්නේ.අවුරුද්ද අවසානේ ගිහින් බලපන්කෝ උන්ගේ ප්‍රොජෙක්ට් වල සුපිරි IDEAS.මෙඩ්ඩොන්ට මෙන්න මේ භය තියෙනවා.ඔය කියන වෛද්‍ය ශිෂයෝ රටේ ලෙඩ්ඩු ගැන හිතනවා නම් ඉස්සෙල්ලා පාරට බහින්න ඕනි දැනට රස්සව කරන වෛද්‍යවරුන්ට විරුද්ධව.උන් මරන ලෙඩ්ඩු ගාන ඊට වැඩියි.:yes:

    අම්මලා තාත්තලා නැත්තම් තනියම චූ කරන්නත් බැරි බයියෙක් කියලා maxboysl කියලා තිබුනා.:no:මට ඒකට කියන්න තියෙන්නෙත් ත්‍රෙඩ් එකකින් මනුස්සයෙක් මැනලා ඔලුවට එන වචන එහෙමම කියන්න තරම් පිම්පි කටක් ඌට තියෙන්නේ උගේ අම්මා තාත්තා ඌට චූ කරන තැන වරද්දලා කියාදීපු නිසා වෙන්න ඇති කියලයි මට හිතුනේ.:dull:ඌ මේ එළකිරියේ හෙන බුද්ධ ටෝක් දෙන මාර ඇරිස්ටෝටල් කෙනෙක් වගේ හිටියට ඇත්තටම ඔය උකාරිස්ලා ගැන හොයලා බැලුවොත් මේ වගේ නෙට් එකේ ගොන් හුයන්නවල් වෙනවට වඩා දෙයක් ඕකුන්ට බෑ.:angry:මේ රටේ ඉපදුන තවත් සරීර ක්වන්ධයක් විතරයි ඉතින්.ඕවා බුදු බණෙත් තියෙනවා.මට ඌ ගැන හිතෙන්නෙම එදා බුදුන්වහන්සේ සිය ධර්මය දේශනා කරද්දී ඒවා බොරු කිය කිය හෙලුවෙන් ගිය අර අනිත් සෙට් එක.:yes:ඌ ඒ වගේ.මොන ත්‍රෙඩ් එක කවුරු දැම්මත් ඌ ඇවිල්ලා පොර වෙනවා.ඕවා ලෙඩ.(සොරි මචං උබට වැරඩි දෙයක් කියවුනා නම්):confused:
    අනික,මේකේ ලොකු ටෝක් දුන්න එවුන් ඔක්කොම රජයේ විශ්ව විද්‍යාල වලම ඉදන් තෙල බෙද බෙද ඉන්න අය.මම ඔය දෙකේම හිටියා.දන්නෝ දන්නවා ඇති ජපුර රැග ගැන.අනික මම මේ ත්‍රෙඩ් එක සිරාම මූඩ් එකක දාපු එකක් නෙවෙයි.එකෙක් කියලා තිබුනා මම මගේ හෙලුව පෙන්නුවලු.ඔව් මචං.මම මගේ හෙලුව පෙන්නුවා මේ වාක්‍ය දහයක් පහලොවක් දාලා.අනේ සොරි බං උඹ අවුල් වුනා නම්.මගේ හෙලුවේ එහෙම එකක් තියෙනවා උඹේ තියෙන්නේ එතන හිස් තැනක් වුනාට.අන්තිමට කියන්න තියෙන්නෙත් මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෙච්ච්ර සීරියස් අරන් නෙවෙයි.ඒත් ඒක මේ ඉන්න සමහර පණ්ඩිත උකන්නලා ඒක මට එළකිරිය එපාම වෙන තැනට ගෙනල්ලා නැවැත්තුවා..එකට පිං ඔක්කොටම වැඩිය.මම එළකිරියට එනවා.මේ තියෙන ඒවා කියවනවා.ඒත් මම මතක තියාගන්නවා මම ඉපදිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා.

    බොහොම ස්තූතියි.ඒවගේම මේ එළකිරියට වැදගත් දේවල් දෙන මිතුරන්ට පිං.ඔවුනට තව තවත් ප්‍රඥාව පහලවෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes::yes:
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    බින්දු;17282438 said:

    ඕක නෙවෙයි දවසේ කතාව. මෙන්න මේක.
    රජයේ යුනියක ඉගෙන ගත්ත, පාස් අවුට් වෙච්ච අති බහුතරය ( හැංකොකා වගේ එකෙක් දෙන්නෙක් ඇරුනම ) ප්‍රයිවට් යුනි වහන්න, නැති කරන්න කියන්නේ නෑ. උන් කියන එකම දේ ඒවා නියාමනය කරන්න කියන එක. නියාමනය කියන්නේ උඹලගෙන් හොරට සල්ලි කඩන එක නවත්තන්න කියන එක, ගන්න සල්ලිවලට හරියන්න දැනුම ලබාදෙන්න කියන එක. ඒත් උඹලා කිසිම කෙනෙක් රජයේ යුනියකට දෙන සල්ලි වැඩි කරන්න, පහසුකම් වැඩිකරන්න , ගන්න ශිෂ්‍යයෝ ප්‍රමාණය වැඩි කරන්න කියලා කියන්නේ නෑ නේ.වහපියව්, කුඩුකරපිය. ගහපියව් කියලමයි කියන්නේ. රජයේ යුනියක වැඩිපුර චාන්ස් හම්බුනොත් ඒවා යන්නේ මහින්දගේ පුතාලට, නෑයොන්ට නෙවෙයි. රටේ ඉන්න මිනිස්සුංගේ ලමයින්ට. උඹලා ලක්ශ එකහමාරේ සපත්තු දාන එවුන් නෙවෙයිනේ. ගෙදර මිනිස්සු සාධාරණව හම්බකරපුවා වියදම් කරලා ඉගෙන ගන්න උන්. රජයේ විශ්වවිද්‍යාල දියුණු වුනොත්, තව කීදෙනෙක්ට ඉගෙන ගන්න චාන්ස් ලැබේවිද?? ආට් ෆැකල්ටි එකක වෙන දේවල් මුලු විශ්වවිද්‍යාල පද්ධතියටම සාමාන්‍යකරණය කරලා මඩ ගහන එක විතරයි කරන්නේ. කුහක කමද,මෝඩකමද , තමන්ට යන්න බැරිවුන තැනක අනිත් එකා ඉන්නවා කියන ඉරිසියාවද කියලා කියන්න මට තේරෙන්නේ නෑ. ඒ මොකක් වුනත්, ඕකෙන් තමන්ට ඇති වැඩකුත් නෑ, අනුන්ට ඇති වැඩකුත් නෑ. රටට වැඩකුත් නෑ. රජයේ යුනිවලට පහර ගැහුවා කියලා, ප්‍රයිවට් යුනි වල රේටිං වැඩි වෙන්නෙත් නෑ. තමං ගිය තැන ගිය වැඩේ කරගෙන එලියට ඇවිත් අනුන්ට වදයක් නොවී ජීවත් වෙනවා නම් එච්චරයි.

    මේවා ටයිප් කරලා වැඩක් නෑ. තවම ඩිග්‍රියක් කම්ප්ලීට් කරලා නැති, එහෙම නැත්නම් යන්තම් අවුට් වෙච්ච බච්චොන්ට මේවා තේරෙන්නේ නෑ. ඩිග්‍රියක් කරනකොට, නැත්නම් ලඟදි අවුට් වුන ගමන් අම්බෝ අපි තමයි සකල කලා වල්ලභ, සර්ව ශිල්ප විශාරද කියලා හිතන්නේ. අනිත් එකා කියන දෙයක් අහන්නෙත් නෑ,පිලිගන්නෙත් නෑ. ජොබක් හොයනකොට, ජොබක් කරනකොට ඔය ගෑස් බහිනවා. ඊට පස්සේ බැඳලා පැටියෙක් දෙන්නෙක් බාලා, කොණ්ඩගස් එක දෙක ඉදෙන්න ගන්නකොට, වාහනේ ෆිනෑංස් එක, ගෙදර හවුසිං ලෝන් එක ගෙවාගෙන යනකොට සර්වඥතා ඥානය පහල වෙලා යථා තත්වෙට පත්වෙනවා :rofl::rofl:

    එකෙන්ම.... එකඟයි....:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කැම්පස් select වෙච්ච අය ඒකට යන්න...
    බැරි වුනු අයයි, සල්ලි තියන අයයි, කැමති අයයි privet කරන්න...
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ.. මොකද වෙන්නේ.. ?
    කවුරු මොකේ කලත් වැඩ දන්න වැඩ කාරයා විතරනේ ඉහලට යන්නේ... :)
     
    බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට.

    අන්තිමට කියන්න තියෙන්නෙත් මම ඒ ත්‍රෙඩ් එක දැම්මේ මෙච්ච්ර සීරියස් අරන් නෙවෙයි.ඒත් ඒක මේ ඉන්න සමහර පණ්ඩිත උකන්නලා ඒක මට එළකිරිය එපාම වෙන තැනට ගෙනල්ලා නැවැත්තුවා..

    දැන් ඔබතුමා....දැන් කාටද රිද්දන්න කියල නෙද මෙක දැම්මෙ.....දැන් ඔබ තුමාම නෙද රිද්ද ගෙන තියෙන්නෙ..........බෞද්ධ ධර්මය ගැන ගොඩක් විශ්වාස කරනව නෙද? ඇයි
    මෙකෙ ඉන්න උන් නිසා හිත රිද්ද ගන්නෙ:D

    තමන් අදහසක් කිවුවම කවුරුත් එකට එකග වෙන්නෙ නැනෙ.....එක ඉතින් ලොකෙ හැට:yes:
     
    Last edited:

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    කැම්පස් select වෙච්ච අය ඒකට යන්න...
    බැරි වුනු අයයි, සල්ලි තියන අයයි, කැමති අයයි privet කරන්න...
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ.. මොකද වෙන්නේ.. ?
    කවුරු මොකේ කලත් වැඩ දන්න වැඩ කාරයා විතරනේ ඉහලට යන්නේ... :)

    මෙන්න කැරීම ටෝක් එක.. මේකට මන් එකගයි .. අනික මේ නුල දාපු එකා කියලා තියන ගොඩක් දේවල් ඇත්ත .
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ජේමිස්බන්ඩා007;17292522 said:
    දැන් ඔබතුමා....දැන් කාටද රිද්දන්න කියල නෙද මෙක දැම්මෙ.....දැන් ඔබ තුමාම නෙද රිද්ද ගෙන තියෙන්නෙ..........බෞද්ධ ධර්මය ගැන ගොඩක් විශ්වාස කරනව නෙද? ඇයි
    මෙකෙ ඉන්න උන් නිසා හිත රිද්ද ගන්නෙ:D

    තමන් අදහසක් කිවුවම කවුරුත් එකට එකග වෙන්නෙ නැනෙ.....එක ඉතින් ලොකෙ හැට:yes:
    :yes::yes::yes::yes::yes: