පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    ජේවීපී.. පෙරටුගාමී... අනාථ අන්තර පොන්නයන්ට නම් සෑහෙන්න රිදෙයි.. :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල ගැන ප්‍රශ්නය එළකිරියේ සැහෙන ත්‍රෙඩ් ගානකින් මතුවුණා .ඒත් තම ඒක සංසිඳිලා නැහැ වගේ .හැබැයි මගේ නම් අදහස මෙන්න මෙහෙම එකක්. ඒ තමා මේ දෙගොල්ලොම එකිනෙකට ගරහා ගන්නේ එක එකාට ඇණකොටා ගන්නේ රටේ තියෙන අධ්‍යාපනය ගොඬ ගන්නවත් ඒ සම්බන්ධව තියෙන පරම පිවිතුර උදාරතර හැඟීමවත් හින්දා නෙමේ තමන් තුළ පවතින උපතින්ම අපේ ජාතියට උරුම වෙලා තියෙන කුහක කම කියන කාරණාව .ඒ ලෙවල් බැරි වෙන එකා පාස් වෙන කාට ඉරිසියා කරනවා .පාස් වෙන එකා කැම්පස් ගිහින් ඒ ලෙවල් අනාථ වෙච්ච එවුන් සල්ලි ගෙවලා ඉගෙන ගන්න එකට ඒකටත් ඉරිසියා කරනවා .මේක තමා යථාර්තය .පෞද්ගලික රජයේ කියන විශ්වවිද්‍යාල හෝ වේවා ආයතන හෝ වේවා දෙජාතියේම බරපතල අඩුපාඩු තියෙනවා .ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ .ඒත් එක්කෙනෙක්වත් ම අඩුපාඩු සකස් කරගන්න වෑයම් කරනු වෙනුවට කරන්නේ අනෙක් පාර්ශවයේ තියෙන අඩුපාඩු හුව දක්වමින් තමන් තුළ පවතින කුහක කම නිසා ඇතිවන මානසික අසහනකාරි සොභාවයට තාවකාලික සුවයක් සොයාගන්න හදන එක .
    අනික් කාරනේ තමා මෙන්න මේක ,
    ඒ තමා ඒ ලේවල් පාස් වුණ ෆේල් වුණ පමණින් යමෙක් බුද්ධිමතෙකු හෝඅ එසේ නොවේ කියා කිසිවෙකුට තීරණය කරන්න බැහැ .හැබැයි ඒ ලේවල් පාස් වෙන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒ වගේම පාස් වෙලා කැම්පස් යන්න දක්ෂ කමක් තියෙන්න ඕනේ .ඒක කවුර්ගුත් පිළිගන්නවා.හැබැයි බුද්ඪ්Hඉමත් කමත් එක්ක දක්ෂ කම පටලව ගන්න එපා .විභාගෙක ලකුණුවලින් ,සාමාර්ථ වලින් බුද්ධිය මැනීම අසාර්ථක දෙයක් .මොකද විභාගයක් කරනවා කියන්නේ එක් තරා විදියේ තරඟෙකට මුහුණ දෙනවා වගේ වැඩක් .ඇල්බට් අයින්ස්ටයින් කිව්ව දේයක උපුටා ගැනීමකින්ම විග්‍රහ කොරෝත්
    මාළුවෙකුගේ හැකියාව ඌට ගස් නඟින්න පුළුවන්ද කියන කාරණයෙන් බැළුවොත් ඒක මහම මහ ගොන් කමක් .
    ඒ වගේම වන්න්හුරෙකුගේ හැකියාව පිහිනීම කියන කාරණයෙන් මනින්න ගියොත් ඒකත් මහ මෝඩ කමක් .අන්න ඒ වග තමා හැම කෙනා ගාවම ඒ ඒ කෙනාට ආවේනික හෝඅ අනන්‍ය වෙච්ච හැකියවන් දක්ෂතාවන් ,කුසලතාවයන් තියෙනවා .එත් ඒ හැමෝම එක විභාගෙකින්ම මනින්න ගියොත් ඒක මහ ගොන් වැඩක් .
    මොකද සබ්ජෙක්ට් එක ගැන දැනගත්තට මදි විභාගයක් කරන්න .විභාගයක් කරනවා කියන්නේ වෙනමම සීදානම් වීමක් තියෙන්න ඕනේ දෙයක් .කවුරු හරි කියනවානම් කාට හරි ගණිතයට ඒ සාමාර්ථයක් තියෙනවා ඒ නිසා එයාට ගණන් පුළුවන් කියලා ඒ දේ වැරදී .ඒක මම නෙමේ කියන්නේ මේ රටේ ගණිතය පිළිබඳ පරතෙරටම ගිය පුද්ගලයෙක් .යා ඒ කිව්ව දේ උපුටනය මම මෙතනින් දාන්නම් .

    මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයෙන් ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය.

    අනික් කාරණාව තමා මේ පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලට යන අයගේ එකම අරමුණ තමා කවදා හරි ඉගෙන ගන්න එක අවසන් කරලා හොඳ වැටුපක් සහිත රැකියාවකට යන එක .අන්තිමට රස්සවල් ලැබුණායින් පස්සේ ඔය පොර ටෝක්ස් දෙන අයියිඅලා අක්කලගේ පොර ටෝක්ස් කොහෙන් ගියාද කියලා නැහැ .ඒක තම යථාර්තය .අ වගේම සමාරු මේ දවස් වල කතිකා වෙනවා සිංහල ජාතිය රැක ගන්න ඕනේ කියලා .ඉතිං බලපන් තමන්ගේම ජාතියෙ එවුන්ව විභාග මට්ටමෙනුයි ,විෂය ම්ට්ටමෙනුයි ආයතනික මටමෙනුයි බලල පහළට ද්දා ගරහ ගරහ කොහොමද ජාතිය රැකෙන්නේ ? බලප්න් වැඩිම කුහක කම තියෙන්න සිංහලයා ගාව නෙමේද කියල ??? තව පොර ටෝක්ස් දෙනව ජාතිය රැක ගන්න .බලන් හිටපන් රැකෙන කන් .

    attha machan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17347716 said:
    :P:P අම්මපා මූටත් ලෙඩ හොඳ වෙලා රෙස්ට් කරන්නවත් හිතෙන්නේ නැති හැටි. වලි ත්‍රෙඩ් එකම බම්ප් කරලා ගන්නවා :D:D

    රෙස්ට් කරනවා තමයි බන්. කම්මැලි කමට අවම මට බැනලා නේ කොල්ල. එතින් උත්තර දුන්න. :D
    ඉගැනීමේ වටිනාකම් කොහෙත් එකනෙ බන්. නිකම් කුහක කතා දැක්කම කට පියන් ඉන්න බැහැනේ අපිටත්..ඕකයි මාත් ගාල කඩාගත්ත වස්ස වගේ මැදට පැන්නේ.
    එතින් එතින් කොහොමද අපේ කට්ටියට........
    පන්සල් එහෙම ගියද එයේ
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788

    පන්සල් ගියා. ගෙදර ආවෙත් 10ට විතර. :yes::yes:
    මචන් මේකේ ඉන්න එවුන්ගේ කෙබර විශ්වාස කරන්න එපා පෲෆ් දෙනකන්. ඕනම කෙනෙක්ට මම දොස්තර, මම මන්ත්‍රී, මම මහා ව්‍යාපාරික කියලා කියන්න පුලුවන්. ස්ක්‍රීන් එක බලාගෙන කී බෝඩ් එකට කොටන එක විතරයි :D:D මම මෙහෙම කෙනෙක්, අරම කෙනෙක් කියපු අය සෙක්ස් පෝස් වෙලා රෙද්ද නැතුව කුට්ටම එලියේ දාගෙන හිටපු හැටි මතක ඇති නේ :rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Dena ona ekak dunnata kamak na.habai MBBS ekata atha tiyan nathuwa.mohad apatient kenekge gwithayak kiyanne aya ganna bari deyak.A/L wath nokara okata aran man dan na umbalata tarenwa nam tarum ganilla.mata aulak na.mata job eka tiyanawa tawa 3yr walin
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒයි.. සල්ලි දීලා ඩිග්‍රී එකක් ගන්න පුලුවන් තෑන් තියෙනවාද? :shocked: අනේ මටත් කියපන්කෝ.. MSc දෙක තුනකුයි MBBS එකකුයි PhD එකකුයි ගන්න ඕන..

    ai denawa umba dan nadda?SAITAM palayan A/L nokalath un umbala wage harak enakan inne digree ekak namata dela laksha 80 kada ganda.adama palayan
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17350104 said:
    පන්සල් ගියා. ගෙදර ආවෙත් 10ට විතර. :yes::yes:
    මචන් මේකේ ඉන්න එවුන්ගේ කෙබර විශ්වාස කරන්න එපා පෲෆ් දෙනකන්. ඕනම කෙනෙක්ට මම දොස්තර, මම මන්ත්‍රී, මම මහා ව්‍යාපාරික කියලා කියන්න පුලුවන්. ස්ක්‍රීන් එක බලාගෙන කී බෝඩ් එකට කොටන එක විතරයි :D:D මම මෙහෙම කෙනෙක්, අරම කෙනෙක් කියපු අය සෙක්ස් පෝස් වෙලා රෙද්ද නැතුව කුට්ටම එලියේ දාගෙන හිටපු හැටි මතක ඇති නේ :rolleyes::rolleyes:

    :D:D මම නම් ඇත්තම කියනවා
    සමහර වෙලාවට මට වැඩත් ඇවිත් තියනවා. ඇත්ත කීමේ වාසිය. උදුව්වක් උනත් ගන්න පුළුවන් ඕනි කෙනෙක්ගෙන්
     
    Dena ona ekak dunnata kamak na.habai MBBS ekata atha tiyan nathuwa.mohad apatient kenekge gwithayak kiyanne aya ganna bari deyak.A/L wath nokara okata aran man dan na umbalata tarenwa nam tarum ganilla.mata aulak na.mata job eka tiyanawa tawa 3yr walin

    කස්ටියට මෙ සතියෙ තරුණයා පත්තරෙ ඵොටොටික දුන්න නම් මොකද වෙන්නෙ:P
    no pmc you no what i mean:rofl:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    art faculty එකකටවත් යන්න බැරි උණු පඟර නාට්ටෝ ඔහොම කියනවා ඉතින් ,, නිකන්ම ලැබෙන එක ගන්න දන්නේ නැති උන්, අම්මලා තාතතලගේ සල්ලි වියදම් කරන එක හොඳයිලු,,, ගොන් කතා කියන්න එපා බන්

    ow ow A/l kale aathal aran kela wechcha anathayayek da koheda me thread eka daapu eka ........ irisiyawa :yes:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai denawa umba dan nadda?SAITAM palayan A/L nokalath un umbala wage harak enakan inne digree ekak namata dela laksha 80 kada ganda.adama palayan

    SAITAM එකේ ගුණාත්මකභාවය ගැන ගැටළු තියෙන්න පුළුවන් එත් සල්ලි දුන්නම උපාධි දෙනවා කියන එකෙන් උබේ මානසික තත්වේ නම් හොඳට තේරුම් ගන්න පුළුවන් :rofl:
     
    SAITAM එකේ ගුණාත්මකභාවය ගැන ගැටළු තියෙන්න පුළුවන් එත් සල්ලි දුන්නම උපාධි දෙනවා කියන එකෙන් උබේ මානසික තත්වේ නම් හොඳට තේරුම් ගන්න පුළුවන් :rofl:

    1කොටි 20 ලක්ශයයි:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජේමිස්බන්ඩා007;17351592 said:
    1කොටි 20 ලක්ශයයි:P

    A/L sub 3ma fail උන් කීදෙනෙක් ඉන්නවද කියලා දන්නවද :D:D අවුලක් නෑ බන්. ඕකුන් අවුට් වෙලා බෙහෙත් දෙන්නෙත් මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙන වාහෙලට නේ. උන්ටත් හොඳ නම් අපිට මොකෝ. :P:P
     
    බින්දු;17351643 said:
    A/L sub 3ma fail උන් කීදෙනෙක් ඉන්නවද කියලා දන්නවද :D:D අවුලක් නෑ බන්. ඕකුන් අවුට් වෙලා බෙහෙත් දෙන්නෙත් මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙන වාහෙලට නේ. උන්ටත් හොඳ නම් අපිට මොකෝ. :P:P

    යාර්.......
    මම දන්නවා:D අපිට් මොකො:rolleyes:
    ඇයි මරා මාමි නිලි බට්ටියොන්ට දුන්න ශිශ්ෂත්ව:D
    අදත් SLMC එක වැඩෙ හබක් කොලා කියල ආරංචියක් තියනවා:dull:
    මෙ සතියෙ තරුණය පත්තරෙ බලන්න.modeling with stethoscope :P
     
    Last edited:

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17350104 said:
    පන්සල් ගියා. ගෙදර ආවෙත් 10ට විතර. :yes::yes:
    මචන් මේකේ ඉන්න එවුන්ගේ කෙබර විශ්වාස කරන්න එපා පෲෆ් දෙනකන්. ඕනම කෙනෙක්ට මම දොස්තර, මම මන්ත්‍රී, මම මහා ව්‍යාපාරික කියලා කියන්න පුලුවන්. ස්ක්‍රීන් එක බලාගෙන කී බෝඩ් එකට කොටන එක විතරයි :D:D මම මෙහෙම කෙනෙක්, අරම කෙනෙක් කියපු අය සෙක්ස් පෝස් වෙලා රෙද්ද නැතුව කුට්ටම එලියේ දාගෙන හිටපු හැටි මතක ඇති නේ :rolleyes::rolleyes:

    yh..yh..yh...:yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජේමිස්බන්ඩා007;17351717 said:
    යාර්.......
    මම දන්නවා:D අපිට් මොකො:rolleyes:
    ඇයි මරා මාමි නිලි බට්ටියොන්ට දුන්න ශිශ්ෂත්ව:D
    අදත් SLMC එක වැඩෙ හබක් කොලා කියල ආරංචියක් තියනවා:dull:
    මෙ සතියෙ තරුණය පත්තරෙ බලන්න.modeling with sthethascop :P

    ආසයි නේ :love::love::P:P