පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17351592 said:
    1කොටි 20 ලක්ශයයි:P

    1කොටි 20 ලක්ෂය දුන්නම කොලේ අත්සන් කරලා දෙනවද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17351643 said:
    A/L sub 3ma fail උන් කීදෙනෙක් ඉන්නවද කියලා දන්නවද :D:D අවුලක් නෑ බන්. ඕකුන් අවුට් වෙලා බෙහෙත් දෙන්නෙත් මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙන වාහෙලට නේ. උන්ටත් හොඳ නම් අපිට මොකෝ. :P:P

    මම දන්න CCIE කෙනෙක් ඉන්නවා O/L fail......පොර ගාව වැඩකරනවා AAA අරන් සිරා rank අරන් මොරටුවෙන් උපරිමේට pass out උන කොල්ලෝ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේමිස්බන්ඩා007;17351792 said:
    :dull:නැ ඉගෙන ගන්න ඔන:P
    මම කිවුවෙ යන ගාන:dull:

    ඔතන quality එක නම් මම දන්නේ නැහැ හැබැයි හොඳ මට්ටමකට නියාමනය කරලා ගත්තොත් මේ රටටමයි හොඳ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම දන්න CCIE කෙනෙක් ඉන්නවා O/L fail......පොර ගාව වැඩකරනවා AAA අරන් සිරා rank අරන් මොරටුවෙන් උපරිමේට pass out උන කොල්ලෝ....

    ලෙඩෙක් ඇවිල්ලා symptoms කිව්වම, ඒවා සමීකරණයකට දාලා, ලැප් එකට එන්ටර් කරලා, diagnosis අරන් නෙවෙයි බෙහෙත් දෙන්නේ. ඒකට ඒ ඒ ලෙඩේ ගැන memorize කරන්න ඕන. බෙහෙත් ඩෝස් එක, සයිඩ් ඉෆෙක්ට්ස්, ඩ්‍රග් ඉන්ටරැක්ශන්ස්, බ්ලා බ්ලා පාඩම් කරන්න ඕන. :D:D Analyzing capasity විතරක් මදි මෙඩිසින් වලට. memorizing capability එකත් ඕන. සෙමට amoxicillin දෙන එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. ඒ නිසා ඔය අනිත් ඩිග්‍රී එක්ක කම්පෙයාර් නොකර හිටු බන් :D:D
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම දන්න CCIE කෙනෙක් ඉන්නවා O/L fail......පොර ගාව වැඩකරනවා AAA අරන් සිරා rank අරන් මොරටුවෙන් උපරිමේට pass out උන කොල්ලෝ....

    ඔතන quality එක නම් මම දන්නේ නැහැ හැබැයි හොඳ මට්ටමකට නියාමනය කරලා ගත්තොත් මේ රටටමයි හොඳ

    මචං මේ,කරුණාකරලා තවත් මොකුත් කියන්න යන්න එප මෙතන..මේ ඉන්න කාටත් පේන්නේ නෑ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න අය ඒවාට එන්න බැරි වුන එවුන් ගැන කුහකකමේ මැරෙන හැටි..

    මේ ඉන්න එවුන් දන්නේ නෑ ඔය කොයි වෛද්‍ය විද්‍යාලෙත් අවසන් විභාග තියන්නේ වෛද්‍ය සභාවෙන් කියලා.

    අනිකඑදා ළමයෙක් එක්ක කොළඹ ඇවිත් යද්දී ඇක්සිඩන්ට් වෙලා මැරුනේ මේ කියන අති පිවිතුරු රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් ආපු නෝනා කෙනෙක් නෙවෙයි.පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් ආපු කෙනෙක්.එයාගෙ හොඳ විතරයි මිනිස්සු කිව්වේ.කවුරුවත් කිව්වේ නෑ එයා නිසා බෙහෙත් වැරදිලා ලෙඩ්ඩු මලා කියලා.​
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17351836 said:
    ලෙඩෙක් ඇවිල්ලා symptoms කිව්වම, ඒවා සමීකරණයකට දාලා, ලැප් එකට එන්ටර් කරලා, diagnosis අරන් නෙවෙයි බෙහෙත් දෙන්නේ. ඒකට ඒ ඒ ලෙඩේ ගැන memorize කරන්න ඕන. බෙහෙත් ඩෝස් එක, සයිඩ් ඉෆෙක්ට්ස්, ඩ්‍රග් ඉන්ටරැක්ශන්ස්, බ්ලා බ්ලා පාඩම් කරන්න ඕන. :D:D Analyzing capasity විතරක් මදි මෙඩිසින් වලට. memorizing capability එකත් ඕන. සෙමට amoxicillin දෙන එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. ඒ නිසා ඔය අනිත් ඩිග්‍රී එක්ක කම්පෙයාර් නොකර හිටු බන් :D:D

    උබේ කතාවෙත් පොඩි මෙව්ව එකක් තියනවා :P මොකද ලංකාවේ A/L system එකේ memorizing capabilities වැඩිපුරම test වෙන නිසා හැබැයි ඉතින් A/L fail එකාට memorizing capabilities අවශ්‍ය ප්‍රමනෙට නැහැ කියල පූර්ව නිගමනයකට එන එක සාදාරණ නැහැ කියලයි මට හිතෙන්නේ
     
    ඒක හරි මචන්. :yes::yes: ඒක නේ ෆොරින් ග්‍රැඩ්ස්ලා මෙහේ එක්සෑම් ලියලා පාස් වෙලා සිරා ඩොක්ස්ලා වෙන්නේ.
    11.gif
    හැබැයි මචෝ බයෝ මුලු සිලබස් එකේම තියෙන ඒවට වඩා දේවල් මුල් අවුරුද්දේ ඇනටොමි වලට උගන්නනවා :oo::oo:

    අනිත් එක- ආණ්ඩුවේ යුනියක ඉගෙන ගත්ත එකෙක් කවදාවත් ප්‍රයිවට් යුනි එපා කියන්නේ නෑ. මමත් කවදාවත් ප්‍රයිවට් යුනි එපා කියන්නෙ නෑ. ප්‍රයිවට් යුනි ඕන. ඩොකෙක් වෙන්න ආස කෙනාට ඩොකෙක් වෙන්න චාන්ස් එක දෙන්න ඕන. හැබැයි හරි විදියට ඩොකෙක් වෙන්න. ශෝට්කට් නැතුව. ඒ වුනාට ආණ්ඩුවේ යුනි වල ඉගෙන ගත්තා වගේ රඟපාන එවුන්ට නම් ආණ්ඩුවේ යුනි වහලා දානකන් නිදහසක් නෑ :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;17351968 said:

    මේ කතාව හරි.......නියාමනයක් කෙරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වෘත්තියේ ස්වභාවය නිසාම.

    රඟපාන කතාවනම් තේරුනේ නැහැ :oo:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ කතාව හරි.......නියාමනයක් කෙරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ වෘත්තියේ ස්වභාවය නිසාම.

    රඟපාන කතාවනම් තේරුනේ නැහැ :oo:

    ඒක බන් හින්ට් එකක් පාස් කරේ. තොප්පිය හරි බුවා දාගනීවි :love::love:;);):D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම දන්න CCIE කෙනෙක් ඉන්නවා O/L fail......පොර ගාව වැඩකරනවා AAA අරන් සිරා rank අරන් මොරටුවෙන් උපරිමේට pass out උන කොල්ලෝ....

    A sonnayo

    Ol fail wena serama ethakota moratuwe eunwa dakka dakka god wage innawada.

    Eth moratuwen ena unnam ekek nara hoda than walata yanawa

    Oya magul degree eka mokatada ol karalath nathi nawaloka mudalali gawa moratuwe colombo pera un kii dahak wada kalada. Rodei :rofl:
     
    මචං මේ,කරුණාකරලා තවත් මොකුත් කියන්න යන්න එප මෙතන..මේ ඉන්න කාටත් පේන්නේ නෑ රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න අය ඒවාට එන්න බැරි වුන එවුන් ගැන කුහකකමේ මැරෙන හැටි..

    මේ ඉන්න එවුන් දන්නේ නෑ ඔය කොයි වෛද්‍ය විද්‍යාලෙත් අවසන් විභාග තියන්නේ වෛද්‍ය සභාවෙන් කියලා.

    මෙ මොන හුකෙ කතාද ? :angry: උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.

    මගුලක් තියාවි slmc එකෙන් විභහග .තාමත් සාකච්චා කරනවා අනුමැතිය ගන්න..
    අනික රට ඉන්න වුන් අපු ගමන් මෙහෙට ගන්නෙ නැ නෙ act 16 ලියන්න වෙනවා.ඩොකෙක් නම් මම කියන්න ඔන නැ නෙ පස්වෙන ගාන.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    A sonnayo

    Ol fail wena serama ethakota moratuwe eunwa dakka dakka god wage innawada.

    Eth moratuwen ena unnam ekek nara hoda than walata yanawa

    Oya magul degree eka mokatada ol karalath nathi nawaloka mudalali gawa moratuwe colombo pera un kii dahak wada kalada. Rodei :rofl:

    මොරටුව කියපු ගමන් රිදිලා දූවගෙන ඇවිත් :rofl:

    සේරමක් ගැන කිව්වේ කව්ද? මම කිව්වේ O/L fail වෙන කෙනා පවා මෝඩයෙක් Campus යන එකාට වඩා බුද්ධිය අඩුයි කියල පූර්ව නිගමනයකට එන එක වැරදි කියලයි

    නවලෝක මුදලාලි නමේම තියන විදිහට මුදලාලි කෙනෙක් මිසක් වෘත්තිකයෙක් නෙවෙයි නමුත් මම කියපු තැන ඒ කෙනා Engineer කෙනෙක් (ලෝකල් සිස්ටම් එකෙන් Engineer කෙනෙක් වෙන්න සුදුසු නැහැ කියල තීරණය කරපු නමුත් දැන් ලෝකෙම පිළිගන්න Engineer කෙනෙක්)

    තේරුනාද වෙනස?:P

    ps: මොකක්ද රොදෙයි කිව්වේ?:rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    බින්දු;17351643 said:
    A/L sub 3ma fail උන් කීදෙනෙක් ඉන්නවද කියලා දන්නවද :D:D අවුලක් නෑ බන්. ඕකුන් අවුට් වෙලා බෙහෙත් දෙන්නෙත් මෙතන තවුසන්ඩ් ටෝක්ස් දෙන වාහෙලට නේ. උන්ටත් හොඳ නම් අපිට මොකෝ. :P:P
    අනේ බන් එහෙනම් A/L සබ් තුනම ෆේල් උන උන් රජයේ මෙඩිකල් යන්නෙම නැද්ද? ගිහිල්ලත් නැද්ද? උන්ගේ බේත් තවුසන්ඩ් දෙන ටෝක්ස් උබලට හොදද.. :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අනේ බන් එහෙනම් A/L සබ් තුනම ෆේල් උන උන් රජයේ මෙඩිකල් යන්නෙම නැද්ද? ගිහිල්ලත් නැද්ද? උන්ගේ බේත් තවුසන්ඩ් දෙන ටෝක්ස් උබලට හොදද.. :rofl::rofl:

    1. A/L සබ් 3ම ෆේල් උන් ලංකාවේ මෙඩ් ෆැක් වලට ඇවිල්ලත් නෑ. දැනට ඉන්නෙත් නෑ. කවදාවත් එන්නෙත් නෑ :dull::dull:
    2. එහෙම එවුන් හිටියේ උතුරු කොළඹ PMC එකේ, දැං SAITM එකේ :rofl::rofl:
    3. මම වත් මගේ නෑයෝවත් එක එක ලොන්තයොංගෙන් බෙහෙත් ගන්නේ නෑ. අපේ පවුලේ හරියට ඩොක්/ කොන්සෝ වුන නෑයෝ ඕන තරම් ඉන්නවා. ලෙඩෙක් පෙන්නුවොත් පෙන්නන්නේ උන්ට නැත්නම් මට උගන්නපු කොන්සොන්ට :D:D උඹලා තමයි කවදා හරි උන්ගෙන් බෙහෙත් ගන්නේ :D:D
    4. තමන් දන්නේ නැති ෆීල්ඩ් ගැන කතා කරන්න ගියාම මෝඩකම පේනවා :rofl::rofl:
     
    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    :P හප්පේ අපේ කැම්පස් එකෙත් ඉන්නවා මාර ලස්සන කෙල්ලෙක්...ඕල් ඉන් වන් පැකේජ් එකක්...
    :love::love::love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    බින්දු;17356137 said:

    1. A/L සබ් 3ම ෆේල් උන් ලංකාවේ මෙඩ් ෆැක් වලට ඇවිල්ලත් නෑ. දැනට ඉන්නෙත් නෑ. කවදාවත් එන්නෙත් නෑ :dull::dull:
    2. එහෙම එවුන් හිටියේ උතුරු කොළඹ PMC එකේ, දැං SAITM එකේ :rofl::rofl:
    3. මම වත් මගේ නෑයෝවත් එක එක ලොන්තයොංගෙන් බෙහෙත් ගන්නේ නෑ. අපේ පවුලේ හරියට ඩොක්/ කොන්සෝ වුන නෑයෝ ඕන තරම් ඉන්නවා. ලෙඩෙක් පෙන්නුවොත් පෙන්නන්නේ උන්ට නැත්නම් මට උගන්නපු කොන්සොන්ට :D:D උඹලා තමයි කවදා හරි උන්ගෙන් බෙහෙත් ගන්නේ :D:D
    4. තමන් දන්නේ නැති ෆීල්ඩ් ගැන කතා කරන්න ගියාම මෝඩකම පේනවා :rofl::rofl:
    සබ් 3ම ෆේල් උන් ඕන තරම් ඇවිල්ලත් තියෙනව ඉදිරියටත් එනව. රාමුවක කොටු උනාම අපි පොර කියන දේ විතරයි පේන්නෙ. ප්‍රතම වතාවට සබ් 3ම ඩව්න් එකෙක් දෙවෙනි හෝ තුන්වෙනි පාර ගොඩ දාල ඕන තරම් මෙඩ් ෆැක් ඇවිත් තියෙනව. එතකොට ඌගේ බේත් එක පාරටම හොද උනේ කෝමයැ. :rofl: ආ දෙවිනි පාර ගොඩ නිසාද එහෙනම් ඌම දෙවෙනිපාර ලියන්නෙ නැතුව SAITM ගියොත් උගේ බේත් ලොන්ත වෙන්නෙ කෝමද? උබලගේ ඒ තියරිය අපිටත් කියල දියන්කො. :P නොදන්න ඒව කියන්නෙ උබලයි මචන්. එකේ තියෙන්නෙ පුටුවයි මේසයයි දෙන්නෙකුයි නෙමෙයි. එකෙක් සල්ලි අරන් ගන්නකොට අනික දෙන්නෙ නෑ :yes: A/L විතරමද කෙනෙක්ගෙ බුද්ධිය මනින එකම විභාගය. ඒක පාස් වෙන්න බැරි ඔක්කොම ලොන්තයො. ඕකට කියන්නෙ කුහකකමයි පොරත්වයයි.. පොඩ්ඩක් වොරන් බුෆෙට් වගේ කතා කියෝපන්,, උබලගෙ තියරියට අනුව ඒ මිනිස්සු පට්ටම මෝඩයො වෙන්න ඕනෙ. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්දු;17356137 said:

    1. A/L සබ් 3ම ෆේල් උන් ලංකාවේ මෙඩ් ෆැක් වලට ඇවිල්ලත් නෑ. දැනට ඉන්නෙත් නෑ. කවදාවත් එන්නෙත් නෑ :dull::dull:
    2. එහෙම එවුන් හිටියේ උතුරු කොළඹ PMC එකේ, දැං SAITM එකේ :rofl::rofl:
    3. මම වත් මගේ නෑයෝවත් එක එක ලොන්තයොංගෙන් බෙහෙත් ගන්නේ නෑ. අපේ පවුලේ හරියට ඩොක්/ කොන්සෝ වුන නෑයෝ ඕන තරම් ඉන්නවා. ලෙඩෙක් පෙන්නුවොත් පෙන්නන්නේ උන්ට නැත්නම් මට උගන්නපු කොන්සොන්ට :D:D උඹලා තමයි කවදා හරි උන්ගෙන් බෙහෙත් ගන්නේ :D:D
    4. තමන් දන්නේ නැති ෆීල්ඩ් ගැන කතා කරන්න ගියාම මෝඩකම පේනවා :rofl::rofl:

    අරු කියලා තියෙන්නේ මුල් පාර ෆේල් වෙලා එලාග පාර හොදට කරලා එන උන් ගැන වෙන්න ඕනි. එතකොට අවුලක් නැහැනේ සුදුසුකම තියනවනේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    සබ් 3ම ෆේල් උන් ඕන තරම් ඇවිල්ලත් තියෙනව ඉදිරියටත් එනව. රාමුවක කොටු උනාම අපි පොර කියන දේ විතරයි පේන්නෙ. ප්‍රතම වතාවට සබ් 3ම ඩව්න් එකෙක් දෙවෙනි හෝ තුන්වෙනි පාර ගොඩ දාල ඕන තරම් මෙඩ් ෆැක් ඇවිත් තියෙනව. එතකොට ඌගේ බේත් එක පාරටම හොද උනේ කෝමයැ. :rofl: ආ දෙවිනි පාර ගොඩ නිසාද එහෙනම් ඌම දෙවෙනිපාර ලියන්නෙ නැතුව SAITM ගියොත් උගේ බේත් ලොන්ත වෙන්නෙ කෝමද? උබලගේ ඒ තියරිය අපිටත් කියල දියන්කො. :P නොදන්න ඒව කියන්නෙ උබලයි මචන්. එකේ තියෙන්නෙ පුටුවයි මේසයයි දෙන්නෙකුයි නෙමෙයි. එකෙක් සල්ලි අරන් ගන්නකොට අනික දෙන්නෙ නෑ :yes: A/L විතරමද කෙනෙක්ගෙ බුද්ධිය මනින එකම විභාගය. ඒක පාස් වෙන්න බැරි ඔක්කොම ලොන්තයො. ඕකට කියන්නෙ කුහකකමයි පොරත්වයයි.. පොඩ්ඩක් වොරන් බුෆෙට් වගේ කතා කියෝපන්,, උබලගෙ තියරියට අනුව ඒ මිනිස්සු පට්ටම මෝඩයො වෙන්න ඕනෙ. :lol:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්. :D:D අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක. :D:D එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම් :D:D මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න :D:D
    2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයි :rofl::rofl: උඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ :P:P
    3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්. :D:D අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ :rofl::rofl:
    4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද?? :D:D පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
    5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක. :rofl::rofl: මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්. ;);)
    6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා. :yes::yes:

    Last edited: