බින්දු;17356527 said:
1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවාඋඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්.
අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක.
එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම්
මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න
2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයිඋඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ
3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්.අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ
4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද??පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක.මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්.
![]()
6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා.
හරි හරි ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා මෙඩ් යන උන් නැතිව ඇති. හැබැයි ෆස්ට් ශයි බී 3 වගේ අරන් පස්සේ මෙඩ් ගිය උන් ගැන නන් මන් දන්නවා. එතකොට උන්ට ෆස්ට් ශයි මෙඩ් යන්න බැරි උන්ට ඇනලිටික් ස්කිල්ස් මදි නිසාද? උන් තර්ඩ් ශයි මෙඩ් යන්නේ ඇනලිටික් ස්කිල්ස්ල මෙමෙරයිසින්‍ග් ස්කිල්ස් වැඩි කරගෙනද? ෆස්ට් ශයි කනු තුනක් දාන උන්ටත් ඒ විදියට ස්කිල් එක වැඩි කර ගන්න බැහැ කියල උඹ හිතනවද?











උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.